Showing all 38 results
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
මේ හැර තව ආදරයක් – Me Hara Thawa Adarayak
ISBN – 9789556940480
ගසක් පුරාවට සාර සුබාවට
මල් පීදෙන්නේ කවුරු නිසාදෝ
රැුයක් පුරාවට අහස පුරාවට
ස`දක් දිලෙන්නේ කවුරු නිසාදෝ
සසර පුරාවට එකටම එනමුත්
අනන්තයේදිත් අප එක් වේදෝ
ඇසක් පුරාවට ආල නුරාවට
මේ හැර තව ආදරයක් වේදෝ
අනන්තයේදීවත් එකතු නොවුණත්
රේල් පිලි දෙකක් කවමදාවත් දුරස් කරන්න බෑ
දුරස් වුණොත් පැවැත්මක් නෑ
කෝච්චිය පීලි පනිනවා
සමහර ආදර සම්බන්ධතාත් ඒ වගේ
කවදාවත් එකතු වෙන්න බෑ
ඒත් වෙන් වෙන්නත් බෑ
වෙන් වුණොත් ජීවිත රිද්මය පීලි පනිනවා
මේ හැර තව ආදරයක්
ඉ`දුවරගේත් මේදිනීගේත් ආදර කතාව තමයි
ඒත් මේ කතාව ඔබේම වෙන්නත් පුළුවන්.
‘‘අපි හම්බ වුණේ කෝච්චියේදී.. වෙන් වුණෙත් කෝච්චියේදී..’’
‘‘කෝච්චිය රේල් පීලි දිගේ ඔහේ ඇදිලා යනවා… අපේ ජීවිතත් ඒ වගේ කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද..?’’
‘‘ඒක එහෙමම වෙන්න ඕන.. රේල් පීලි දෙක සමාන්තර නොවුණොත් කෝච්චියට යන්න බෑ.. අපි වෙන් වුණොත් අපිටත් පැවැත්මක් නෑ.. කවදාවත් එක් වෙන්න බැරි වුණත් සසර සැරිසරන තුරාවට අපි මේ විදියටම යමු..’’
‘‘මල් පිපෙන්නේ, හුළග හමන්නේ, ඉර පායන්නේ, හද දිලෙන්නේ සොබා දහමට ඕන විදියට මිසක් අපිට ඕනවට නෙමෙයි.. ඒවා සිද්ද වෙන්නෙ ඇයි කියලා හේතු දක්වන්න සොබා දහම කාටවත් බැ`දිලා නෑ.. මගෙ හිතේ ඔයා ගැන ඇති වුණ ආදරෙත් ඒ වගේ.. ඇයි ඇති වුණේ කියලා මම දන්නෙ නෑ.. ඒත් මම ඔයාට ආදරෙයි.. මේක අසම්මත ආදරයක් කියලා මම හීනෙකින්වත් හිතන්නෙ නෑ.. ඔයත් එහෙම හිතන්න එපා..’’
මේ හැර තව ආදරයක් ලොවේ කොයින්දෝ..
off!
සිතක් නැතුවා මිසක් – Sithak Nathuwa Misak
ISBN – 9789556940596
සිතක් නැතුවා මිසක්
සමුගන්න ඔබ වෙතින්
දුරක් යන්නට ඉඩක්
නැති බවද දැන උනිමි
තරුත් නැති මහ රැයේ
සද පහන අයදිමින්
දිනක් හැඩුවා මමත්
සෙනෙහසට සිත ලොබින්……
ඇතත් සිත සනසවන
සුව දසුන් දස අතම
නෙතත් නිදි වර අහිමි
සොයයි නිති ඔබෙ රුවම
කිසිත් නැත තව පැතුම්
ඔබ ලැබෙන දා මටම
එකස්පස් වෙයි මගේ
තුන් සිතම ඔබ ළගම.
off!
සක්විති මෙහෙසිය – Sakvithi Mehesiya
ISBN – 9789556940497
නැදෑයින්ගේ දේරා්හිකම් නිසාවෙන් සිය මවත් අහිමි වූවාය. සෑම දිනකම ඇය වින්දේ තාඩන පීඩනය. ඇගේ එකම ගැලවුම්කරුවා වූයේ නමින් පමණක් හදුනන තරුණයෙකි. ඇගේ පියත් එකම ආරක්ෂකායත් ඇයට අහිමි වේවිද
off!