20%
off!
ISBN: 9786245768028

වසත් සද – Wasath Sanda

රු480.00

ISBN – 9786245768028

ප්‍රේමයෙන් ආතුර වු පිරිමියෙකුගේ උණුසුමද රැකවරනයද ගැහැණියකගේ ජීවිතය මෙතරම් විපර්‍යාසයකට ලක්කල හැකි බව ශාක්‍යා මින් පෙර දැන සිටියේ නැත ජිවිතයේ සියලූ දුක් සුසුම් සන්තාපයන් සගවාලිය හැකි කාරුණික බවක් ඒ ප්‍රේමයේහි ඇත.

In stock

Book information

Weight 350 g