Book information
Weight | 350 g |
---|
රු550.00 රු485.00
ISBN – 9789552023432
Out of stock
Weight | 350 g |
---|
ISBN – 9789556913538
Hidden Heart
සිල්වියා වේස් මෙනවිය ෂෙල්ඩන් හෝල් මන්දිරය වෙත යන්නේ මිය යමින් සිටින කනිංහැම් මහත්මියගේ ඉල්ලිමක් ඉටු කිරිමටය. සිය සැමියා වු සර් රොබර්ට් ෂෙල්ඩන් ගෙන් වෙන්ව සිටි ඇයට අවශ්‍ය වුයේ තම මරණින් මතු ඔවුන්ගේ දියණිය වු ලුසිට ඇගේ පියාගේ රැකවරණය ලබා දීමටය. සිල්වියා සමග එහි යන ලුසී , සර් රොබර්ට්ගේ දියණිය ලෙස භාරගත් අතර තම මවගේ මරණින් පසු අනාථ තත්වයට පත්ව සිටි සිල්වියාට ලබෙන්නේ ලුසිගේ ගුරුවරිය ලෙස ෂෙල්ඩන් මන්දිරයේ නැවති සිටිමේ අවස්ථවයි. සිල්වියා මන්දිරයේ නවත්වා ගැනිමට සර් රොබර්ට් දක්වුයේ විශාල කැමත්තකි. දුටු පලමු දිනයේම ඇගේ සිත ඔහු වෙත ඇදි ගියේ එලෙසින් ය. ඒ එසේ වුවද සර් රොබට්ගේ අද්භුත ලක්ශන නිසා සිල්වියා පත්වුයේ වික්ෂිප්ත බවකටය.
අබිරහස් ෂෙල්ඩන් හොල් මන්දිරයේ තහනම් ආදරයකට අවස්තාවක් තිබුනේද ?
සිල්වියාගේ ඉරනම කුමක් වේද?
ISBN – 9789556864779
සමනළ ආචරණය නම් සංසිද්ධිය ප්‍රකට කරවීමට හේතු වූ රේ බ්‍රැඩ්බරිගේ සුප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව…
සූර්යයාගේ විනාශය හමුවේ මනුෂ්‍ය වර්ගයාගේ අනාගත පැවැත්ම පිළිබඳ ප්‍රශ්න කරමින් ලියැවුණු ආතර් සී ක්ලාක්ගේ ප්‍රසිද්ධියට පත් පළමු විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව…
අයිසෙක් ඇසිමෝෆ් සිය ප්‍රකට රොබෝ නියම පළමු වරට ප්‍රකාශයට පත් කරවූ විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව…
රොබට් හයින්ලයින්ගේ ප්‍රබන්ධ ගණනක කතානායකයා වූ ඇන්ඩෘ ජැක්සන් ලිබී නම් තරුණ ප්‍රාඥයා පළමු වරට පාඨකයන්ට හඳුන්වා දෙන විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව…
යන්ත්‍ර මත යැපෙමින් ස්වකීය පැවැත්ම ආරක්ෂා කර ගෙන ජීවත් වන අනාගත මිනිසා ඒ යන්ත්‍රවලින් නිදහස් වීමට උත්සාහ කළ විට ඇති විය හැකි ඵලවිපාක කෙබඳු වේ දැයි අනුමාන කරමින් පිලිප් කේ. ඩික් ලියූ ප්‍රකට ම විද්‍යා ප්‍රබන්ධ කෙටි කතාව…
ඒ ඇතුළු ලෝක විද්‍යා ප්‍රබන්ධ ක්ෂෙත්රයේ ප්‍රකට ම ලේඛකයන් සත් දෙනකු විසින් ලියන ලද කෙටිකතා අටක පරිවර්තන එකතුවකි.
ISBN – 9789556520378
එලිසබෙත් ඇලන් අකීකරු සහ ආත්මාර්ථකාමී දැරියකි. තමාගේ අකමැත්තෙන් නේවාසික පාසලට යන්නට සිදුවූ විට එහි මෙතෙක් සිටි ඉතාමත්ම නරක සිසුවිය වන්නට ඇය අදිටන් කර ගනියි.
එහෙත් නරක ළමයෙකු වීම පෙනෙන තරම් පහසු දෙයක් නොවන බව එලිසබෙත් වැඩි කල් නොගොසින්ම වටහා ගනියි.
ISBN – 9789556973112
බීමත්ව ග ඉවුරේ බන්කුවක හිද සිටි මැතිව් බ්‍රැඩීට මිදුම අතරින් පාවෙන මුහුනක් පෙණිනි. හදිසියෙම නාදුනන තරුනිය ඔහු ඉදිරියට ආවාය. ඇගේ ආරාදනාව පරිදි ඇගේ තට්ටු නිවෙසට ගිය ඔහුට ඇය සැර මත්පැන් විදුරුවකින් සන්ග්‍රහ කලාය. මැතිව් බ්‍රැඩිට මතක එපමනකි.
ඔහු අවදිවනවිට, පොලිස් නිළදාරින් අවට එක් රොක් වෙමින් සිටියහ. ඔහු අසල බිම තරිණියකගේ මලසිරුරක් තිබ්නි. ඇත්ත වශයෙන්ම ඔවුන් ඔහුගේ කතාවේ විශ්වාස නොකලහ.
ISBN – 9789551559458
දුරුත්තේ කෝපි මල් – Duruththe Kopi Mal
ISBN – 9789556770230
ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද දැරියක පිලිබඳ හද කම්පා කරවන අමිහිරි සත්‍ය කතාව.
ISBN – 9789556564105
මාපලගමයාගේ චාරිකා සටහන් – 4 : එදා බුරුමය අද මියන්මාරය – Eda Burumaya Ada Myanmaraya
ISBN – 9789556913255
මැලේසියාවේ සේවය කරමින් සිටි අටවෙනි සේනාxකයට අයත් ඔස්ටේලියානු ජාතික හමුදා හෙද සොහොයුරියන් සින්ගප්පුරුවෙන් ඉවත්කරගෙන යනු ලැබුවේ 1942 පෙබරවාරි මාසයේ යටත්විම සිදුවීමට පෙර අදුරු කාල පරිච්ඡේදයේදිය.
දින දෙකකට පසු ජපනුන් ඔවුන්ගේ නැව ගිල්වා දැමුවේ බොම්බ දැමිමෙනි. ජිවිතය බේරාගත් පනස්තුන්දෙනෙකු වෙරළ වෙත ලගාවුයේ පිහිනමින් හො පහුරු ආදාරයෙනි. ඒ අතරින් 20 කු ජපනුන් විසින් ඒ ස්ථානයේදිම ඝාතනය කර තිබුනේ ඉතා කෘර ලෙසය. ඉතිරි කන්ඩායම රැගෙනගියේ සිරකරුවන් ලෙසය.
මේ ඒ දිවි ගලවාගත් අයගේ කතාන්දරයයි
WhatsApp Us