Showing 1–99 of 2840 results

20%
off!

මන්දිරා – Mandira

රු480.00

ISBN – 9786245558209

 

 

 

 

 

 

 

 

20%
off!

බාදුරා – Badura

රු960.00

ISBN – 9786245558193

 

 

 

 

 

 

 

 

20%
off!

මන්දාරම – Mandarama

රු760.00

ISBN – 9786245558186

 

 

 

 

 

 

 

 

15%
off!

ශාක්‍යා දේවි – Shakya Devi

රු595.00

ISBN – 9786245638123

ශාක්‍යා දේවි – Shakya Devi

20%
off!

පෙම් සිතක හැගුමන් – Pem Sithaka Haguman

රු840.00

ISBN – 9786245671052

පෙම් සිතක හැගුමන් – Pem Sithaka Haguman

 

 

 

 

 

 

 

 

20%
off!

පෙම් හීන අහුරක් – Pem Heena Ahurak

රු790.00

ISBN – 9786249594500

පෙම් හීන අහුරක් – Pem Heena Ahurak

 

 

 

 

 

 

 

 

20%
off!

හිනැහෙන්න වස්සානයේ – Hinahenna Wassanaye – Pre Order

රු640.00

9786245673025

හිනැහෙන්න වස්සානයේ – Hinahenna Wassanaye

අගෝස්තු 10 වෙනිදා නිකුත් විමෙන් අනතුරුව ප්‍රවාහනය කරනු ලැබේ

20%
off!

සිනාසෙමු අතීතෙට – Sinasemu Athitheta – Pre Order

රු520.00

9786245673049

සිනාසෙමු අතීතෙට – Sinasemu Athitheta

අගෝස්තු 10 වෙනිදා නිකුත් විමෙන් අනතුරුව ප්‍රවාහනය කරනු ලැබේ

21%
off!

ආරෝහි – Arohi – Pre Order

රු600.00

ISBN – 9786249793613

2021 අගෝස්තු 11 න් පසු නිකුත් විමෙන් අනතුරුව බෙදා හරිනු ලබයි

සුමනා අම්මා… මේ දැන්ම… ඔයා මට ආදරෙයි නම් එක පොරොන්දුවක් වෙන්න ඕනා… මේ කිසිම දෙයක් ඔයයි මමයි ඇර කිසිම කෙනෙක් දැන ගන්න බෑ. එහෙම උනොත් ඔයාට මගේ මළ කඳ බලන්නයි වෙන්නේ.. පොරොන්දු වෙන්න සුමනා අම්මා.. මගේ ඔළුවේ අත තියලා මේ දැන්ම… පොරොන්දු වෙන්න…”

20%
off!

සද සේයාවී – Sanda Seyawi

රු720.00

ISBN – 9786245409242

හැබැයි මං අද කිව්වා කියලා හොදට මතක තියාගන්නවා නිහංසා… කවදාහරි ඔය මුරන්ඩුකම ගැන තමුසෙටම පසුතැවෙන්න වෙයි.. පොඩ්ඩක් නෙමේ මහ ගොඩාක් පසුතැවෙන්න වෙයි…

20%
off!

වසත් සද – Wasath Sanda

රු480.00

ISBN – 9786245768028

ප්‍රේමයෙන් ආතුර වු පිරිමියෙකුගේ උණුසුමද රැකවරනයද ගැහැණියකගේ ජීවිතය මෙතරම් විපර්‍යාසයකට ලක්කල හැකි බව ශාක්‍යා මින් පෙර දැන සිටියේ නැත ජිවිතයේ සියලූ දුක් සුසුම් සන්තාපයන් සගවාලිය හැකි කාරුණික බවක් ඒ ප්‍රේමයේහි ඇත.

20%
off!

සිතු විසිතුරු – Sithu Wisithuru – Pre Order

රු500.00

ISBN – 9786245663262

දිල්හානි වික්‍රමරත්නගේ 75 වෙනි කෘතිය

මුල් පිටු කිහිපය කියවන්න – https://online.pubhtml5.com/uook/xfjv/

20%
off!

සද පළුවයි නිල් අහසයි – Sada Paluwai Nil Ahasai

රු495.00

ISBN – 9789557339078

මේ මං ඉල්ලපු ජිවිතේ නෙමේ. මේ තියෙන්නේ මට ලැබිච්ච ජිවිතේ.. හැම හැගීමක් ම.. ආසාවක්ම හිර කරගෙන ඉර එළියෙන් හැංගිලා ජිවත් වෙන මං හෙව්වේ හුස්ම අල්ලන්න පුන්චිම ඉඩක්

20%
off!

අවසන් කටයුතු දිල්ලියේදී – Awasan Katayuthu Dilliyedi – PRE ORDER

රු680.00

ISBN – 9786242040387

අගෝස්තු මස 15 යින් පසුව ප්‍රවාහනය කෙරේ.. ( පෙර ඇනවුම් සදහා කලින් මුදල් ගෙවා වෙන් කරගැනිමේ පහසුමක වෙනුවට ලැබුන පසු මුදල් ගෙවිමේ පහසුකම යොදා ගන්න) ප්‍රවාහනය කරනු ලබන දිනය පොත මුද්‍රණයෙන් නිකුත් වන දිනය මත වෙනස් විය හැකිය

20%
off!

හුස්ම ගන්න හැටි බලන්න – Husama Ganna Hati balanna

රු240.00

ISBN – 9789557081090

හුස්ම ගන්න හැටි බලන්න – Husama Ganna Hati balanna

ආයුබොවන් ළමයිනේ….

මම තමයි මහාචාර්‍ය පූටන්. මගේ ගමන් චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාලා ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත්ම ගිහින් නැති අරුම පුදුම තැන් වල සංචාරය කරන්න

ඔයාලා දන්නවාද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නේ හුස්ම ගන්න හැටි බලන්න කොහොමද කියලා බලන්න

ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න

15%
off!

දෙගොඩවාරම – DegodaWarama

රු340.00

ISBN – 9789556566093

දෙගොඩවාරම – DegodaWarama

21%
off!

ෆිංග් – FING

රු500.00

ISBN9789557081274

මේ කතාව

සියලුම දේවල් තිබිච්ච ළමයෙක් ගැනයි

ඒත් එයාට තවත් දේවල් ඕනෑ උනා

තවත් එකක්

“ෆිංග්”

15%
off!

කන්ද උඩ රට සටන් – Kanda Uda Rata Satan

රු595.00

ISBN – 9789556561203

බ්‍රිතාන්‍යන් කන්ද උඩරට ආක්‍රමණය සදහා දැරූ ප්‍රයත්නයේදී ඔවුන් හා කන්ද උඩරට සිoහලයන් අතර කලක් තිස්සේ පැවති සටන් පිළිබඳ ඉතිහාසගත කරුණු අළලා Geoferey Powell නැමති ඉoග්‍රීසි ජාතික ලේඛකයා අතින් ඉතා මෑත වකවානුවකදී kandyn wars යනුවෙන් ලියැවුනු ඉoග්‍රීසි කෘතියෙහි සිoහල පරිවර්තනය “කන්ද උඩරට සටන් ” නමින් පරිවර්තනය කර ඇත.

20%
off!

මුගුරු – Muguru

රු400.00

ISBN : 9786242040103

පෙර දින රාත්‍රී අගනුවරට ආසන්න ප්‍රදේශයක දී සිදු වූ වෙඩී තැබීමකින් ඇමතිවරයකු මියගොස් ඔහුගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි වන ආරංචියක් උදෑසන පාසල පුරා පැතිර ගියේ ය. නන්දිතාට ආරංචියේ නිවැරැදි තොරතුරු දැනගත හැකි වූයේ පාසල නිමවා නවාතැනට ගිය පසු ය.
සහබන්දු ඇමතිවරයා රාත්‍රී සාදයකට සහභාගි වී ආපසු ඒමට රථයට නඟිද්දී ඔහු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව ඇත. එහෙත්, එයින් ඇමතිවරයාට අනතුරක් සිදු වී නොමැති අතර, ඔහු අසල හුන් ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට වෙඩි වැදී ඇත. ඉන් එක් අයෙකු රෝහලට ගෙන යන අතරතුර මිය ගොසිනි. අනෙක් තැනැත්තා බරපතළ තත්ත්වයෙන් රෝහලේ පසු වේ.
එම ආරංචිය නන්දිතා තුළ කිසියම් කැලඹීමක් ඇති කිරීමට හේතු විය. ජානක සේවය කළේ සහබන්දු ඇමතිවරයා ළඟය. ඔහු ඒ අවස්ථාවේ ඇමතිවරයා සමඟ සිටියේ නම් තුවාල ලැබුවේ හෝ මිය ගියේ ඔහු වීමට බැරි ද?
නිවැරදි තොරතුරු දැන‍ගන්නා තෙක් නන්දිතා තුළ කිසියම් නොඉවසිලිමත් බවක් පුපුරු ගසන්නට විය.
අඩ හෝරාවක් යාමට පළමු ඇයට නිවැරදිම තොරතුරු දැනගත හැකි විය. ඒ තාත්තා දුන් දුරකථන ඇමතුමෙනි.
මිය ගොස් ඇත්තේ ජානක ය. එතෙක් නන්දිතාගේ ඇතුළු හදෙහි වූ කැලඹීම ඒ ආරංචියත් සමඟ දෙගුණ විය. ඒ නැඟණිය අරබයා ය. ඇය හා ජානක අතර සම්බන්ධයක් වී ද? වරක් ඒ ගැන විමසූ විට ඇය දිවුරා කීවේ එවැන්නක් නැති බව ය… එහෙත්, ඇය කීවේ බොරුවක් නම් සහ අගනුවර ගිය දින ජානක අතින් ඇයට අතවරයක් වී නම්….
එ් සිතිවිල්ලත් සමඟ නන්දිතා බියෙන් ත්‍රස්තව ගියා ය.

20%
off!

දිවි පරදුව – Divi Paraduwa – Never Love a Stranger

රු460.00

ISBN : 9786242040103

විසිවැනි සියවසේ මුල් භාගයේ නිව්යෝර්ක් නගරය ඇතුළු අමෙරිකා එක්සත් ජනපද නගරවල පැවැති සමාජ වාතාවරණය පසුබිම් කරගත් මෙම කෘතිය තුළින් ඒ කාලයේ යුදෙව්වනට හා කළු ජාතිකයන්ට එරෙහිව එල්ල වී තිබුණු වර්ගවාදී සමාජ පීඩනය නිරූපණය කරේ. ජනප්‍රිය ඉංග්‍රීසි ලේඛක හැරල්ඩ් රොබින්ස් රචිත මෙම කෘතිය සරල වූත්, උද්වේගකර වූත් ජීවන අත්දැකීම් ඔස්සේ ජීවිතය පිළිබඳ මානුෂික විවරණයක් තුළින් පාඨක සිත්සතන් කම්පනයට පත්කරවයි.

මම ඔවුන් දෙදෙනා දෙසම බැලීමි. මගේ දෑසට උණු කඳුළු උනනු දැනුණේය. කතා කරගන්නට උත්සාහ කළත් මට කතා කරගන්නට බැරි විය. මම ඔවුන් දෙස බලා සිටියදී දෑස් කඳුළු පිරී මගේ කම්මුල් දිගේ ගලා ගියේ ය. මම නිහඬව එතැන උන්නේ වැළපෙමින් නොවේ. එහෙත් මගේ කම්මුල් දිගේ කඳුළු ගලා යද්දී හදවතින් හැඬුවෙමි. ඔවුහු කතා නොකර මා දෙස බලා උන්හ. නැන්දාගේ දෑසටද කඳුළු ආවේය. මම ඉවත හැරී මගේ කාමරයට දිව ගොස් ඇඳේ මුණින් වැතිරුණෙමි.

 

9%
off!

සිහිවටනයක ලියැවුණු කතාවක් – Sihiwatanayaka Liyawunu Kathawak

රු500.00

ISBN – 9789553122414

පාවහන් අලුත්වැඩියා කරන්නෙකුගේ දරුවකු ලෙස උපන් හෙන්‍රි ඔලිවර් ගේ ළමාවිය එතරම් යහපත් එකක් නොවිය පාසල් පරිසරයේදි හා වැඩුණු සමාජයේදි ඔහුට සම වයසේ අයගෙන් විදින්නට සිදුවු හිරිහැර නින්දා හා අක්‍රමිකතා ඔහි නෝර්වේ . තමා උපන් රටේ අති භයානක මිනිමරුවෙකු හා දේශ ද්‍රොහියෙකු බවට පත් කළේය..

 

20%
off!

කාල – Kaala

රු640.00

ISBN – 9786245572090

 

 

 

 

20%
off!

ගුමු – Gumu

රු335.00

ISBN – 9789551602581

 

 

 

 

 

20%
off!

සෙනොරීටා – Senorita

රු720.00

ISBN – 9789550689361

 

 

 

 

 

 

 

20%
off!

මන්දෝදරී – Mandodari

රු400.00

ISBN – 9789550689095

 

 

 

 

 

 

20%
off!

මරණයේ හමුව – Maranaye Hamuwa – Pre Order

රු960.00

ISBN – 

ජුලි 27  නිකුත් විමෙන් අනතුරුව ලැබීමට සලස්වනු ලැබේ

 

20%
off!

කාමර අංක 10 – Room No 10 – Pre Order

රු800.00

ISBN – 

ජුලි 27  නිකුත් විමෙන් අනතුරුව ලැබීමට සලස්වනු ලැබේ

 

20%
off!

ඉටිපහනේ අබිරහස – Iti Pahane Abirahasa

රු520.00

ISBN – 

ජුලි 27 නිකුත් විමෙන් අනතුරුව ප්‍රවාහනය කරනු ලැබේ

 

13%
off!

ආගාධ – Agadha

රු435.00

ISBN – 10182504-0001

 

 

 

20%
off!

සළු – Salu

රු630.00

ISBN – 9786245808014

 

20%
off!

සිනාසෙන සුදු හාමුදුරුවෝ – Sinasena Sudu Hamuduruwo Book Set

රු6,300.00

ISBN –

සිනාසෙන සුදු හාමුදුරුවෝ – Sinasena Sudu Hamuduruwo Book Set

15%
off!

සියල්ල හරි.. යං – Siyalla Hari Yan

රු1,060.00

ISBN – 9789553084170

සියල්ල හරි.. යං – Siyalla Hari Yan

15%
off!

මරකත පිළිලය – Marakatha Pililaya

රු850.00

ISBN – 9786245579044

 

 

 

15%
off!

රාවණ් ලියෝ – RAWAN LIYO

රු680.00

ISBN – 9786245579051

 

 

21%
off!

Noie – නෝයි

රු600.00

එක් රටකින් පිටුවහල් කරන ලද පිරිසක් තවත් දූපතකට යනවා යැයි සිතන්න. එම කණ්ඩායමේ ප්‍රධානියා හා එම පිරිස කාලයාගේ ඇවෑමෙන් පුරාවෘතයක් බවට පත්වීමක් පිළිබඳව ඔබ අසා තිබේද?

ඔව්, නිසැකව ඔබට විජයගේ ලංකාගමනය පිළිබඳ සිහියට නැඟෙනු ඇත. මෙම විජයාගමන කතාවට අතිශයින් සමාන තවත් අපූරු කතාවක් ලොව ප්‍රසිද්ධ දූපතක පුරාවෘතයක් බවට පත්ව තිබෙනා බව ඔබ දැන සිටියාද?

වර්තමානයේ ‘ඊස්ටර් දූපත’ ලෙස ලොව ප්‍රසිද්ධ “රපානුයි” දූපතේ ඉතිහාසය ආරම්භ වනුයේත් ‘මාර්කේසස් දූපත්’ හෙවත් ‘එන්ටා’ හෙවත් මිනිසුන්ගේ දේශයෙන් පිටුවහල් කරනු ලැබූවන් පිරිසකගේ ආගමනයත් සමඟමය.

මෙම සිදුවීම දූපත් දෙකෙහිම අලිඛිත ඉතිහාස පුරාවෘතවල සඳහන් වේ. එම පිටුවහල් කිරීමට හේතුවක් සඳහන් නොවනවා මෙන්ම, එය සිදු වූ ආකාරය පිළිබඳ කිසිදු සාක්ෂියක්ද කිසිවෙකු සතුව නොමැත. සැබැවින්ම එන්ටා දූපත්වාසීන්ගේ පිටුවහල් වීම මෙන්ම රපානුයි දූපතේ පදිංචි වීමද කාලයේ වැල්ලෙන් වැසී ගිය අබිරහසකි.

“නෝයි” ලෙස ඔබට කියවන්නට ලැබෙන්නේ එම පිටව යෑම සිදු වන්නට ඇතැයි උපකල්පනය කර මා විසින් ගොතන ලද කතා පුවතයි. සියලුම පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික අංග පිළිබඳ තොරතුරු නිවැරදි හා සත්‍ය වන නෝයිහි දිවෙන කතාව පමණක් සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධයකි.

 

10%
off!

දිවි දෙනකට පෙම් කළෙමි – Diwi Denakata Pem Kalemi

රු540.00

ISBN – 9789553121967

ත්‍රාස ජනක නවකතා ලෝකයේ චක්‍රවර්ති ලෙස කිරුළු පලන් ජේම්ස් හැඩ්ලි චේස්ගේ ” “HIT & RUN” නම් අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල පරිවර්තනයයි. 

10%
off!

මරණයේ රංගනය – Maranaye Ranganaya

රු450.00

ISBN – 9786245579037

 

11%
off!

මාරක කතා එකතුව – Maraka Katha SET

රු1,600.00

ISBN – Maraka Katha SET

 

 

 

20%
off!

අම්මා – Amma

රු630.00

ISBN – 9786245865031

2021- ජුලි – 10 න් පසු බෙදා හැරේ

21%
off!

අගර දගර ඉස්කෝලේ 1-21 – Agara Dagara School – 1-21 FULL SET

රු6,000.00

ISBN – Agara Dagara School – 1-21 PRE ORDER

2021 ජුලි මස එළි දකී

අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ 11-21 පොත් වල සිංහල පරිවර්තනයි.

10%
off!

ජපන් පෙම්වතා – Japan Pemwatha – The Japanese Lover

රු675.00

ISBN – 9789557189109

ජපන් පෙම්වතා – Japan Pemwatha – The Japanese Lover

10%
off!

පියැසි කවුළුව – Piyasi Kawuluwa – Skylight

රු675.00

ISBN – 9789557189321

පියැසි කවුළුව – Piyasi Kawuluwa – Skylight