ද සිලෙක්ෂන් කතා මාලාව 1-3 – THE SELECTION SERIES 1-3

SELECTION SERIES 

කිරුළක ඇරයුම | කිරුළ අබියස | කිරුළක අසිරිය – The Selection | The Elite | The One

කිරුළක් වෙනුවෙන් තරග කරන තරුණියන් තිස්පස් දෙනෙක්…
ඔවුන් අතරින් එක් අයෙක් පමණක් තෝරාගන්නා කුමාරයෙක්…
ඒත් ඇගේ හදවත තෝරාගෙන තිබුණේ වෙනත් කෙනෙකුවයි… ❤️

අමේරිකා සිංගර්ට ඉලෙයා රාජ්‍යයේ රාජකීය මාලිගාවට ඇතුළු වීමට ලැබෙන අවස්ථාව, ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි. රාජකීය කුමාරයාගේ අත දිනාගැනීම සඳහා පැවැත්වෙන The Selection තරගයට ඇය එක්වන්නේ තමන්ගේ කැමැත්තෙන් නොවෙයි.

එහෙත් මාලිගාවේ දිලිසෙන ලෝකය ඇතුළත ඇයට හමුවන්නේ ඇය කිසිදා බලාපොරොත්තු නොවූ ආදරයක්… තරගකාරීත්වයක්… රහස්… සහ ඇගේ අනාගතය වෙනස් කළ හැකි තීරණ රැසකි.

කිරුළට සමීපවත්ම, තමන්ට සැබැවින්ම අවශ්‍ය වන්නේ කුමක්දැයි තීරණය කිරීම, කිරුළක් දිනාගැනීමට වඩා අසීරු බව අමේරිකාට වැටහේ.

✨ ආදරය සහ රාජකීය බලය අතරින්…
හදවත සහ වගකීම අතරින්…
ඇය අවසානයේ තෝරාගන්නේ කවුරුන්ද?

 

Original price was: රු5,400.00.Current price is: රු4,320.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ද සිලෙක්ෂන් කතා මාලාව 1-3 - THE SELECTION SERIES 1-3
You're viewing: ද සිලෙක්ෂන් කතා මාලාව 1-3 – THE SELECTION SERIES 1-3 Original price was: රු5,400.00.Current price is: රු4,320.00.
Add to cart
Shopping cart close