දැවුනු දේශය 1 – Kingdom Of Ash – Pre Order

ISBN978-624-6743-81-9

දැවුනු දේශය 1 – Kingdom Of Ash 

“එලෙන්, මාව වඩාත්ම පීඩාවට පත් කරන්නේ මොකක්ද කියලා ඔයා දන්නවාද?

ඒක තමයි මේකේ දුෂ්ටයා මම කියලා ඔයා විශ්වාස කරන එක.” මේවිගේ වචන
පෙම්වතියකගේ වචන මෙන් මෘදු විය.

එලෙන් තම අත සෙලවීමට ගත් උත්සාහය අසාර්ථක වෙද්දී, දත් අතරින් කෙඳිරිගාමින් හැඬුවාය. දෑත් දෙකම පණ නැති වී තිබුණි. ඇය තම බැල්ම ඒ අවකාශය පුරා යොමු
කළාය. මෙය සැබෑ වූත්, එහෙත් සැබෑ නොවූත් කාමරයකි.

ඔවුන් විසින් ඇය තළා දැමූ යකඩ පෙට්ටිය අලුත්වැඩියා කර තිබුණි. එහි පියන මත අලුත් යකඩ තට්ටුවක් වෑල්ඩින් කර තිබුණි.
ඉන්පසු එහි දෙපැත්තට සහ පතුලටත් එලෙසම කර තිබුණි. ඇතුළතට එන වාතය අඩු වී තිබූ අතර, හුස්ම හිරවන සුළු දැඩි උණුසුම මැද පැය ගණනාවක් හෝ දින ගණනාවක්
එහි ගත කිරීමට ඇයට සිදු විය.

නමුත් ඒවා විඳදරා ගන්නවා හැර ඇයට කළ හැකි දෙයක් නොවීය.

sep මස 28 න් පසු නිකුත් වේ

Original price was: රු2,400.00.Current price is: රු1,920.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
දැවුනු දේශය 1 - Kingdom Of Ash - Pre Order
You're viewing: දැවුනු දේශය 1 – Kingdom Of Ash – Pre Order Original price was: රු2,400.00.Current price is: රු1,920.00.
Add to cart
Shopping cart close