කිං කරිස්සන්ති තාරකා – Ki Karissanthi Tharaka – Pre Order

ISBN – 978-624-6743-64-2 

කිං කරිස්සන්ති තාරකා – Ki Karissanthi Tharaka – Pre Order

‘මචං.. උඹට කාගෙ වුණත් වෙලාව බලලා තිතටම අනාවැකියක් කියන්න පුළුවන්.. නේද?‘

සමීර නිහඬව හිටියා.

‘නේද කියපංකෝ.. උඹ තිලකට කිව්වේ.. මෙරිල්ට කිව්වේ.. ඒ වගේ..‘

‘තිලකට කියපුවා හරි ගියා බං.. මෙරිල්ට අනුමාන කළා.. කලුංගල්ලට ප්ලෑන් කළා… ‘

‘ඒත් උඹ අපේ සයිඩ් බිස්නස් එකේදි කියන ඒවා අම්බානක හරි යනවා.. නැද්ද කියපං..‘

‘මෙහෙමයි මචං.. නක්ෂත්‍රයේදි වුණත් පැහැදිලිව පේන දේවල් තියෙනවා.. දක්ෂ නක්ෂත්‍රවේදියා තමන් ගාවට එන මනුස්සයාව තේරුම් අරගෙන තිතටම අනුමාන කරනවා.. එහෙම කරන අයත් ඉන්නවා.. අපේ නම් හරියට අනාවැකියක් කියන්නේ කීයෙන් කී දෙනාද කියපං.. අනික් ඒවා මිනිස්සුම තමන්ගේ ඒවට මේවට සමපාත කරගෙන ඒවා ඇත්ත කියලා තමන්ම හිතා ගන්නවා.. කියන දේවල් වැරදියි කියලා ගේම ඉල්ලන්නේ එහෙමත් එකෙක්.. කළාතුරකින් සෙට් වෙන භෞතිකවාදියෙක්.. ‘

Original price was: රු2,450.00.Current price is: රු1,960.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
කිං කරිස්සන්ති තාරකා - Ki Karissanthi Tharaka - Pre Order
You're viewing: කිං කරිස්සන්ති තාරකා – Ki Karissanthi Tharaka – Pre Order Original price was: රු2,450.00.Current price is: රු1,960.00.
Add to cart
Shopping cart close