ස්වාරා පොත් කට්ටලය – SWARA Book Pack

ස්වාරා පොත් කට්ටලය – SWARA Book Pack

ස්වාරා – Swara 

“මට පේන විදියට, ඔයා මේ වෙනකන් ජීවත් වුණේ එකම දෙයක් වෙනුවෙන්.”  “ඒ අතීතය තේරුම් ගන්න.” ස්වාරා කිසිවක් නොකියා ඔහු දෙස බලා සිටියාය. “ඒක වැරදි නැහැ. ඒක තමයි ඔයාට ඒ කාලෙ ජීවත් වෙන්න ශක්තිය දුන්නෙ. සමහර වෙලාවට ජීවිතේ ඉස්සරහට යන්න කලින්, අපි අතීතයේ සිද්ධ වුණේ මොකක්ද කියලා තේරුම් ගන්නම වෙනවා.” ඔහුගේ හඬ සන්සුන්ය. “හැබැයි…” “එක දවසක් එනවා, අපිට අතීතය වෙනුවෙන් ජීවත් වෙන එක නවත්තලා… අනාගතය වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්න වෙන.” ස්වාරාගේ හුස්ම නොදැනීම ගැඹුරු විය. “මිස් ස්වාරා… මිනිස්සු සම්පූර්ණයෙන්ම සුව වෙන්නෙ අතීතය අමතක කරලා නෙවෙයි.” ඔහු මඳ සිනහවක් පෑවේය. “අලුත් අර්ථයක් හොයාගෙන.” ඇය නිහඬව අසාගෙන සිටියාය.

ස්වාරා 02 – Swara 02 

“ඒත් ඒක මගෙන් හංගන්න තරම් හේතුව මොකක්ද?” “ඒ කියන්නෙ බබා… ඒකෙ අරමුණ ඔයා දැනගන්න ඕනි නැති දෙයක් නිසා. ඒකයි ඒක රහසක් වෙන්නෙ…” “ඉෂිර…?” “ඔව් බබා… මිනිස්සු දේවල් හංගන්න උත්සාහ කරන්නෙ, තමන්ගෙ යටි අරමුණ පරිස්සම් කරගන්න ඕනි නිසා. තමන්ට අවශ්‍ය වැඩේ කරගන්නකම් ඔය වගේ දේවල් එළිවෙන්නෙ නෑ…” ඉෂිරගේ හඬ බොහෝ ස්ථාවර විය.

📚 2026 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව  සැප්තැම්බර් මාසයේ නිකුත් වේ

Original price was: රු3,900.00.Current price is: රු3,120.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ස්වාරා පොත් කට්ටලය - SWARA Book Pack
You're viewing: ස්වාරා පොත් කට්ටලය – SWARA Book Pack Original price was: රු3,900.00.Current price is: රු3,120.00.
Add to cart
Shopping cart close