BOOKRACK PUBLICATIONS
off!
අගර දගර ඉස්කෝලේ 6 – Agara Dagara School – 6
off!
අගර දගර ඉස්කෝලේ 2 – Agara Dagara School – 2
off!
අගර දගර ඉස්කෝලේ 4 – Agara Dagara School – 4
off!
අගර දගර ඉස්කෝලේ 9 – Agara Dagara School – 9
off!
අගර දගර ඉස්කෝලේ 8 – Agara Dagara School – 8
off!
අගර දගර ඉස්කෝලේ 7 – Agara Dagara School – 7
off!
සර්වත්‍ර මායිනි – Sarwathra Mayini – Pre Order
off!
අගර දගර ඉස්කෝලේ 5 – Agara Dagara School – 5
off!
අගර දගර ඉස්කෝලේ 10 – Agara Dagara School – 10
off!
දේව මනුස්සානං – Dewa Manussanan – Pre Order
off!
අගර දගර ඉස්කෝලේ 1 – Agara Dagara School – 1
නවතම නවකතා (Novels)
off!
හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ – Horowpothane Palaweni DRO
off!
දෙවියෝ සහ භූතයෝ – Dewiyo Saha Buthayo
off!
ඔක්කොම අපි එක පන්තියේ – Okkoma Api Eka Panthiye
off!
මියැසි විරාමය යළි පැමිණ ඇත – Miyasi Wiramaya Yali Pamina Atha
off!
තක්සලාවෙන් පිටමං කළත් – Thaksalawen Pitaman Kalath
off!
දේව මනුස්සානං – Dewa Manussanan – Pre Order
off!
සර්වත්‍ර මායිනි – Sarwathra Mayini – Pre Order
off!
මැලෝරි – Malorie : A Bird Box Novel
off!
මේ රහස් කවුළුවෙන් එබෙන්න – Me Rahas Kawuluwen Ebenna
off!
දඩබ්බර වලව්කාරයා – Dadabbara Walawkaraya
off!
හත්දින්නත් තාරුකා – Hathdinnath Tharuka
off!
සබරගමුවේ රාවණ ජනකතා – Sabaragamuwe Rawana Janakatha
off!
ෂර්වුඩ් වනන්තරයේ රොබින් හුඩ් 4 – Robin Hood 4
off!
ෂර්වුඩ් වනන්තරයේ රොබින් හුඩ් 3 – Robin Hood 3
off!
ෂර්වුඩ් වනන්තරයේ රොබින් හුඩ් 2 – Robin Hood 2
off!
ෂර්වුඩ් වනන්තරයේ රොබින් හුඩ් 1 – Robin Hood 1
නවතම පරිවර්තන (Translations)
off!
අතිශයින්ම අනතුරුදායකයි – HARDY BOYS 01
off!
කාලාත්‍රයේ සරන්නී – The Midnight Rose (Kalathraye Saranni)
off!
ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කෙටිකතා – 12 Wedikkaraya
off!
සැඟවුණු මහද්වීපය – The Lost Continent (Sangawunu Mahadwipaya)
off!
පරපෝෂිතයා – Parasite (Paraposhithaya)
off!
off!
off!
දියමන්ති අබිරහස – The Diamond Master (Diyamanthi Abirahasa)
off!
off!
වරදට දඬුවම – Fate of a Criminal (Waradata Danduwama)
off!
වන පෙතේ වික්‍රමය – Wana Pethe Wikramaya
off!
වොල්ගා දූපත – Volga Island (Volga Dupatha)
off!
ස්වර්ණමය නගරය – The Golden City (Swarnamaya Nagaraya)
off!
සිංහයන්ට මැදිව – The Lion Heart (Sinhayanta Madiwa)
off!
මරණයේ සෙවණැලි – Shadows of the Death (Maranaye Sewanali)
off!
හෙමරිජ් මන්දිරයේ අබිරහස – The Mystery of the Haemorrhage
off!
ගුප්ත සුරපුරය – The Story of the Second Kingdom (Guptha Surapuraya)
off!
දූපතක අතරමංව – The Coral Island (Dupathaka Atharamanwa)
off!
බිහිසුණු වන මැද – Centre of the Dangerous Amason (Bihisunu Wana Mada)
off!
භීෂණයේ හෝරාව – The Hour of Devils (Beeshanaye Horawa)
off!
අවසන් සටන – The Last Attack (Awasan Satana)
off!
off!
off!
රබඩබ් වෙරළේ අබිරහස – The Rubadub Mystery (Rubadub Werale Abirahasa)
off!
off!
ධවල ව්‍යාඝ්‍රයා – The White Tiger (Dhawala Wyagraya)
off!
off!
සියවෙනි මෙහෙයුම – The 100th Operation (Siyaweni Meheyuma)
off!
කාලාත්රා – The Lost Girl (Kaalaathraa)
off!
මැලෝරි – Malorie : A Bird Box Novel
off!
ජෝන් ග්‍රේ පිදුරු බල්ලෝ – John Gray Straw Dogs (John Gray Piduru Ballo)
off!
ලුලූට පවුල් දෙකක් – Deux Familles Pour Lulu (Luluta Pawul Dekak)
off!
ආදම්ගේ දිනපොත සහ තවත් කතා – Adamge Dinapotha Saha Thawath Katha
off!
මගේ දිවිසැරිය – Chaplin (Mage Diwisaraiya)
සියලුම පොත් (All Books)
off!
off!
සතුටු උයනේ මාරකය – HARDY BOYS 04
ISBN – 9786245664009
බර්නි මාමාගේ විනෝද උයනේ සිදුවු කාන්තාවකගේ මරණය සහ තවත් සිදුවිම් පිළිබදව විමර්ෂනය කිරිම
off!
සයුරු තෙරේ සංග්‍රාමය – HARDY BOYS 03
ISBN – 9786245664047
නිව්ජර්සි හී ඕෂන් පොයින්ට් වෙරළ තීරය කරා ගොස් එහි වර්ථමානයේ සිදුවෙමින් පවතින මංකොල්ලකෑම් පිළිබදව නිරික්ෂනය කිරීම සහ ඊට වගකිවයුතු පුද්ගලයන් හදුනා ගැනීම
off!
රුදුරු කතරේ වික්‍රමය – HARDY BOYS 02
ISBN – 9786245664016
කැලිෆොනියා කාන්තාරය මද්යේ පිහිටා තිබෙන ආතර් ස්ටෙන්ච් නම් දැඩි මත දාරි පුද්ගලයා විසින් පවත්වාගෙන යනු ලබන “ස්වර්ගය” නමින් හදුන්වන ජනාවාසය කරා ගොස් එහි කිසියම් නිති විරෝදී කටයුත්තක් සිදුවේදැයි විපරම් කිරිම
off!
අතිශයින්ම අනතුරුදායකයි – HARDY BOYS 01
ISBN – 9786245664030
දැවන්ත ගුවන් කරනම් සැණකෙලිය කඩාකප්පල් කිරීම පිණිස රහසිගත ප්‍රහාර සැලසුම් කරන මහ මොළකරු හෙළිකර ගැනීම
off!
පුසුඹ – Pusumba – Pre Order
ISBN – 9789557100302
නිකුත් වන දිනය මාර්තු 13 වනදා ලෙස ප්‍රකාශ කර ඇති අතර පුර්ව දැනුම් දිමකින් තොරව දිනය වෙනස් විය හැකි අතර පොත ලැබුන පසු ප්‍රවාහනය කරනු ලැබේ.
off!
කාලාත්‍රයේ සරන්නී – The Midnight Rose (Kalathraye Saranni)
ISBN – 9789553609311
කාලාත්‍රයේ සරන්නී – The Midnight Rose (Kalathraye Saranni)
off!
අනාචාරය – Adultery (Anacharaya)
ISBN – 9789557189093
අනාචාරය – Adultery (Anacharaya)
off!
off!
හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ – Horowpothane Palaweni DRO
ISBN – 9789552072816
හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ – Horowpothane Palaweni DRO
off!
ටාර්සන් සහ යටගිය අධිරාජ්‍ය – TARZEN saha yatagiya – PRE ORDER
ISBN – 978624
tarzen
ටාර්සන් සහ යටගිය අධිරාජ්‍ය
off!
off!
off!
දෙවියෝ සහ භූතයෝ – Dewiyo Saha Buthayo
ISBN – 9789550942282
ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර් ගේ දෙවියෝ සහ භූතයෝ කෘතියේ සිංහල පරිවර්තනය
A T Kovvor – Dewiyo Saha Buthayo
off!
ඔක්කොම අපි එක පන්තියේ – Okkoma Api Eka Panthiye
ISBN – 9789553119919
ඔක්කොම අපි එක පන්තියේ – Okkoma Api Eka Panthiye
off!
මියැසි විරාමය යළි පැමිණ ඇත – Miyasi Wiramaya Yali Pamina Atha
ISBN – 9789553121516
මියැසි විරාමය යළි පැමිණ ඇත – Miyasi Wiramaya Yali Pamina Atha
off!
හද බැඳුණු රුසියාව – Hada Bandunu Russiyawa
ISBN – 9789553120083
හද බැඳුණු රුසියාව – Hada Bandunu Russiyawa
off!
off!
හද සුමුදු සඳ – Hada Sumudu Sanda
ISBN – 9789553120953
හද සුමුදු සඳ – Hada Sumudu Sanda
off!
off!
පැරණි සංචාරකයින් දුටු ශ්‍රී ලංකාව – Ceylon of the Early Travellers
ISBN – 9789553115485
පැරණි සංචාරකයින් දුටු ශ්‍රී ලංකාව – Ceylon of the Early Travellers
off!
off!
off!
off!
off!
off!
තක්සලාවෙන් පිටමං කළත් – Thaksalawen Pitaman Kalath
ISBN – 9789553120786
තක්සලාවෙන් පිටමං කළත් – Thaksalawen Pitaman Kalath
off!
off!
පළායෑම – Palayama
ISBN – 978955
පළායෑම – Palayama
පැසිපික් සාගරයට කඩා වැටුණු අංක 121 දරණ ෆී්රඩම් ගුවන් යානයේ ගමන්ගත් මගීන් කිසිවකුත් දිවි ගලවා ගැනීමට සමත් නොවූවත්, ලොවම පුදුමයට පත් කරවමින් දහසය හැවිරිදි යුවතියක පමණක් දිවි ගලවා ගැනීමට සමත් වූවාය.
තරුණියට කිසිදු හානියක් සිදු නොවූවත් ඇගේ මතකය මුළුමනින්ම අහිමි වී තිබිණි. ඇයට ඇය ගැන කිසිවක්ම මතකයේ නොවීය. වෙනකක් තබා ඇගේ නමවත් ඇගේ මතකයේ නොවීය.
එකිනෙකට නොපෑහෙන හෝඩුවාවන් කීපයක් පමණක් ඇයට ශේෂව තිබිණි. ඒ හෝඩුවාවන් ඔස්සේ තම මතකය ලබාගැනීමට වෙර දැරුවත්, තව තවත් ගැටලූ මතු කරමින් ඇගේ උත්සාහයන් ව්‍යර්ථ කෙරිණි.
ආගන්තුක තරුණයෙක් ඇගේ එකම බලාපොරොත්තුව විය. ගුවන් අනතුරට පෙර සිටම ඔහු ඇයව දන්නා බව පැවසූවත් ඇයට ඔහු කෙරේ සම්පූර්ණ විශ්වාසයක් නොමැති විය. විශ්වාසය සහ අවිශ්වාසය අතර දෝලනය වෙමින් ඇයට තම මතකය යළි ලබා ගැනීමට හැක වේද? තම මතකය මකා දැමූ නපුරන්ගෙන් මිදීමට ඇයට හැක වේද? සැබැවින්ම ඇය කවුරුන්ද?
off!
කාලතරණය – Kala Tharanaya
ISBN – 978955
කාලතරණය – Kala Tharanaya
ඇයව නිර්මාණය කළ ඩයෝටෙක් විද්‍යාඥයන්ගෙන් පලා ගිය සෙරපිනා සහ සෙන් විශ්වාස කළේ අවසානයේ දී ඇයගේ බිහිසුණු අතීතයෙන් ඔවුන් මිදුණු බවයි.
එහෙත් 1609 වසරේ ඔවුන්ගේ සිහින පාරාදීසයේ එලෙස නිදහස් සිතින් ජීවත් වීමට ඔවුන්ට වැඩි කලක් ඉඩ ලැබුණේ නැත. හදිස්සියේම සෙන් අබිරහස් අසනීපයකට ගොදුරු වීමත් සම`ගම ඒ සියල්ල කණපිට පෙරළිණි. එතැන් සිට ගත වන සෑම මොහොතකදීම ඔවුන්ට මුහුණ පෑමට සිදු වූයේ අලූත්ම තර්ජනවලටයි. සේරා සතුව තිබෙන අසාමාන්‍ය හැකියාවන් නිසා තත්ත්වය තවත් බරපතළ අතට හැරුණේය.
ඩයෝටෙක්ලා ද ඔවුන්ගේ ලූහුබැ`දීම නතර කර නොතිබිණි. ඔවුන් මෙවර ඒ සඳහා නිර්මාණය කර තිබුණේ මාරාන්තික අවියකි. එයින් බේරී සැ`ගව සිටීමට සෙරපිනාට හැකිවේද?
සෙන්ව බේරා ගැනීමටත් ඇයව නිර්මාණය කළ සමාගම පරාජය කිරීමටත් සෙරපිනාට ඇති එකම බලාපොරොත්තුව රහසක් ලෙස ඇයගේ මනස අභ්‍යන්තරයේ තැන්පත්ව පවතී. එහෙත් ඒ රහස රැුකගැනීමට ඩයෝටෙක්ලා මිනි මැරීමට වුවද සූදානම් ය. රහස හෙළි වේවිද? ඩයෝටෙක්ලා ඒ වෙනුවෙන් සෙරපිනාව අහිමි කරගනීවිද?
off!
off!
ප්‍රායෝගික ඉංග්‍රීසි -1-5 – Practical English – 1-5
ISBN – 978955
ප්‍රායෝගික ඉංග්‍රීසි – 1-5 – Practical English – 1-5
off!
දේව මනුස්සානං – Dewa Manussanan – Pre Order
ISBN – 9786245663071
ඒ කියවීම මිස ලිවීම පිළිබඳ සිහිනෙකින් හෝ හිතේ නොතිබුනු අවදියක කාර්යාලයේ ව්‍යාපෘතියක් සඳහා වැව් බැඳි රාජ්‍ය ආසන්නයටම ගොස් එක්තරා සුන්දර වැව්තාවුල්ලක ඉදිවූ සුවිසල් හෝටලයක නවාතැන්ගෙන සිටි දිනයකි. හෝටල් භූමිය මායිමට වන්නට සිල්පර කොට යොදා ඉදිකර තිබූ මනරම් මංතීරුව දිවගියේ වැව් දියට ඉහළිනි. තාලයකට මෙන් එහි වදින වැව් දියේ හඬත්, සුළඟේ හඬත් හැරෙන්නට එතන අන් යමක් වී නම් ඒ නිහඬතාව පමණි. ඒ නිහැඬියාව තුළ මට සිහිවූ එකම දෙය නම් මනරම් ස්වභාවික අරණක් බඳුවූ එම භූමියට මෙම ඉදිකිරීම් කොතරම් නොගැලපේද යන්නයි. ඒ සමඟම ක්ෂණිකව සිතට ආ අනෙක් සිතුවිල්ල නම් වැව් තාවුල්ලක මෙවන් ඉදිකිරීමක් සිදුකිරීමට ධනවතෙකු පමණක්ම නොව ඔහු බලවතෙකුද වියයුතුය යන්නයි. මගේ අනුමානය නිවැරදි කරමින් පසු දින දැනගන්නට ලැබුනේ එහි අයිතිකරු ප්‍රභල දේශපාලඥයෙකුගේ පුත්‍රයෙකු බවයි. එතැන් සිට සිතේ ඇඳුණු සිතුවිලි ටිකෙන් ටික දළුලමින් කලක් තිස්සේ පැවත අවසානයේ කෘතියක් බවට පත්වූයේ දේශපාලන පිය පුතු දෙපල උප චරිත බවට පත්කර වෙනස්ම කතාවක් ඔවුන් වටා ගොඩනැඟෙමින්ය.
ඒ වනවිට මින්නේරිය වැව මා දැක තිබුනේද නැත. නමුත් මගේ කතාවට මින්නේරිය වැව සහ ආශ්රිත හුදකලා ගම්මානයක් පාදක වෙද්දී ඒ පිළිබඳව වඩාත් විස්තරාත්මකව තොරතුරු දැන ගැනීමට මට අවශ්‍ය විය. මා විශ්මයට පත්කල සිදුවීම සිදුවූයේ එහිදීය. මගේ මනසින් මැවුණු කතාව එලෙසින්ම නොවුණද බොහෝ සමීප ආකාරයකට ඊට වසර ගණනාවකට පෙර එහි සැබෑවටම සිදුවී තිබින. දෙවන වරටත් මා විශ්මයට පත්වූයේ මින්නේරිය වැව නැරඹීමට ගිය දිනයේය. ඒ වනවිට මගේ කෘතියේ අඩකටත් වඩා ලියා අවසන්ව තිබුනි. එහි ලියැවුණු සමහර ස්ථාන, ස්වභාවික දර්ශන එපමණක් නොව කතාව පුරාම කියැවෙන මහා නුග ගස පවා එහි තිබෙනු දුටු මට දෑස් අදහාගත නොහැකි තරම් වීය. අදටත් එය එසේ වූයේ කෙසේ දැයි ගැටළුවක් මුත් සමහර සිදුවීම් වලට හේතු සෙවීම පලක් නොවන බවද මම දනිමි.
මෙය ආදර කතාවක් නොවේ. කිසිසේත්ම දේශපාලන කතාවක්ද නොවේ. ආදරය, හුදකලාව, භීතිය, අත්භූතබව අතරේ මිනිස් මනසේ විචල්යබව කියන්නට දැරූ උත්සාහයකි.
පොතේ මුල් පිටු කිපය කියවන්නට – https://online.pubhtml5.com/uook/xlrf/
මාර්තු 08 නිකුත් වේ