Book information
Weight | 350 g |
---|
රු400.00 රු360.00
ISBN – 9789551660061
Weight | 350 g |
---|
ISBN – 9789556973082
ඇෆ්ගනිස්ථානයේ තමන් ජීවත් වූ ගුහාවේ ඉදිරිපසට කොහේදෝ සිට පැමිණි ස්ප්රින්ගර් ස්පැනියල් බැල්ලක දිස් වූ විට අමාන්ට කිසි විටෙක ඊට වඩා හොඳ මිතුරෙකු අවශ්‍ය නොවී ය. බැල්ල නිරන්තර සහකාරියක් වූවාය. ඇය ඔහුගේ සෙවනැල්ල බවට පත්වූවාය. ඒ නිසාම අමාන් ෂැඩෝ නමින් ඇය ඇමතීමට තීරණය කරයි.
නමුත් මේ මොහොතේ ජීවිතය වඩාත් භයානක වේ. අවසානයේදී, අමාන්, ඔහුගේ අම්මා සහ ෂැඩෝ රටින් පිටව යාමට අවශ්‍ය ධෛර්යය සොයා ගනිති. නමුත් ෂැඩෝට කොතෙක් දුරක් ඔවුන් මෙහෙයවිය හැකිද?
මේ භයානක ලෝකයේ කිසි තැනක සැබවින්ම ආරක්ෂිත බවක් තිබේද?
ISBN – 9789556770005
ඉන්දියානු ලේඛක අකිලේශ්වර් ජා ගේ “The Janpath Kiss” නමැති නවකතාවේ සිංහල පරිවර්තනයයි.
දෙනො දාහක් ඉදිරිපිට ජන්පත් විදියේ දී ඔහු දුන් ඒ හාදුව ඔහුගේත් ඇයගේත් තවත් බොහො දෙනෙකුගේ ජිවිත උඩු යටිකුරු කරන්නට සමත් වීය
ISBN – 9789559348433
නන්නාදුනන ඉංග්‍රීසි ජාතිකයකු වූ වෘකයාගේන් ඩි ගෝල් ජනාධිපතිවරයා අවසාන තත්පරයේදී බේරෙන්නේ අනු නාමයෙනි. එසේ වෘකයා ඩි ගෝල් ඝාතනය කිරීමට සමත් වුවා නම් ලෝක ඉතිහාසය වෙනස් වීමට හොදටම ඉඩ තිබිණි.
යුගයේ පහල වූ කෘරම මිනිමරුවගෙන් ජනාධිපතිවරයා ආරක්ෂා කරගැනීමට ප්‍රංශ බලධාරීන්ට ගැනීමට සිදුවූ ක්ෂණික ආරක්ෂක පියවරයන් පිළිබදවද පියවරෙන් පියවර විස්තර කරන අතර ෆ්රෙඩ්රික් ෆොසයිත් මෙම කෘතිය සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කර ඇත
ISBN – 9789556912845
මහා පිරමීඩයකට ආරක්ශාව සැපයු ආරක්ශකයන් පස් දෙනෙක් ඝාතනයට ලක්වීම සම්බන්දයෙන් කෙරෙන විමර්ශනය අතරතුර මෙම්පිස් නගරය වසා පැතිර ගිය දුෂණය දකින පැසයාර් දැඩි චිත්ත පිඩාවකට පත්වෙයි.
ඒ නිච බව තුලින් මහා රැම්සිස් ඝාතනය කිරිමේ කුමන්ත්රනයක සුළ මුළ හිමිවේ.
ඔහු ආලය කරන තරුණිය නෙෆරට් සහ අතිජාත මිත්‍ර සුටි සමග මෙ කුමන්ත්රනය ලිහන්නට පැසයාර්ට හැකි වේද ? අසත්‍ය පතුරුවන සාධාරණය අසාධරණයේ වලාපොටින් මුවා කරන මිනිසුන් අතර රැම්සිස් බෙරාගැනිමට පැසයාර් ට හැකිවේද?
ISBN – 9789556778991
රටට හෙටට: හිටි නව කවි – 2 – Ratata Hetata: Hiti Nawa Kawi – 2
WhatsApp Us