bookrack2
bookrack2
bookrack4
bookrack2
Slide Noie3

BOOKRACK PUBLICATIONS

නවතම නවකතා (Novels)

නවතම පරිවර්තන (Translations)

සියලුම පොත් (All Books)

20%
off!

සිතු විසිතුරු – Sithu Wisithuru – Pre Order

රු500.00

ISBN – 9786245663262

දිල්හානි වික්‍රමරත්නගේ 75 වෙනි කෘතිය

මුල් පිටු කිහිපය කියවන්න – https://online.pubhtml5.com/uook/xfjv/

21%
off!

ෆිංග් – FING

රු500.00

ISBN9789557081274

මේ කතාව

සියලුම දේවල් තිබිච්ච ළමයෙක් ගැනයි

ඒත් එයාට තවත් දේවල් ඕනෑ උනා

තවත් එකක්

“ෆිංග්”

15%
off!

කන්ද උඩ රට සටන් – Kanda Uda Rata Satan

රු595.00

ISBN – 9789556561203

බ්‍රිතාන්‍යන් කන්ද උඩරට ආක්‍රමණය සදහා දැරූ ප්‍රයත්නයේදී ඔවුන් හා කන්ද උඩරට සිoහලයන් අතර කලක් තිස්සේ පැවති සටන් පිළිබඳ ඉතිහාසගත කරුණු අළලා Geoferey Powell නැමති ඉoග්‍රීසි ජාතික ලේඛකයා අතින් ඉතා මෑත වකවානුවකදී kandyn wars යනුවෙන් ලියැවුනු ඉoග්‍රීසි කෘතියෙහි සිoහල පරිවර්තනය “කන්ද උඩරට සටන් ” නමින් පරිවර්තනය කර ඇත.

20%
off!

මුගුරු – Muguru

රු400.00

ISBN : 9786242040103

පෙර දින රාත්‍රී අගනුවරට ආසන්න ප්‍රදේශයක දී සිදු වූ වෙඩී තැබීමකින් ඇමතිවරයකු මියගොස් ඔහුගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි වන ආරංචියක් උදෑසන පාසල පුරා පැතිර ගියේ ය. නන්දිතාට ආරංචියේ නිවැරැදි තොරතුරු දැනගත හැකි වූයේ පාසල නිමවා නවාතැනට ගිය පසු ය.
සහබන්දු ඇමතිවරයා රාත්‍රී සාදයකට සහභාගි වී ආපසු ඒමට රථයට නඟිද්දී ඔහු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව ඇත. එහෙත්, එයින් ඇමතිවරයාට අනතුරක් සිදු වී නොමැති අතර, ඔහු අසල හුන් ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට වෙඩි වැදී ඇත. ඉන් එක් අයෙකු රෝහලට ගෙන යන අතරතුර මිය ගොසිනි. අනෙක් තැනැත්තා බරපතළ තත්ත්වයෙන් රෝහලේ පසු වේ.
එම ආරංචිය නන්දිතා තුළ කිසියම් කැලඹීමක් ඇති කිරීමට හේතු විය. ජානක සේවය කළේ සහබන්දු ඇමතිවරයා ළඟය. ඔහු ඒ අවස්ථාවේ ඇමතිවරයා සමඟ සිටියේ නම් තුවාල ලැබුවේ හෝ මිය ගියේ ඔහු වීමට බැරි ද?
නිවැරදි තොරතුරු දැන‍ගන්නා තෙක් නන්දිතා තුළ කිසියම් නොඉවසිලිමත් බවක් පුපුරු ගසන්නට විය.
අඩ හෝරාවක් යාමට පළමු ඇයට නිවැරදිම තොරතුරු දැනගත හැකි විය. ඒ තාත්තා දුන් දුරකථන ඇමතුමෙනි.
මිය ගොස් ඇත්තේ ජානක ය. එතෙක් නන්දිතාගේ ඇතුළු හදෙහි වූ කැලඹීම ඒ ආරංචියත් සමඟ දෙගුණ විය. ඒ නැඟණිය අරබයා ය. ඇය හා ජානක අතර සම්බන්ධයක් වී ද? වරක් ඒ ගැන විමසූ විට ඇය දිවුරා කීවේ එවැන්නක් නැති බව ය… එහෙත්, ඇය කීවේ බොරුවක් නම් සහ අගනුවර ගිය දින ජානක අතින් ඇයට අතවරයක් වී නම්….
එ් සිතිවිල්ලත් සමඟ නන්දිතා බියෙන් ත්‍රස්තව ගියා ය.

20%
off!

දිවි පරදුව – Divi Paraduwa – Never Love a Stranger

රු460.00

ISBN : 9786242040103

විසිවැනි සියවසේ මුල් භාගයේ නිව්යෝර්ක් නගරය ඇතුළු අමෙරිකා එක්සත් ජනපද නගරවල පැවැති සමාජ වාතාවරණය පසුබිම් කරගත් මෙම කෘතිය තුළින් ඒ කාලයේ යුදෙව්වනට හා කළු ජාතිකයන්ට එරෙහිව එල්ල වී තිබුණු වර්ගවාදී සමාජ පීඩනය නිරූපණය කරේ. ජනප්‍රිය ඉංග්‍රීසි ලේඛක හැරල්ඩ් රොබින්ස් රචිත මෙම කෘතිය සරල වූත්, උද්වේගකර වූත් ජීවන අත්දැකීම් ඔස්සේ ජීවිතය පිළිබඳ මානුෂික විවරණයක් තුළින් පාඨක සිත්සතන් කම්පනයට පත්කරවයි.

මම ඔවුන් දෙදෙනා දෙසම බැලීමි. මගේ දෑසට උණු කඳුළු උනනු දැනුණේය. කතා කරගන්නට උත්සාහ කළත් මට කතා කරගන්නට බැරි විය. මම ඔවුන් දෙස බලා සිටියදී දෑස් කඳුළු පිරී මගේ කම්මුල් දිගේ ගලා ගියේ ය. මම නිහඬව එතැන උන්නේ වැළපෙමින් නොවේ. එහෙත් මගේ කම්මුල් දිගේ කඳුළු ගලා යද්දී හදවතින් හැඬුවෙමි. ඔවුහු කතා නොකර මා දෙස බලා උන්හ. නැන්දාගේ දෑසටද කඳුළු ආවේය. මම ඉවත හැරී මගේ කාමරයට දිව ගොස් ඇඳේ මුණින් වැතිරුණෙමි.

 

9%
off!

සිහිවටනයක ලියැවුණු කතාවක් – Sihiwatanayaka Liyawunu Kathawak

රු500.00

ISBN – 9789553122414

පාවහන් අලුත්වැඩියා කරන්නෙකුගේ දරුවකු ලෙස උපන් හෙන්‍රි ඔලිවර් ගේ ළමාවිය එතරම් යහපත් එකක් නොවිය පාසල් පරිසරයේදි හා වැඩුණු සමාජයේදි ඔහුට සම වයසේ අයගෙන් විදින්නට සිදුවු හිරිහැර නින්දා හා අක්‍රමිකතා ඔහි නෝර්වේ . තමා උපන් රටේ අති භයානක මිනිමරුවෙකු හා දේශ ද්‍රොහියෙකු බවට පත් කළේය..

 

20%
off!

කාල – Kaala

රු640.00

ISBN – 9786245572090

 

 

 

 

20%
off!

ගුමු – Gumu

රු335.00

ISBN – 9789551602581

 

 

 

 

 

20%
off!

සෙනොරීටා – Senorita

රු720.00

ISBN – 9789550689361

 

 

 

 

 

 

 

20%
off!

මන්දෝදරී – Mandodari

රු400.00

ISBN – 9789550689095

 

 

 

 

 

 

20%
off!

මරණයේ හමුව – Maranaye Hamuwa – Pre Order

රු960.00

ISBN – 

ජුලි 27  නිකුත් විමෙන් අනතුරුව ලැබීමට සලස්වනු ලැබේ

 

20%
off!

කාමර අංක 10 – Room No 10 – Pre Order

රු800.00

ISBN – 

ජුලි 27  නිකුත් විමෙන් අනතුරුව ලැබීමට සලස්වනු ලැබේ

 

20%
off!

ඉටිපහනේ අබිරහස – Iti Pahane Abirahasa

රු520.00

ISBN – 

ජුලි 27 නිකුත් විමෙන් අනතුරුව ප්‍රවාහනය කරනු ලැබේ

 

13%
off!

ආගාධ – Agadha

රු435.00

ISBN – 10182504-0001

 

 

 

20%
off!

සළු – Salu

රු630.00

ISBN – 9786245808014

 

20%
off!

සිනාසෙන සුදු හාමුදුරුවෝ – Sinasena Sudu Hamuduruwo Book Set

රු6,300.00

ISBN –

සිනාසෙන සුදු හාමුදුරුවෝ – Sinasena Sudu Hamuduruwo Book Set