Showing all 3 results
off!
ෂැඩෝ – Shado
ISBN – 9789556973082
ඇෆ්ගනිස්ථානයේ තමන් ජීවත් වූ ගුහාවේ ඉදිරිපසට කොහේදෝ සිට පැමිණි ස්ප්රින්ගර් ස්පැනියල් බැල්ලක දිස් වූ විට අමාන්ට කිසි විටෙක ඊට වඩා හොඳ මිතුරෙකු අවශ්‍ය නොවී ය. බැල්ල නිරන්තර සහකාරියක් වූවාය. ඇය ඔහුගේ සෙවනැල්ල බවට පත්වූවාය. ඒ නිසාම අමාන් ෂැඩෝ නමින් ඇය ඇමතීමට තීරණය කරයි.
නමුත් මේ මොහොතේ ජීවිතය වඩාත් භයානක වේ. අවසානයේදී, අමාන්, ඔහුගේ අම්මා සහ ෂැඩෝ රටින් පිටව යාමට අවශ්‍ය ධෛර්යය සොයා ගනිති. නමුත් ෂැඩෝට කොතෙක් දුරක් ඔවුන් මෙහෙයවිය හැකිද?
මේ භයානක ලෝකයේ කිසි තැනක සැබවින්ම ආරක්ෂිත බවක් තිබේද?
off!
ශිලා යුගයට චාරිකාවක් – Shila Yugayata Charikawak
ISBN – 9789556973150
හෙළ බිම විසූ යක්ෂයන්ගේ සිතුම් පැතුම් වේදිකාව මත ප්‍රතිනිර්මාණය
කිරීමට යෞවනයන් පිරිසක් දැරූ උත්සාහයක්… ප්රාග්-ඓතිහාසික මානවයාගේ වාසභවනක් වූ
කිතුල්ගල බෙලි ලෙන වෙත ඔවුන් සිදුකළ ත්‍රාසජනක ගවේෂණ චාරිකාවක්…
අනපේක්ෂිත මොහොතක අදින් වසර 40,000 ක් අතීතයට ගොස්
බලංගොඩ මානවයාගේ ජනපදයක සිරවුණු ඔවුන්… වීරත්වය, සහජ බුද්ධිය හා නූතන දැනුම
භාවිතයෙන් දිවි බේරාගෙන නැවත නූතන ලෝකයට පැමිණේවිද ?
off!