-රු24.00
-12%

අපේ යාලු දග මල්ල – Here’s The naughhitiesr Girl

(0)

ISBN – 9789556912661

එලිසබෙත්ගේ පන්තියේ දැන් අලුත් පිරිමි ළමයෙක් සිටියි. කොච්චර බුම්මාගෙන තරහින් සිටින ඔහු එලිසබෙත්ව තරහ ගැස්වීමට මාන බලයි.

ඈ තරහ නොගෙන ඉවසිල්ලෙන් කටයුතු කිරීමට උත්සහ කරන නමුත් වරක් පාසලේ නරකම සිසුවිය වී සිටි කෙනෙක්ට එය පහසු වැඩක් නොවේ

රු200.00 රු176.00
-රු70.00
-10%

ඈත දුර ඈත – Atha Dura atha

(0)

ISBN – 9789551559956

හොංකො “යන එන ” නගරයකි. එහි එන කිසිවෙක් වැඩි කල් නොරදති. ඒ සුපිරි නගරයේ , දෙනෝදාහක් මැද විදේශයකින් එන කෙනෙකු හුදකලා වීම වලක්වනු නොහැකිය. කලාතුරකින් කෙනෙකුට සොයා ගත හැකි දැඩි ගැබුරු බැදීමක් හැරෙන්නට එහි බොහෝ මිනිස් සබදතා නොගබුරුය. හරසුන්ය. ඒ නගරය තුල කෙනෙකුගේ ජීවිතය පටුය. අස්ථිරය අවිචක්ෂණය 

ඈත දුර ඈත නවකතාවට පාදක වන්නේ ඒ නගරයේ ජිවත් වෙන ශ්‍රී ලාංකික කාන්තාවකගේ ජිවිතයේ එක්තරා අවධියක සිදුවීම් මාලාවයි.

රු700.00 රු630.00
-රු45.00
-12%

ගල් ලෙනේ තිබූ කඩුව- Gallene thibu kaduwa

(0)

ISBN – 9789556523287

ශ්‍රීමත් හෝරස්ගේ පන්සිය වැනි උපන් දිනය එළැඹෙන්නට ළං වී තිබේ. ඔහුට දීම සඳහා අගේ ඇති තෑග්ගක් සොයා ගැනීම අරමින්තාගේ සහ වොන්ඩාගේ බලාපොරොත්තුවයි. සිය භූත නිවස යට ඇති සැඟවුණු ගල් ලෙනක තිබී ඔවුන්ට කඩුවක් සම්බ වෙයි. එය අරගැනීම ඉතා පහසු වැඩකි.

එය ගන්නට ගල් ලෙනට යන ඔවුහු උගුලකට හසු වී, එහි සිර වෙති. අරමින්තාට සහ වොන්ඩාට යළි නිවසට ගොස් ශ්‍රීමත් හෝරස්ගේ උපන් දිනය සැමරීමට හැකි වේවිද?

රු380.00 රු335.00
-රු50.00
-11%

ගෙඹි කොල්ලය – Gebi Kollaya

(0)

ISBN – 9789556523287

ස්පූකි විමනේ කිසියම් ප්‍රශ්නයක් ඇති වූ විට සාමාන්‍යයෙන් චෝදනා එල්ල වන්නේ අරමින්තාටය. එහෙත් මේ වතාවේ බැරීගේ ගෙම්බන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඈ අත කිසිදු වරදක් නොවූ අතර උන් සොයා ගැනීමට ඇය අදිටන් කරගනියි. නපුරු මොරිස් ලොක්කාත්, භයංකාර මෝරකු සහ දිය මායාලෝකය නරඹන්නට ආ පිරිසත් සමග එය කිරීම පහසු නැත.

ගෙම්බන් සොයා ගෙන, සියලු දෙනා මවිතයට පත්කරන සංදර්ශනයක් පවත්වන්නට අරමින්තාට හැකි වේවිද?

රු450.00 රු400.00
-රු50.00
-11%

තක්කඩි රීරි පිසාච පැංචා – Thakkadi Iri Pisacha Pancha

(0)

ISBN – 9789556913187

ස්පූකි විමනේ අඳුරු, රහස් බරාඳවල කිසියම් භයානක සතකු සැඟවී සිටින බව අරමින්තා සිතයි. ඒ නර වෘකයෙක්ද? ඊළඟට, ඩ්‍රැක් මාමාගේ අමුතු ගති ඇති බෑනා වන මැක්ස් එහි එන අතර ඔහු කිසියම් රහසක් සඟවාගෙන සිටින බව අරමින්තාට විශ්වාසය.

මැක්ස්ගේ හොර වැඩ හසුකර ගැනීමටත්, නර වෘකයා අල්ලා ගැනීමටත් අරමින්තා සැලසුමක් ක්‍රියාත්මක කරයි. එහෙත් එය සාර්ථක වේවිද

රු450.00 රු400.00
-රු50.00
-10%

දග මල්ල සහ අමුතු ඉස්කෝලය – The naughtiest Girl in the school

(0)

ISBN – 9789556520378

එලිසබෙත් ඇලන් අකීකරු සහ ආත්මාර්ථකාමී දැරියකි. තමාගේ අකමැත්තෙන් නේවාසික පාසලට යන්නට සිදුවූ විට එහි මෙතෙක් සිටි ඉතාමත්ම නරක සිසුවිය වන්නට ඇය අදිටන් කර ගනියි.

එහෙත් නරක ළමයෙකු වීම පෙනෙන තරම් පහසු දෙයක් නොවන බව එලිසබෙත් වැඩි කල් නොගොසින්ම වටහා ගනියි.

 

රු500.00 රු450.00
-රු52.00
-12%

දග මල්ලගේ දග වැඩ – The naughtiest Girl Again

(0)

ISBN – 9789556912869

අමුතු ඉස්කෝලයේ සිටින දගම ළමයා යලිත් ඔබ හමුවට එයි. මේ වාරයේ හොද පාසල් සිසුවියක වීමට ඇය උත්සහ කරයි.

එහෙත් ඇගේ උත්සාහය අඩපණ කිරීමට කාටහෝ උවමනා වී තිබේ. හොද දැරියක ලෙස ගුරුවරුන්ගේ සිත් දිනා ගැනීමට ඔවුන් ඈට ඉඩ දෙන්නේ නැත

රු430.00 රු378.00
-රු50.00
-10%

භූත විමනෙ භූතයෝ – Bootha Vimane Bhuthayo

(0)

ISBN – 9789556913194

ටැබී නැන්දා සහ ඩ්‍රැක් මාමා, අරමින්තාගේ උපන් දිනය දා ට්‍රාන්සිල්වේනියාවට යන්නට යති. අරමින්තාට තනිවම නිවසේ නවතින්නට සිදුවන අතර ඇගේ තනියට මැතිල්ඩා එහි එයි. එහෙත් ඈ එන්නේ තනිවම නොවේ. කරදරකාර භූතයින් දෙදෙනකුද ඈ සමග එහි එන අතර ඔවුන්ගෙන් සිදුවන කරදරවල නිමක් නැත.

මේ නරක භූතයින් දෙදෙනා මට්ටු කරන්නටත්, සතුටින් උපන් දිනය සමරන්නටත් අරමින්තාට හැකි වේවිද?

රු480.00 රු430.00
-රු40.00
-11%

මගේ භූත විමන – Mage Bootha Wimana

(0)

ISBN – 9789556523287

අරමින්තා ස්පූකි ජීවත් වන්නේ භූතයින්ද සිටින පරණ නිවසකය. එය අපූරු නිවසක් වුවත්, වෙනත් තැනක පදිංචියට යන්නට, කොච්චරවත් නොරිස්සුමින් පසුවන ඇගේ ටැබී නැන්දාට ඕනෑය. ඔවුන්ගේ නිවස විකුණා දැමීමට ටැබි නැන්දා අදිටන් කරගෙන සිටියි. අරමින්තා ඈ නතර කළ යුතුව තිබේ.

ශ්‍රීමත් හෝරස් යනුවෙන් හඳුන්වන භූත යුධ සන්නාහයකත්, එඩ්මන්ඩ් නමැති භූතයාගේත් උදව් ඇතිව, රැක සිට ප්‍රහාරයක් එල්ල කිරීමට අරමින්තා සැලසුම් කරයි. ඒ දක්ෂ සැලසුමෙන් ටැබී නැන්දාගේ සිත වෙනස් කිරීමට ඈට හැකි වේවිද?

රු350.00 රු310.00
-රු48.00
-12%

මාටින් පිග් – Martyn Pig

(0)

ISBN – 9789556523287

යොවුන් පාඨකයන් වෙනුවෙන් ලියවුනු ත්‍රාසය පිරි නවකතාවකි

රු400.00 රු352.00
-රු80.00
-10%

සරුංගල් ලුහුබදින්නා – The Kite Runner

(0)

ISBN – 9789556523669

දොළොස් හැවරිදි අමිර්ගේ එකම අරමුණ ගමේ පැවැත්වෙන සරුංගල් තරගෙන් ජයගෙන සිය පියාගේ සිත දිනාගැනීමයි. තමා දක්ෂයෙකු බව පියාට තහවුරු කර පෙන්වීමයි. හැම විටම ඔහුගේ සහයට ඉන්නා ඔහුගේ හිතෙෂි මිතුරා වන හසන් ඔහුට උදව් කිරීමට පොරොන්දු වෙයි. එහෙත් අඩු කුලයේ මෙහෙකරුවෙකු වන හසන් සතුව ඇති නිර්භීතභාවය නිසාත් ඔහු පිළිබද සිය පියාගේ හිතේ ඇති ඇල්ම නිසාත් අමීර් ඔහුට ඊර්ශයා කරයි. මේ අතර තරගය පැවැත්වෙන දිනයේ සැන්දෑවේ හසන්ට මුහුණ දෙන්නට සිදුවන අතිශය කටුක අත්දැකීමත් සමග ඔවුන් සියලු දෙනාගේ ජිවිත දෙදරා යයි. අමීර් ඔහුගේ මුළු ජිවිතයටම ඔහුට හමුවූ හොදම මිතුරාට ද්‍රෝහී වෙයි….

රු780.00 රු700.00
-රු60.00
-12%

හොද දග මල්ල – The naughtiest Girl is a Monitor

(0)

ISBN – 9789556912869

තමන්ව ශිෂ්‍ය නායිකාවක ලෙස තෝරාගන්නා ලද නිසා එලිසෙබත් ඇලන් මහත් සතුටට පත්වෙයි.

එහෙත් එය කොයිතරම් වගකීම් සහිත ධුරයක්දැයි තේරුම් ගන්නර ඈට වැඩි කලක් ගත වන්නේ නැත.

හොද ශිෂ්‍ය නායකයෙක් වන්නට වැඩි වැඩියෙන් උත්සහ කරන තරමට ඇගේ හැසිරීම් තවත් නරක අතට හැරෙයි. යහපත් දැරියක වැඩියෙන් උත්සහ කරන තරමට ඇගේ හැසිරීම තවත් නරක අතට හැරෙයි. 

රු480.00 රු420.00

Showing all 35 results