ඇලෙක්සැන්ඩර් කේතය – The Alexander Cipher – Pre Order

ISBN – 978-624-6743-91-8

ඇලෙක්සැන්ඩර් කේතය – The Alexander Cipher 

මහා ඇලෙක්සැන්ඩර්…
මානව ඉතිහාසයේ සඳහන් වන වඩාත්ම අබිරහස් සහ රණකාමී රජු මහා ඇලෙක්සැන්ඩර් ය. ඉපැරැණි ලෝකයේ පුදුමයක් ලෙසින් සැලකෙන ඔහුගේ සොහොන් ගැබ, බොහෝ කාලයක් පුරාවට, සදාකාලයටම අතුරුදහන් වී ඇති බවක් පෙනෙන්නට තිබුණි. නමුත්, ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ හෝටලයක ඉදිකිරීම් කටයුතුවල නිරත වෙමින් සිටින කණ්ඩායමක් නොදැනුවත්වම ඉපැරැණි භූගත සුසානාගාරයක ද්වාරය විවර කිරීමත් සමඟින්ම, එම සර්වකාලීන මහා නිධානය, එනම් මහා ඇලෙක්සැන්ඩර්ගේ දේහය සොයාගැනීම වෙනුවෙන් වූ මාරාන්තික තරගයක් ආරම්භ වේ.
ඩැනියෙල් නොක්ස් යනු සමාජයෙන් පිටමං වී වෙනස්ම රැකියාවක නිරත වෙමින් සිටින අමෙරිකානු ජාතික ඊජිප්තු පුරාවිද්‍යාඥයෙකි. අහඹු සිදුවීම් දාමයක් සමඟින් ගිනිගෙන දැවෙන ඊජිප්තු වැලි කතර ඔස්සේ මහා ඇලෙක්සැන්ඩර් සහ ඔහුගේ සොහොන් ගැබ සොයා යෑමට පෙළැඹෙන ඔහුගේ එම දැඩි ආශාව, අවසානයේ ඔහුගේම විනාශයට හේතුව විය හැක. දාමරික නාවුක ව්‍යාපාරිකයෙකු වන හසන් අල්-අස්යුතිගේ ග්‍රහණයෙන් මිදී පලා යමින් සිටින ඔහුට තම ජීවිතය රැකගැනීමට ඇති එකම මඟ මෙම තරගයෙන් ජයග්‍රහණය කිරීම පමණි. කෙසේ වුවද, මෙම සුසානය පසුපස තවත් පිරිසක්ද හඹා එති; ඔවුහුද එය සොයා ගැනීම වෙනුවෙන් ඕනෑම අපරාධයක් කිරීමට වුවද පසුබට නොවන පිරිසකි. මෙම මාරාන්තික තරඟයෙන් ජයගනු ඇත්තේ කවරෙක්ද?
අවසානයේ ශතවර්ෂ ගණනාවක් ලොවෙන් වසන්ව තිබූ මහා අධිරාජ්‍යයාගේ සොහොන් ගැබ ලොව හමුවේ නිරාවරණය වේද?

Original price was: රු2,300.00.Current price is: රු1,840.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ඇලෙක්සැන්ඩර් කේතය - The Alexander Cipher - Pre Order
You're viewing: ඇලෙක්සැන්ඩර් කේතය – The Alexander Cipher – Pre Order Original price was: රු2,300.00.Current price is: රු1,840.00.
Add to cart
Shopping cart close