Showing all 9 results

15%
off!

සමස්තයෙන් ඩිංගිත්තක් – A Fraction of The Whole (Samasthayen Dingiththak)

රු830.00

ISBN – 9789553119704

සමස්තයෙන් ඩිංගිත්තක් – A Fraction of The Whole

10%
off!

මායාවාස – Mayawasa

රු675.00

ISBN – 9789553117694

පරම්පරා හතරක් ඔස්සේ දිවෙන ඉසබෙල් අයියන්දේගේ උත්කෘෂ්‍ට පවුල් පුරාවෘන්තය

9%
off!

සිසිරයේ රැයක මගියෙකු… නම් – W Night A Traveller

රු500.00

ISBN – 9789553116161

වෙනත් බොහො නවකතා ඇතුලත් කරගත් නවකතාවක් පිලිබද නවකතාවකියි කිව හැකිය. වෙනත් නවකතාවල මෙන් නොව , මෙහිදි ඔබද නවකතාවේ චරිතයක් බවට පත්වෙයි, එහෙන්ම ලේඛකයාද නවකතාවේ චරිතයක් මෙනි.

10%
off!

වෙරොනිකා මැරෙන්න තිරණේ කරයි – Veronika

රු405.00

ISBN – 9789553116185

සාමාන්යෙන් ගැහැණියක අපේක්ෂා කරන සැම දෙයක්ම පාහේ වෙරොනිකා සතු බව පෙනේ. ඇ තරුණය. රූමත්ය, කඩවසම් පෙම්වත්තුන්ද ඇට අඩුවක් නැත. නැටුම් ගැයුම් ආදියට ප්‍රියය. ස්ථිර රැකියාවක්ද ඇත. එහෙත් ඇ තුළ සතුට නැත. ජිවිතයේ කිසියම් දෙයක අඩුවක් ඇට දැනේ.

1997 නොවැම්බර් 11 වැනි දා ඇ සියදිවි නසාගන්නට තීරණය කරන්නිය. නිදිපෙති අධික ප්‍රමාණයක් පානය කරන ඇ මියයාම වෙනුවට පිස්සන් කොටුවකදි සිහිය ලබයි…..