Book information
Weight | 100 g |
---|
රු720.00 රු580.00
ISBN – 9789551387317
Yati Sitha
Weight | 100 g |
---|
ISBN – 9789551559171
මිදී මරු කතරින් – Otherside of the Truth (Midee Maru Katharin)
ISBN – 9786245087730
ඇය සතු සංස්කෘතිය දෙස ආදරයෙන් බලන්න තරම් ඔහු සංස්කෘතික මිනිසෙක් විය.
දැන් මල්කඩුවාව ගමේ තරුණ කැල වැන්ඩර්ෆූටන් නිවෙසේ ගැහැනු ළමයින් හා නාට්‍ය පිටපතක් රඟදක්වන්න පුහුණු වන්නේ ඒ අරුමැසි ප්‍රේමය සාක්ෂාත් කර දෙන්නය. උසස් පෙළට ශේක්ස්පියර් පොත් පාඩම් කළ දැරියන් දැන් ගමේ තරුණියන් හා එකතුව ඇඳුම් මසන්නේද ඒ මහඟු ප්‍රේමය ආලෝකවත් කරන්නය. සියලු විකල්ප අවසන් කළ ඔහුද, සිය පරම්පරාවේ උරුමය අත්හැරදැමූ ගී කියනා කෙල්ලන්ද උපන් ගම මැදින් අලුත් කල්පිතයක් නිර්මාණය කරනුයේද ඒ ප්‍රේමයට මග කියනු පිණිසය.ආරම්භයේ සියලු තර්ක පැවතියේ ඒ ප්‍රේමයට එදිරිව නමුත් දැන් අපේ මුළු මහත් විශ්වාසයම ඇත්තේද ඒ ප්‍රේමයට පක්ෂවය. එකිනෙකා හඳුනාගත්, එකිනෙකා එකට එකතු කළ, එකිනෙකාගේ වටිනාකම් තේරුම් ගන්නට ඉඩ දුන් ඒ උත්කෘෂ්ට ප්‍රේමයට පක්ෂවය.
ISBN – 9789551559876
රුසියානු ගම්මැද්දේ චාරිකාවක් – In the Heart of Russia and Other Stories (Rusiyanu Gammedhdhe Charikawak)
ISBN – 9789550225545
මේ රටේ සමහර මිනිස්සු ආදරේ කියන දේ මනින්නෙන් තමන්ගේ සමාජ පන්තියෙන් , තමන්ගේ දේපල වස්තුවෙන් , තමන්ගේ ජාතියෙන් , කුලියෙන්.. කොටින්ම තමන්ට තියෙන දේවල් වලින්.. එත් ආදරය එහෙම මැනලා අවතක්සේරු කරන්න වටින දෙයක් නෙමේ. ඒ ආදරේ ජිවිතේට ශක්තියක් , රැකවරණයක් , සතුටක් , සහයොගයක් වෙනවාද කියලා. එ ටික තියෙනවනම් අර ඉතුරු ටික හදා ගන්න පුලුවන්
ISBN – 9789553116260
අපේ ජිවිත වලට ශාන්තිය උදා කරගන්න අහින්සක සතෙක් බිල්ලට දෙන එක ගැන නම් මගේ මනාපයක් නැ මහත්තයො. අනික දැහින් දකින තුරු, කන් දෙකෙන් අහනතුරු කවුරුවත් කියන දෙයක් විශ්වාසෙට ගන්න බැ තමයි. කොක උනත් හැමදාම රැට හැම ගෙදරකම රතන සුත්‍රය දේශනා කරා නම් හොදයි
ISBN – 9789556777963
රහස් අපරාධ ව්‍යාපාරයකට නායකත්වය දුන් මිනීමරුවකු හඹා යමින් මරණ තර්ජන හමුවේ බිහිසුණු හොර හවුලකට එරෙහිව ත්‍රාසජනක අත්දැකීම් සමුදායක් පසුබිම් කරගත් පාඨක මනස කුතුහලයෙන් සංත්රාසයට පත්කරවන ජේම්ස් හැඩ්ලි චේස්ගේ ජනප්‍රිය කෘතියක පරිවර්තනයයි.
ISBN – 9789556525275
සදාදාර රෝසි කතාවට පාදාක වන්නේ කුඩා කාලයේ සිටම හොදම යහලුවන් වු රෝසි හා ඇලෙක්ස් ය , සිය පියාට අලුත් රැකියාවක් ලැබීම නිසා දාගත් හැවරිදි ඇලෙක්ස් ට අයර්ලන්තයේ ඩබ්ලින්වලින් පිටවි, රොසිගෙන් වෙන්වි , ඇමරිකාවේ බොස්ටන්වලට යන්නාට සිදුවෙයි.
ක්‍රමයෙන් වැඩි වියට පත්වන ඔවුන්ගේ ජීවිත , කාලය සහ අනේකාකාර සිදුවීම් විසින් දෙ අතකට ගෙන යනු ලබයි. ඔවූනොවුන් මග හැරි යයි. ඔවුනොවුන් කෙරෙහි ඇති ආදරය හෙළි නොකර දශක ගනනාවක් ජිවාත් වෙන්නට ඔවුන්ට සිදුවෙයි.
සදාදර රෝසි සම්පුර්නයෙන්ම ලියා ඇත්තේ ලිපි , ඊමේල් , කාඩ්පත් හා චැට් පනිවිඩ මාර්ගයෙනි. සාම්ප්‍රාදායික කියවිමේ රටාවකට හුරු වි සිටින පාඨකයාට මුලදි එය අමුතු දෙයක් මෙන් දැනෙනු ඇත. එහෙත් පොත ලියවි ඇති නුහුරු ක්‍රමයට හුරු වු විට සදාදර රෝසි හදවතේ සතුට වේදනාව සෙනහස ඇති කරවන කතාවක් බව ඔබට වැටහෙනු නොඅනුමානය. එයා එතරම්ම හෘදයාංගම ලෙස ලියවි ඇත.
ජුලි මාසයේ කියවන්න. ඔබේ පෙර ඇනවුම් ලබා දෙන්න.
ISBN – 978955656
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ දියණිය වන හැරියට් ට , කොනිෂ් වෙරළ තිරයේ පිහිටා තිබෙන මෙන්ෆ්රෙයා මන්දිරය සතුටින් හා සජීවී මනෝභාවයන්ගෙන් පිරුණු බලකොටුවකි. මනාලියක ලෙස මෙන්ෆ්රෙයා මැදුරට එන ඇයට , ඒ තුළ ද්‍රොහි ක්‍රියා ඊර්ෂාව හා මිනි මැරුම් සැගව ඇති බව දැනගන්නට ලැබෙයි.
ප්‍රසිද්ධ මෙන්ෆ්රෙයා ඔරලෝසුවේ වෙලාව නැවතුන විට මෙන්ෆ්රිවරයෙකු දරුණු මරණයකට පත්වන බවට පවතින පුරාවෘත්තය සත්‍යයක් වන්නේ ද?
WhatsApp Us