Book information
Weight | 350 g |
---|---|
Cover Type |
රු610.00 – රු850.00
ISBN – 9786245087150
මතක මං අතර – When We Were Orphans
Weight | 350 g |
---|---|
Cover Type |
ISBN – 9789556779370
රිචඩ් ද සොයිසා නිහඬ කළ හඬ – Richard De Soysa Nihanda Kala Handa
ISBN – 9786245329021
මේ සන්සුන්ව සිටින්නේ හේමන්තගේ ආදරනීය සැවැන්දරියයි. තමාව මේ සමාජයේ මහා මිනිසෙකුගේ තැනට ඔසවා තබපු ඒ මුදුන් මුලයි. එදා ඉගනීම අත්හැරපු , විශ්වවිද්‍යාලයේදි සිසු උද්ඝෝෂන මැදින් , පොලිසියේ පහර කමින් දියකල හැරි අනපේක්ෂිත ජිවිතයෙන් ගලවාගෙන හේමන්තව උපාධීධාරියෙක් කලේ ඇයයි. සෙව්වන්දිය දවසින් දවස ගුණ සුවද විහිදුවනා දුලබ සැවන්දරා මුලක්ම වෙද්දි …. ඒ ජිවිතයෙන් කවදත් හැමුවේ සිත සනහාලන සුවදක්ම විතරයි.
ISBN – 9789551559403
චීන සින්ඩරෙල්ලා – Chinese Cinderella (Cheena Cinderella)
ISBN – 9558033774
කමකට නැති එකකුගේ ජීවිතය – The Life of A Useless Man (Kamakata Nethi Ekakuge Jeewithaya)
මාර්ටින් වික්‍රමසිoහ මහතා රචිත නවකතා එකතුවක් වට්ටම් සහිතව ගෙන්වා ගන්න
මිරිගුව
සොමාශිතා
ලීලාකළුනික සෙවිම
අපේ ගමරොහිණි
අයිරාන්ගනිකලියුගය
යුගාන්තයකරුවල ගෙදර
විරාගයගම්පෙරලිය
උපන්දා සිටමඩොල් දූව
බව තරනය
ISBN – 9789553113153
ලොව ශ්‍රේෂ්ඨතම බුද්ධි සේවාව ලෙස, ජාත්‍යන්තරව පිළිගැනෙන මොසාඩ් , රහස්‍යභාවයේ ඝන වෙස්වලාවකින් ආවරණය වී ඇති , අත්‍යන්තම ගුප්ත සේවාවද වේ. එහි අපමණ වසඟකාරී වික්‍රමයන් මෙන්ම එහි වීරයන් බොහොමයක්ම මෙතෙක් අනාවරණය කර නොමැත.
ISBN – 9789550929078
අන්කල් බෝඩිමේ කොල්ලන්ගෙන් වැඩියෙන්ම ෆිට් වෙලා හිටියේ මායි කසුන් මල්ලියි එක්ක. තිලක් කම්පාවෙන් යුතුව කිවේය
කසුන් මල්ලි.. ? ඒ කවුද?
එයා මටත් කලින් මේ බෝඩිමේ නවතින්න ආව කොල්ලෙක්. එත් මිනිහා හිටි හැටියේ අතුරුදහන් උනා.
මොනවා.. අතුරුදහන් උනා. ඒ මොනවා වෙලාද? සියපත් ඇසුවේ පුදුමයෙනි
මේ හේරත් අන්කල් මළා කියන ආරංචිය අහපු දවස්වලම තමයි මිනිහා පැදුරටත් නොකියා මෙහෙන් මාරුවෙලා ගිහින්….
ISBN – 9789556913286
“ඇතුල්වීම තහනම්”
එහෙම දැන්විමක් අලවලා තිබ්බ දොරක….
ඒ දොරෙන් එහා පැත්තේ තියෙන්නේ පරණ කාර්යාලයක්.
ගිම්හාන ඉස්කොලෙට ආපු ඩැන්, ඇබි , ජොර්ඩාන් හොද යාලුවො..
ඒ යාලුවො තුන්දෙනා එක රැක ඒ දොරෙන් ඇතුල් වෙන්නෙ “ඇතුල්වීම තහනම්” කියන්නේ ඇයි දැනගන්න.
ඒ තහනම් අඩවියෙන් ඒ ගොල්ලන්ට හම්බවෙන්නේ…..
ලොකෙට වසන් කරපු බිහිසුණු රහස් ගොඩාක්….
ඉතින් සැරසෙන්න
ඒ උමතු මන්දිරයේ අතරමන් වෙන්න
දෙවෙනි කොටස – Buy Now
ISBN – 9789556572742
වන විමනේ අබිරහස – Wana Wimane Abirahasa
ISBN – 9789556572773
සැඩ මුහුදේ වික්‍රමය – Sada Muhude Wikramaya
WhatsApp Us