Book information
Weight | 350 g |
---|
රු480.00 රු410.00
ISBN – 9789559348574
වැස්ස වලාහක – Wassa Walahaka
Weight | 350 g |
---|
ISBN – 9786245087006
සුළඟින් වැටුණු පත් – Falling Leaves (Sulangin Watunu Path)
ISBN – 9789556912913
වීජී … මදුරාසි කෙල්ලක්. මදුරාසියේ මුඩුක්කුවක …. අම්මයි , නංගියි එක්ක …. තනි වෙච්ච කෙල්ලෙක්. අනිත් ළමයින්ට වගේම විජිටත් තිබුනේ හරි පුංචි බලාපොරොත්තු… බෝනික්කෙක්.. පුළුන් වලහෙක් … අලුත් ගවුමක්.. විජිගේ 15 වෙනි උපන්දිනේ දවසෙත් වීජී බලාගෙන හිටියේ උපන්දින තෑග්ග විදිහට අම්මා විජිට අලුත් ගවුමක් අරගෙන දෙවි කියලා. එත් විජිට ලැබුන තෑග්ග එක නෙමේ. “තිර පරීක්ෂණයක්” චිත්‍රපටි නිලියක් වෙන්න තිර පරීක්ෂණයක් එතනින් මදුරාසියේ ලැබ හොටෙල් කාමර වල රුගත කෙරෙන “නිල් චිත්‍රපටි වල රගපාන නිලියක් විදිහට ” ඊට පස්සේ මදුරාසියෙන් බෝම්බායට… බොම්බායේ නිල් චිත්‍රපටි වලට … ඊට පස්සේ චිත්‍රපටි තරව්කාරයෙක්ගේ අනියම් බිරිද විදිහට .. ඊටත් පස්සේ මැර දේශපාලකයෙකුගේ සුරතලියක් විදිහට .. කටුක දුරක් ගෙවාගෙන ආපු මේ මදුරාසි කෙල්ල,
බෝම්බයේ හින පුරය ” බොලිවුඩ් ” වලට පාර හොයා ගත්තා. බොලිවුඩ් වලදී ආශාරානි වෙලා ආපහු අලුතින් ඉපදුනා. මුළු රටක් වාසග කරගත්තා. සුපිරි බොලිවුඩ් තරුව “ආශාරානි” සිය දහසකගේ පෙම්වතිය “ආශාරානි” මේ අගේ කතාව
ISBN – 9789556779172
ගිනි පුපුර – The Spark (Gini Pupura)
ISBN – 9786245442706
ISBN – 9786245023035
ඇනි , ඩුරින්ඩා , ජොර්පියා , ජැකී , මර්සියා , පේටල් , රෙබෙකා , සහ සිනීයා කියන සහොදරියො අට දෙනා තමයි මම මේ කියන කතා මාලාවේ කතා නායිකාවො වෙන්නේ.. මේ සහොදරියො අටදෙනා නිවුන් සහොදරියො. ටිකක් පුදුමයි නේද? නමුත් පුදුම වෙන්න දෙයක් නැ. බොහොම කලාතුරකින් සිද්ධ වෙන විදිහට එකම දවසේ මෙලොව බිහිවුනා..
2007 අලුත් අවුරුද්ද ලබන්නට පෙර දින රාත්‍රියේ සහොදරියන් අට දෙනාගේ දෙමාපියො හදිසියේම අතුරුදහන් වෙනවා. එහෙමත් නැතිනම් මරනයට පත්වෙනවා. ඒ සිදුවිමෙන් පස්සේ සිද්දවෙන කතාව එහෙමනම් කියවන්න මේ පොත් ටික අරගන්නම වෙනවා…..
ISBN – 9789556564785
මියන්මාරයේ සත් දවසක් – Myanmaraye Sath Dawasak
ISBN – 9789556912326
අතිත ඊජිප්තුවේ ශ්‍රි විභූතිය ගැන සදහන් කරන විට , නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සිස් , දෙවන රැම්සිස්.
වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරු ඔහු ආලොකයේ පුත්‍රයා විය.
පාරාවො සේටි, ඔහුගේ පියා තම රට ලොව බලවත්ම අධිරාජ්‍යය බවට පත් කලේය.
සේටිගෙන් පසු ඔහුගේ රාජ්‍යයේ හිමිකරුවා කවුරුන්ද? සදවන් මුහුනක් ඇති වැඩිමල් පුතු ශානාර්ද? කෙළිලොල් , ජවසම්පන්න තරුණයෙකු වු රැම්සිස් ද?
විශිෂ්ඨයෙකු වන්නට , ලොව දිනන්නට සේටි උගන්වන්නේ තම බාල පුත්‍රයාටය. එහෙත් තම සහොදරයා නිසොල්මනේ වියන දැලෙන් ගැලවෙන්නට රැම්සිස් ට හැකිවේද?
ලස්සන ඉසෙට් හා නෙෆාටර්…………….
මේ දෙදෙනා අතරින් ඔහු තම ආදරිය තොරාගන්නේ කෙසේද?
සිටියේ ඔහුට, විශ්වාසි මිතුරන් තිදෙනෙකි. පාසල් මිතුරෙකු වු යුදෙව්වා , මොසස් , සර්පයින් වශි කරන සේටො , පුද්ගලික ලේකම් ආමෙනි…
මේ සියලුදෙනා සමග අනාගතය ජයගැනිමට ආලොකයේ පුත්‍රයට හැකිවේද?
WhatsApp Us