Book information
Weight | 350 g |
---|
රු800.00 රු720.00
ISBN – 9789556654127
මෙම නවකතාවේ කතා නායිකාව ලෙස එන “දේවි” ඇයගේ කුඩා කාලයේදි ඇයටත් ඇගේ පවුලටත් අපකිර්ති කර කළු ජුලියේ ප්‍රතිපලය ලෙස මුහුනපාන්නට වු සමාජ අසාධාරණයට එරෙහිව “පලිගැනීම” මුලික අරමුන කරගත්තාය. එම අරමුණ මුදුන්පත් කර ගැනීම සදහා සන්විදානයට බැදුනු ඇය මරාගෙන මැරෙන බොම්බකාරිණියක වුයේ ඇගේ ජිවිතයේ එකායන අරමුණ වු පළිගැනිම සාර්ථක කර ගැනීම සදහාය.
In stock
Weight | 350 g |
---|
ISBN – 9789556565140
රුසියාවේ රතු හය මසක් – Red Six Months In Russia
ISBN – 9789557080819
මේ අවුරුදු 10 ක් වයසැති අනාථ දැරියක් සහ අවුරුදු 10000ක් වයසැති මැමත් හස්තියෙකු පිලිබද කතාවයි.
ISBN – 9786245519019
අධිරාජිනිය ඕකිඩ් – Empress Orchid
ISBN – 9789557080338
කලකට ඉහත, මැද පෙරදිගෙන් ඇමරිකාවට සන්ක්‍රමනය වු යුදෙව් පවුලක් කෙන්ද්‍රකර ගනිමින් ඇමරිකානු ගත් කතුවරියක වු සිඩ්නි ටේලර් විසින් රචිත පොත් 5 කි.
මේ සොදුරු පවුලේ දරිදැරියො සය දෙනෙකි. ඔවුන් සිතන පතන කරන කියන දැ ඇසුරින් , විටෙක නිසසලව , විටෙක සසලව , තවත් විටෙක බාධක අතර හැපෙමින් සිරිමල් සිනා පෙණකැටි විසුරුවමින් හිටිහැටියේ ඉවුරු තළාපෙලා ගෙන ගලා බසින ගගක් සේ මේ කතා පෙලේ සිද්ධි දාමයන් ද ගලා බසී
ISBN –
ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.
ISBN – 9789556565492
සිංහල ජන සම්මත කතා – Sinhala Jana Sammatha Katha
ISBN – 9789556912869
තමන්ව ශිෂ්‍ය නායිකාවක ලෙස තෝරාගන්නා ලද නිසා එලිසෙබත් ඇලන් මහත් සතුටට පත්වෙයි.
එහෙත් එය කොයිතරම් වගකීම් සහිත ධුරයක්දැයි තේරුම් ගන්නර ඈට වැඩි කලක් ගත වන්නේ නැත.
හොද ශිෂ්‍ය නායකයෙක් වන්නට වැඩි වැඩියෙන් උත්සහ කරන තරමට ඇගේ හැසිරීම් තවත් නරක අතට හැරෙයි. යහපත් දැරියක වැඩියෙන් උත්සහ කරන තරමට ඇගේ හැසිරීම තවත් නරක අතට හැරෙයි.
ISBN – 9789553727237
සැක කටයුතු කළු පැහැති අවුඩි රථයක් පැමිනෙන තුරු ද මග රැක සිටි යුද හමුදා බාධකයට එම රථය දැක ගැන්නට ලැබුණේ තොරතුරු ලැබි පැය තුනකටත් පසුවය.
රථය නවතන ලෙසට සන් කලයුධ හමුදා පිරිස දුටු හැටියේ රථයේ සිටින්නන්ට අනතුර ඉව වැටුණි. මෙතෙක් පසුවු හමුදා හා පොලිස් බාධක අනෙක් සැම වාහනයක්ම නවතන විදියක් තිබුනේය.. ඔවුන් විශාල පිරිසක් රථය වෙත ගිනි අවි අමොරාගෙන සිටින්නේ ඇතුළත සිටින පිරිස නො අනුමාන ව දන්නා පරිදිය….
කුතුහලයෙන් ඉතිරිය කියවන්න.. දැන්ම ඔබේ ඇනවුම ලබා දෙන්න
දෙසැම්බර් 22 න් පසු පොත නිකුත් වු පසු ඔබ වෙත ප්‍රවාහනය කරනු ලැබේ
ISBN – 9789552001683
ෂර්වුඩ් වනන්තරයේ රොබින් හුඩ් – Robin Hood 3 – හිස වැසුනු මිනිසා
ISBN – 9789556673555
තමාගේ ජිවිතය ගන මේතරම් අපුරුවට තුරුණු පේන කියන්නේ කෙසේදැයි තේමා ට පුදුම සිතුණාය. තේමා කල්පනාකාරි වුවාය. ඇය හෙමිහිට ආපස්සට ගියේ අතීත සිදුවීම් සොයමිනි. තුරුණු වරදක් කර ඇත. උද්‍යාන දැන් හැර ගොසිනි. තමාගේ ලෙයින් උපන් දරුවා වෙනුවෙන් තුරුණු සමාව ඉල්ලයි. පියා ලෙස දරුවා ට නම දීපු උද්‍යාන දැන් මගහැර ගොසිනි
ISBN – 9789555139786
සිද්ද වෙන්නේ මොකක්ද කියලා නොදැන ඉන්න තරම් තමුසේ තොත්ත බබෙක් නෙමෙයිනේ... තමුසෙට මේ කෙල්ල බදින්න පුළුවන් එයාගේ කැමැත්තෙන් විතරයි. එයා අකමැත්තෙන් ඉන්ද්දදී බන්දලා දෙන්න කාටවත් බෑ. අනිත් එක තමා වැදගත්ම දේ.
මම බයවෙලා ඉන්න මුනට දබරාගිල්ල උලුක් කළා
ISBN – 9789551080297
නිරුවත් වානරයා – Niruwath Wanaraya
WhatsApp Us