Showing all 12 results

9%
off!

කිරි සයුර – Kiri Sayura

රු500.00

ISBN – 9789558460887

ඇයි මිස් කතා කලේ?

පොඩි උදව්වක් ඉල්ලන්නයි කතා කලේ

කොයි වගේ උදව්වක් ද?

අර කාමරේ ඉන්න මහත්තයා ඇහුවොත්, මම ඔයාගේ බිරිද කියලා කියනවාද?

9%
off!

භූ පති – Buu Pathi

රු500.00

ISBN – 9789558460870

වසර විසි එකක් තුළ මේ ගැහැනු සිත මෙතරම් සසල වී නැත, හෙතෙම තම ජීවිතයට මහා විපර්‍යාසයක් කලේය

10%
off!

අදිකාරම් වලව්ව – Adikaram Walawwa

රු450.00

ISBN – 9789558460894

අපේ හදහන් නොගැලපුනොත් මොකද කරන්නේ? නෙහාරා ඇසුවාය. ඔහු පිලිතුරක් දුන්නෙ නැත. අපි යාළුවුනේ හදහන් බලලා නෙමේ එහෙම වුනොත් මාව අතරිනවාද?

10%
off!

තවත් කෙනෙක් – Thawath Kenek

රු450.00

ISBN – 9789558460863

සැමියා කෙරෙහි ඇගේ සිතේ දුකක් ඇතිවෙයි. ඔහු නිකම්ම නිකං පිරිමියෙක් නොවේ. ඔහු සිය රටේ එකසත් බව වෙනුවෙන් සටන් වැදුණු විරෝධාර රණවිරුවෙකි. අත් පා අහිමි වුවත් ඔහු පරාජය භාරගත්තේ නැත

9%
off!

රන් කෙන්ද – Ran Kenda

රු500.00

ISBN – 9789558460900

යම් මනුෂයකු උසස් පවුලක ජනිත වුවද ගතිගුන පහත්නම් එම ජිවිතයෙන් වැඩක් නැත. කුලයෙන් පහත් වුවද නිවරැදිව හැසිරිමෙන් සුදානම් නම් දෙවිවරු පවා ඔහුට පුද කරති

11%
off!

ආකාස පොකුණ – Akasha Pokuna

රු330.00

ISBN – 9789551905011

11%
off!

නිශ්ක්‍රමණ – Nishkramana

රු335.00

ISBN – 9789551905011

10%
off!

ලොකු දුව – Loku Duwa

රු450.00

ISBN – 9789551905011

10%
off!

සෙනුරි 3 – Senuri 3

රු360.00

ISBN – 9789558619086

10%
off!

සෙනුරි 2 – Senuri 2

රු360.00

ISBN – 9789558460036

11%
off!

සෙනුරි 1 – Senuri 1

රු400.00

ISBN – 9789559705806