බේකර් වීදියේ අබිරහස – The Mystery of Baker Street – Pre Order

ISBN – 978-624-6743-77-2

බේකර් වීදියේ අබිරහස – The Mystery of Baker Street

“1881 වර්ෂයේ ලෝරිස්ටන් ගාර්ඩන්ස්වල සිද්ධ වුණු එනොක් ඩේ‍රබර්ගේ මරණය ගැන අහලා තියෙනවද?”
තොම්සන්ගේ නළල රැළි විය. ඔහු ඒ පිළිබඳ මතකය අවදි කරගැන්මට වෙර දරන්නට විය.

“මේක ලැබුණේ දැන්ද?”
“ඔබ එන්න මිනිත්තු කීපයකට කලින්.

දැන් මට කියන්න, ඔබ මේ තරම් බැරෑරුම් මුහුණකින් දොඩම් ඇට පහක් දිහා බලන්නේ ඇයි?”
එරික් කවරය අතේම තබාගෙන කල්පනා කරන්නට විය.

“ජෝන් ඔපෙන්ෂෝ කියන නම අහලා තියෙනවද?”
හැරින්ටන් හිස සැලුවේය.
“නැහැ. කවුද ඒ?”​

“මීට අවුරුදු කිහිපයකට කලින් ඔහුටත් මේ වගේම ලිපියක් ලැබුණා.”
හැරින්ටන් මේසය මත ඉතිරිව තිබූ දොඩම් ඇටය දෙස බැලුවේය.

“ඒකෙත් දොඩම් ඇට?”

“පහක්.”

හැරින්ටන්ගේ මුහුණේ තිබූ සැහැල්ලුව මඳින් මඳ පහව ගියේය.

Original price was: රු1,300.00.Current price is: රු1,040.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
බේකර් වීදියේ අබිරහස - The Mystery of Baker Street - Pre Order
You're viewing: බේකර් වීදියේ අබිරහස – The Mystery of Baker Street – Pre Order Original price was: රු1,300.00.Current price is: රු1,040.00.
Add to cart
Shopping cart close