Showing all 13 results

14%
off!

ස්වර්ණ පුස්තක නිර්දේශිත 2021 – Swarna Pusthaka 2021

රු6,400.00
ස්වර්ණ පුස්තක 2021 නිර්දේශිත
කදඅරනී           425.00
අයි . ඩී – I.D           600.00
භේරුණ්ඩ කැදැල්ල           630.00
මැස්සා           385.00
මධුර මන්තර           720.00
මුක්ති           360.00
සිදුරු පත්තර           585.00
ආරාමදාස           575.00
දෙගොඩවාරම           360.00
බාණ කුසුම්           550.00
කෝමල මාණවක           575.00
ජිවිතේ ඔයිල් පැල්ලම්           635.00
එකතුව       6,400.00

 

15%
off!

සිදුරු පත්තර – Siduru Paththara

රු550.00

ISBN – 9786240009218

2021 ස්වර්ණ පුස්තක සම්මාන සදහා තේරුනු කෘති 12 න් එකකී

 

14%
off!

මැස්සා – Messa

රු385.00

ISBN – 9786240009089

2021 ස්වර්ණ පුස්තක සම්මාන සදහා තේරුනු කෘති 12 න් එකකී

 

10%
off!

මුක්ති – Mukthi

රු360.00

ISBN – 9789553121721

2021 ස්වර්ණ පුස්තක සම්මාන සදහා තේරුනු කෘති 12 න් එකකී

 

18%
off!

ආරාමදාස – Aramadasa

රු575.00

ISBN – 

2021 ස්වර්ණ පුස්තක සම්මාන සදහා තේරුනු කෘති 12 න් එකකී

ආරාමදාස – Aramadasa

10%
off!

දෙගොඩවාරම – DegodaWarama

රු360.00

ISBN – 9789556566093

2021 ස්වර්ණ පුස්තක සම්මාන සදහා තේරුනු කෘති 12 න් එකකී

දෙගොඩවාරම – DegodaWarama

10%
off!

මධුර මන්තර – Madura Manthara

රු720.00

ISBN –  97895514700616

මධුර මන්තර – Madura Manthara

2021 ස්වර්ණ පුස්තක සම්මාන සදහා තේරුනු කෘති 12 න් එකකී

ඔවුහු සෙනෙහසේ දිවි මතුර

ලුහුබැද ගියහ

ගර්භාවේ කිනිසි තුඩ

පසුපස හබා එද්දි

10%
off!

භේරුණ්ඩ කැදැල්ල – Bherunda Kedella

රු630.00

ISBN – 97895565660709

2021 ස්වර්ණ පුස්තක සම්මාන සදහා තේරුනු කෘති 12 න් එකකී

භේරුණ්ඩ කැදැල්ල – Bherunda Kedella

10%
off!

බාණ කුසුම් – Bana Kusum

රු585.00

ISBN –  978955656

2021 ස්වර්ණ පුස්තක සම්මාන සදහා තේරුනු කෘති 12 න් එකකී

සියවස් දෙක හමාරක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන දැවමුවා ස්ත්‍රී පුතිමාවක් හරහා සිය අනන්‍යතාව සොයා යන තරුණියකුත්, දුරාතීතේ ඈත පිටිසර ගම්මානයක ප්‍රාදුර්භූත වන එහි ගුප්ත නිමැවුම්කරුවාත්, ඔහු හා පෙමින් බැඳෙන විප්ලවකාරී තරුණියකත් වටා ගෙතෙන බාණ කුසුම් දහ අට වැනි සියවසේ සිට වර්තමානය දක්වා ලංකාවේ සමාජ සංස්කෘතික සහ දේශපාලනික ඉතිහාසය පදනම් කරගෙන ලියැවී ඇති ප්‍රබන්ධ නවකතාවකි.

රාමුගත ජීවිතය⁣ට ඔබ්බෙන් පිහිටි මිනිස් ආශාවන් සහ පුද්ගල නිදහස පිළිබඳ කතිකාවකට දොරගුළු විවර කරන මෙම වියමන හරහා රාජ්‍යය සහ ආගම අතර ඇති අවියෝජනීය සම්බන්ධය හරහා ඓතිහාසිකව ගොඩනැගෙන සමාජ සංස්කෘතික බලපෑම සංවාදයට බඳුන් කරයි. කලාව, ජීවිතය, ලිංගික නිදහස, සදාචාර මිනුම් දඬු සහ ස්ත්‍රීත්වය වැනි තේමාවන් ඔස්සේ යුග දෙකක් හරහා ගලා යන නවකතාව විසින් යෝජනා කරනු ලබන්නේ සමාජයේ දකින්නට ලැබෙන අනේක විධ විවිධත්වය පිළිගැනීමේ විචිත්‍රත්වයයි.

18%
off!

කෝමල මාණවක – Komala Manawaka

රු575.00

ISBN – 9786245087730

2021 ස්වර්ණ පුස්තක සම්මාන සදහා තේරුනු කෘති 12 න් එකකී

ඇය සතු සංස්කෘතිය දෙස ආදරයෙන් බලන්න තරම් ඔහු සංස්කෘතික මිනිසෙක් විය.
දැන් මල්කඩුවාව ගමේ තරුණ කැල වැන්ඩර්ෆූටන් නිවෙසේ ගැහැනු ළමයින් හා නාට්‍ය පිටපතක් රඟදක්වන්න පුහුණු වන්නේ ඒ අරුමැසි ප්‍රේමය සාක්ෂාත් කර දෙන්නය. උසස් පෙළට ශේක්ස්පියර් පොත් පාඩම් කළ දැරියන් දැන් ගමේ තරුණියන් හා එකතුව ඇඳුම් මසන්නේද ඒ මහඟු ප්‍රේමය ආලෝකවත් කරන්නය. සියලු විකල්ප අවසන් කළ ඔහුද, සිය පරම්පරාවේ උරුමය අත්හැරදැමූ ගී කියනා කෙල්ලන්ද උපන් ගම මැදින් අලුත් කල්පිතයක් නිර්මාණය කරනුයේද ඒ ප්‍රේමයට මග කියනු පිණිසය.ආරම්භයේ සියලු තර්ක පැවතියේ ඒ ප්‍රේමයට එදිරිව නමුත් දැන් අපේ මුළු මහත් විශ්වාසයම ඇත්තේද ඒ ප්‍රේමයට පක්ෂවය. එකිනෙකා හඳුනාගත්, එකිනෙකා එකට එකතු කළ, එකිනෙකාගේ වටිනාකම් තේරුම් ගන්නට ඉඩ දුන් ඒ උත්කෘෂ්ට ප්‍රේමයට පක්ෂවය.

 

15%
off!

ජිවිතේ ඔයිල් පැල්ලම් -Jiwithe Oil Pallam

රු635.00

ISBN – 978955

2021 ස්වර්ණ පුස්තක සම්මාන සදහා තේරුනු කෘති 12 න් එකකී

20%
off!

අයි . ඩී – I.D

රු600.00

ISBN – 9789554690103

2021 ස්වර්ණ පුස්තක සම්මාන සදහා තේරුනු කෘති 12 න් එකකී

 

17%
off!

කදඅරනී – Kadha Aranee

රු415.00

ISBN – 9786245087

කදඅරනී – Kadha Aranee

2021 ස්වර්ණ පුස්තක සම්මාන සදහා තේරුනු කෘති 12 න් එකකී