Showing all 21 results

10%
off!

නිධන් දුපත – Nidan Dupatha

රු495.00

ISBN –  9789556860106

Treasure Island – robert louis stevenson ගේ සම්පුර්ණ සිංහල පරිවතනය

10%
off!

කැලේ හැදුණු ළමයි – kale Hadunu Lamayi

රු450.00

ISBN –  9789556861310

කැප්ටන් ෆෙඩ්රික් මැරියට් විසින් රචිත ඔහුගේ අවසාන කෘතිය වන The children of the New Forest නමැති එතිහාසික ප්‍රබන්ධ කතාව ළමා විය සිට තරුණ වියට පිවිසෙන බාල පරපුරට මෙන්ම වැඩිහිටියන්ටද එකසේ කියවිය හැකි රසවත් කතා පුවතකි.එංගලන්තයේ 01 වැනි චාර්ල්ස් රජු දවස කේන්ද්‍ර කොටගෙන ලියවුනු මේ කතාවෙන් කියවෙන්නේ සතුන්ගෙන් බේරී කැලේ හැදෙන සහෝදර සහෝදරියන් ජීවිතය සාර්ථක කරගන්නා ආකාරයයි 

11%
off!

කෝච්චියේ ළමයි – Kochchiye Lamayi

රු375.00

ISBN –  9789555519892

ඉංග්‍රීසි ජාතික ලේඛිකාවක වන රිඩිත් නෙස්බට් විසින් 1906 දී ලියා පලකරන ලද The Railway Children නමැති නවකතාවේ සම්පුර්ණ සිංහල පරිවර්තනය වේ. 

මෙම කෘතියෙන් කියවෙන්නේ පියාගේ හදිසි අතුරුදහන් වීමෙන් පසු සිය දිරිය මව සමග දුම්රිය ස්ථානයක් අසල නිවෙසක පදිංචියට පැමිණ නව ජිවිතයක් අරබන දරුවන් තිදෙනෙකුගේ රසබර ජිවිත කතාවයි

 

10%
off!

Melory Towers 4

රු315.00

ISBN – 978-955-551-964-9

10%
off!

Melory Towers 3

රු360.00

ISBN – 978-955-551-969-4

10%
off!

Melory Towers 2

රු315.00

ISBN – 978-955-551-306-6

 

10%
off!

Melory Towers 1

රු342.00

ISBN – 978-955-551-829-1

 

10%
off!

ඈ සහ ඇලන් – Ea Saha Allan

රු405.00

Book Translate From Ea Saha Alen Wrote by H. Rider Haggard

ISBN – 978-955-686-130-3