Showing all 12 results
off!
කිරි සයුර – Kiri Sayura
ISBN – 9789558460887
ඇයි මිස් කතා කලේ?
පොඩි උදව්වක් ඉල්ලන්නයි කතා කලේ
කොයි වගේ උදව්වක් ද?
අර කාමරේ ඉන්න මහත්තයා ඇහුවොත්, මම ඔයාගේ බිරිද කියලා කියනවාද?
off!
භූ පති – Buu Pathi
ISBN – 9789558460870
වසර විසි එකක් තුළ මේ ගැහැනු සිත මෙතරම් සසල වී නැත, හෙතෙම තම ජීවිතයට මහා විපර්යාසයක් කලේය
off!
අදිකාරම් වලව්ව – Adikaram Walawwa
ISBN – 9789558460894
අපේ හදහන් නොගැලපුනොත් මොකද කරන්නේ? නෙහාරා ඇසුවාය. ඔහු පිලිතුරක් දුන්නෙ නැත. අපි යාළුවුනේ හදහන් බලලා නෙමේ එහෙම වුනොත් මාව අතරිනවාද?
off!
තවත් කෙනෙක් – Thawath Kenek
ISBN – 9789558460863
සැමියා කෙරෙහි ඇගේ සිතේ දුකක් ඇතිවෙයි. ඔහු නිකම්ම නිකං පිරිමියෙක් නොවේ. ඔහු සිය රටේ එකසත් බව වෙනුවෙන් සටන් වැදුණු විරෝධාර රණවිරුවෙකි. අත් පා අහිමි වුවත් ඔහු පරාජය භාරගත්තේ නැත
off!
රන් කෙන්ද – Ran Kenda
ISBN – 9789558460900
යම් මනුෂයකු උසස් පවුලක ජනිත වුවද ගතිගුන පහත්නම් එම ජිවිතයෙන් වැඩක් නැත. කුලයෙන් පහත් වුවද නිවරැදිව හැසිරිමෙන් සුදානම් නම් දෙවිවරු පවා ඔහුට පුද කරති
off!