Book information
Weight | 350 g |
---|
රු560.00 රු500.00
ISBN – 9789550225538
Weight | 350 g |
---|
ISBN – 9789556779462
හොරට කරකැවෙන මෙරට සරසවිය – Horata Karakawena Merata Sarasawiya
සිතිය නොහැකි තරම් බලසම්පන්න වූ එය ආරක්ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලූ දෙන මියගියහ.
එය අපගේ දෑස් ඉදිරියේම සියවස් ගණනාවක් තිස්සේ සඟවා තැබූ පණිවිඩයක්ද වූයේය. එම පණිවිඩය සංකේතයක්ද? ග්‍රන්ථයක්ද එකම එක වචනයක් පමණක්ද?
ISBN – 9789556970234
ජර්මන් නාසි හමුදාවේ ෆීල්ඩ් මාෂල් හර්මන් ගොරිට අයත් යෂ්ටියක් තුල තිබී ඩයිබක් ට පැරණි සිතුවමක් හමුවෙයි. මේ සිතුවම පසුපස හබාඑන අබිරහස් කල්ලිය අතින් ඩයිබක් ගේ මිතුරා හා ඔහුගේ පියා මරණයට පත්වෙයි. සැගවෙන ඩයිබක් තම ගැලවීම සදහා ජෝන්ගේ හා පිලිප් ගේ සහය පතයි. මේ අතර නාග සුරයක තොරතුරු සොයා ඉන්දියාවට යන රක්ෂයස් මහතා හා නිම්රෝඩ් අතුරුදහන් වෙයි. ඔවුන් සොයා ඉන්දියාවට යන ජෝන් , පිලිපා ඩයිබක් ගොනින් හා නාගයන් අදහන පැරණි නාග නිකයක අත් අඩංගුවට පත්වෙයි. එයින් ගැලවී නිම්රෝඩ් ව හා රක්ෂශ්ස් බේරා ගැනීමට සටන් කරන ඔවුන්ට බහිරවයන් අතර දරුණුතම බේරා ගැනීමේ සටන් කරන ඔවුන්ට බහිරවයන් අතරින් දරුණුතම බහිරවයා වූ ඉෆ්රාත්ගේ ගෙදරද හිරිහැරවලට මුහුණ දීමට සිදුවේ.
ISBN – 9789550201396
මඩොල් දුව නවකතාවේ වීරයන් , නිර්භය අධිෂ්ඨානය ඇත්තන් කරනු ලබන්නේ ශ්‍රම ශක්තියෙනි. ඔවුන්ගේ වැටහෙන නුවන නුගත්කම මැඩ ජයග්‍රහණය කරයි. මේ සියලු ගති ගුණාංග උපාලිගේ චරිතයෙන් විකාශනය වෙයි. උපාලි අපුර්ව වීරයෙකි. උතුරා යන ජිවය ඇත්තෙකි ඔහු.
ආචාර්ය අයි ස්කාවේජ් – බ්රුනෝ විශ්ව විද්‍යාලය – චෙකොස්ලෝවෙකියාව
ISBN – 9789556560527
ප්‍රථම ස්වර්ණ පුස්තක සම්මානය දිනු විශිෂ්ටතම නව කතාව 2008
ISBN – 9559894331
බිහිසුණු වන මැද – Centre of the Dangerous Amason (Bihisunu Wana Mada)
ISBN – 9789550225392
විශ්ව ශක්තියෙන් මායාවන්ට අභියොග කල දියනිවරුන්ගේ කතා පුවත
ISBN – 9789550225446
හොද නරක දෙකටම අයිති බලවත් ශක්තීන් විශ්වයේ තියනවා. ඒක තමා විශ්වයේ පැවත්ම
අවශ්‍ය පොත් පමනක් තොරා ගැනීමට මිලට ගැනීමට Bookrack.lk වෙතට පිවිසෙන්න
ISBN – 9789556770926
ලෝකයේ එකම ත්‍රාසජනක නවකතා කතුවරයා ලෙසින් විරුදාවලි ලත් ජේම්ස් හැඩ්ලි චේස් සූරින්ගේ අතිශය ජනප්‍රිය නවකතාවක සිංහල පරිවර්තනයයි.
ISBN – 9789553490179
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ සිව්වෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
WhatsApp Us