Showing all 6 results
off!
සරු තණ බිම් සොයා – Saru Thana Bim Soya
ISBN – 9789556778441
සරු තණ බිම් සොයා – Saru Thana Bim Soya
off!
සිරකරුවාගේ බිරිද – Sira Karuwage Birida P/O
ISBN – 9789556913552
ගොවිපළෙහි ගෙවන්නට වන එකාකාරි ජිවිතයෙන් වෙහෙසර පත්වන තරුණ ඉසි ඉන් ඔබ්බට ඇති ලොකය ගවේෂණය කිරිමේ නොතින් ආශාවෙන් පෙලෙන ආකාරය , ජිවිත අවධානමද නොතකා ඇය ගන්නා තිරණ , ඉසී හා බිල් නැවත නාසින්ගේ ග්‍රහණයට හසුවිම හා එතැන් පටන් ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවන ඉතා කටුක අත්දැකිම් සමුදාය මතින් මෙම කෘතිය දිග හැරේ
off!
කොරියැන්ඩර් – I Coriander
ISBN – 9789556971439
එංගලන්තයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ එකම දියණිය වන ඇය 1649 වර්ෂයේ, එංගලන්තයේ පැවැති සිවිල් යුද්ධයට පෙර තේම්ස් නදිය අසල සුන්දර නිවහනක දෙමවුපියන් සමඟ ඉතා සාමකාමී ජීවිතයක් ගෙවන කෙළිලොල් දැරියකි. ඇයගේ ජීවිතය අද්භූත සිද්ධි දාමයකින් වෙලී යන්නට පටන් ගන්නේ අභිරහස් ලෙස ලැබෙන රිදී පාවහන් යුවල පැලඳීමෙන් පසුය. ඇයගේ මව වන සුන්දර එලිනෝර් අද්භූත ලෙස අසනීප වී අකල් මරණයකට පත් වේ. ඇයගේ පියා තෝමස් හොබී, පළමුවන චාර්ල්ස් රජුට පක්ෂපාතීත්වය දැක්වූ අයෙක් බැවින් ඔලිවර් ක්‍රොම්වෙල් ට හිතැති පියුරිටන් වරුන්ගේ ගැහැටවලට ලක්වේ. රාජ සන්තක වන්නට යන දේපළ රැුකගැනීම උදෙසා පියුරිටන් වැන්දඹුවක් හා විවාහ වන තෝමස් හොබී ගේ ජීවිතය වෙනස් වන ආකාරය සහ කොරියැන්ඩර් ට විඳින්නට සිදුවන ගැහැට මෙහි විස්තර වන්නේ, එංගලන්තයේ එවකට සිදුවෙමින් පැවති සමාජීය සහ ආගමික විපර්යාසයන් පසුබිම කරගෙනය. කොරියැන්ඩර්, ඇය නොහඳුනන ලොවකට යාම, එහිදී ඇයට ටයිකෝ කුමරු හමුවීම, ඇය ටයිකෝ කුමරු සමඟ ආදරයෙන් බැඳීම යන උපකල්පන ද මුසු කරගනිමින් නිමවෙන අපූරු ප්රබන්ධයකි ‘‘කොරියැන්ඩර්‘‘.
off!
off!
off!
නැන්බරි – Nanberry ( Pre Order)
ISBN – 9789556973020
සිඞ්නි කෝව් හි කොලනියක් ස්ථාපනය කිරීමෙන් පසු සම්මතයට එරෙහි වෙමින් සර්ජන් වයිට් අබොරිජිනල් දරුවකු වන නැන්බරි ඔහුගේම දරුවකු ලෙස හදා වඩා ගනී’ අති දක්ෂ දරුවකු වන නැන්බරි ඔහුගේ අද්විතීය කුසලතා උපයෝගී කරගනිමින් ආදී වාසීන්ගේ ලෝකය සහ සුදු මිනිසුන්ගේ ලෝකය යා කරන්නා ලෙස කටයුතු කරයි’ ඔහු ඔහුගේ සුදු ජාතික සොහොයුරා සමඟ එක්ව කොලනියේ මිනිසුන් ඔවුන්ට ආගන්තුක වූ හුදෙකලාව සමඟ ගැටෙන අයුරු බලා හිඳී’ නමුත් ඔහුට කැඩිගල් රණශුරයන් නිතරම ඔහු ඔවුන්ගේ කෙනෙක් වන බව මතක් කර දෙන හඬක් ඇසේ’
මෙම සත්‍ය කතාවෙහි සුදු කළු සොයුරන් දෙදෙන ලෝකයේ ඔවුනට විවර වූ මාර්ග ඔස්සේ ගමන් කරති’ නැන්බරි නාවිකයකු ලෙස සහ ඔහුගේ සුදු සොයුරා වෝටලූ සටනේ රාජකීය හමුදා ඉංජිනේරුවකු ලෙස ඔවුන්ගේ මං පෙත් විවර කර ගනී’
පසු කලෙක කොලනියේ උත්කෘෂ්ටම කාන්තාව බවට පත් වන” මරණීය දණ්ඩනයෙන් ගැලවී නිව් සවුත් වේල්ස් වෙත එවන සිරකාරියක වන රැුශල් සහ වෛද්‍යවරයා අතර ඇති වන ආදර සම්බන්ධතාවයද ඉතාම සංවේදී පුවතක් වේ
ජුනි මුල් සතියේම කියවන්න දැන්ම ඔබේ පිටපත 18% ක වට්ටමක් සහිතව ගෙදරටම ගෙන්වා ගන්න. පෙර ඇනවුම් ලබාදෙන්න..