Book information
Weight | 350 g |
---|
රු550.00 රු500.00
ISBN – 9789553309235
Weight | 350 g |
---|
ISBN – 978955
පළායෑම – Palayama
පැසිපික් සාගරයට කඩා වැටුණු අංක 121 දරණ ෆී්රඩම් ගුවන් යානයේ ගමන්ගත් මගීන් කිසිවකුත් දිවි ගලවා ගැනීමට සමත් නොවූවත්, ලොවම පුදුමයට පත් කරවමින් දහසය හැවිරිදි යුවතියක පමණක් දිවි ගලවා ගැනීමට සමත් වූවාය.
තරුණියට කිසිදු හානියක් සිදු නොවූවත් ඇගේ මතකය මුළුමනින්ම අහිමි වී තිබිණි. ඇයට ඇය ගැන කිසිවක්ම මතකයේ නොවීය. වෙනකක් තබා ඇගේ නමවත් ඇගේ මතකයේ නොවීය.
එකිනෙකට නොපෑහෙන හෝඩුවාවන් කීපයක් පමණක් ඇයට ශේෂව තිබිණි. ඒ හෝඩුවාවන් ඔස්සේ තම මතකය ලබාගැනීමට වෙර දැරුවත්, තව තවත් ගැටලූ මතු කරමින් ඇගේ උත්සාහයන් ව්‍යර්ථ කෙරිණි.
ආගන්තුක තරුණයෙක් ඇගේ එකම බලාපොරොත්තුව විය. ගුවන් අනතුරට පෙර සිටම ඔහු ඇයව දන්නා බව පැවසූවත් ඇයට ඔහු කෙරේ සම්පූර්ණ විශ්වාසයක් නොමැති විය. විශ්වාසය සහ අවිශ්වාසය අතර දෝලනය වෙමින් ඇයට තම මතකය යළි ලබා ගැනීමට හැක වේද? තම මතකය මකා දැමූ නපුරන්ගෙන් මිදීමට ඇයට හැක වේද? සැබැවින්ම ඇය කවුරුන්ද?
ISBN – 9789555706490
අපි දැක්කා.
මිස් ටිරන්ච්බුල්
පොඩි ගෑනු ළමයෙක්ගේ දිගට ගොතාපු කොන්ඩා කැරළි දෙකකින් උස්සලා අරගෙන එයාගේ ඔලුව වටේ
වේගයෙන් කරකවලා පිට්ටනිය වටේ තියන කම්බි වැටෙයි ගස්ටිකයි උඩින් යන්න විසි කරපු හැටි
ISBN – 9789556716443
හිරු මඩලක් සේම ප්‍රභාමත් තාරුණ්‍යක් උරුම නොවු ගොවි ජනපද වාසි යව්වනයාගේ අදුරත් , කදුලත් පාඨක දෑසට ගෙනහැර පාන හිරු මඩලද සජිවි බස් වහරින් සහ අව්‍යජ චරිත නිරුපණයත් කදිමට සිත්තම් කළ සිතුවමකි
ISBN – 9789556860917
තොර්ග්රිමර් සහ සයිවුනා ගේ පුත්‍රයා වන එරික් බ්‍රයිට්අයිස්, අයිස්ලන්තයේ ඉපැරණි යුගයක විසූ අසීමිත ශක්තියේ හා පරිසමාප්ත පුරුෂ සෞන්දර්යක ප්රතිමුර්තියක් බදු තැනත්තෙකු විය. ඔහු ගේ ආදරය දිනා ගත් එකම යුවතිය බවට පත්වුයේ නොර්ස් දෙවිවරුන්ගේ පුජකවරයා ලෙසට කටයුතු කළ ප්‍රාන්ත නායක ඔස්මන්ඩ් ගේ දියණිය වු සුරුපි ගුඩ්රුඩා ය. ඇය ආදරය කලේ ද එරික්ටම පමණි.
ඔස්මන්ඩ් දාව , මුහුදුබත් වු නැවකින් දිවි ගලවා ගන්නා ලද ග්රොආ මන්ත්‍රකාරියට උපන් දියණිය වු සුරුපි ස්වොන්හිල්ඩ් ද එරික් ගේ ආදරය පැතුවත් ඔහු ගේ ආදරය හිමිවන්නේ ගුඩ්රුරුඩාට පමණි. මෙයින් කොපයට පත් වෙන ඇය, එරික් තමා සතු කරගැනීම සදහා මවගේ ද සහය ඇතිව භයානක කුමන්ත්රනයක් දියත් කරන්නි ය.
එහි අවසානය බවට පත්වන්නේ, නිතියට එරෙහි වුවකු බවට පත්වෙන එරික් බ්‍රයිට්අයිස් ට වයිකිං මුහුදු චාරිකාවක යෙදීමට සිදු විමයි. ඇය මේ සියල්ල කරන්නේ අවසනයේ එරික් තමා සතු කර ගැනිමේ අදහස ඇතිව වුවත් ඇයට මෙම පෙම් සටනින් ජය ගත හැකි වේ ද?
ISBN – 9789551559892
මේ මගේ පාරාදීසයයි – This Is My Paradise! (Me Mage Paradisayai)
ISBN – 9789556654127
මෙම නවකතාවේ කතා නායිකාව ලෙස එන “දේවි” ඇයගේ කුඩා කාලයේදි ඇයටත් ඇගේ පවුලටත් අපකිර්ති කර කළු ජුලියේ ප්‍රතිපලය ලෙස මුහුනපාන්නට වු සමාජ අසාධාරණයට එරෙහිව “පලිගැනීම” මුලික අරමුන කරගත්තාය. එම අරමුණ මුදුන්පත් කර ගැනීම සදහා සන්විදානයට බැදුනු ඇය මරාගෙන මැරෙන බොම්බකාරිණියක වුයේ ඇගේ ජිවිතයේ එකායන අරමුණ වු පළිගැනිම සාර්ථක කර ගැනීම සදහාය.
ISBN – 9789556779509
දයාබර ඩාලියා – Forbidden Love (Dayabara Daliya)
ISBN – 9789553307850
ස්වර්ණ පුස්තක සම්මාන 2019 අවසන් පූර්ව වටයේ පොත් 12 ට තේරු පොතකි
ISBN – 9786245087600
ඉතිහාසයක් තුළ සාහිත්‍යය – Ithihasayak Thula Sahithya
WhatsApp Us