20%
off!

යකාගේ නවාතැන – Yakage nawathana

රු560.00

ISBN – 

විසිවෙනි සියවසේ මුල එංගලන්තයේ බිහිවූ විශිෂ්ඨතම ලේඛිකාව ලෙස සැලකෙන්නේ දැෆ්නි ඩු මොරියර් ය. සිත් කලබන අභිරහස් හා සිත් සසල කරවන හිෂණයෙන් පාඨකයා ඇද බැද තබාගන්නා ඇගේ නවකතා සියල්ල ලොව පුරා ජනප්‍රිය වුයේ කෙටි කාලයකිනි.

යකාගේ නවාතැන ලෙසින් මෙසේ අසශික්ප්තව සිහලට නැගී තිබෙන්නේ Jamaica inn නමැති ඇගේ සාර්ථකම නිර්මාණයයි.

 

 

In stock

Book information

Weight 350 g