Showing all 24 results
off!
off!
off!
off!
අහස් ගන්තෙර – Ahas ganthera
ISBN – 9789554788688
ගස් නගින්නත් තෙමෙන තැන් හදන්නටත් වහළයට නගින්නටත් ඇයට සිදුවිය. අම්මා රකින්නටත් තමා ගැන බලාගන්නටත් ඇයට සිදුවිය
off!
කදුළු මල්වර නේත්‍රා – Kadulu Malwara Nethra
ISBN – 9789554788695
මෙහෙම මන්ගල්යක් ලොකයේ කවර තැනකවත් සිදුව තිබේද? මන්ගල මදුසමයට පෙර මනාලයාගේ දෙපා අල්ලා වැද මනාලිය සිය ප්‍රෙමවන්තයා වෙත යන්නට අවසර ඉල්ලු මන්ගල්ලයක් ලොව කොතනකවත් සිදුව තිබේද?
off!
තාත්තා – Thaththa
ISBN – 9789554788671
ආදරයේ උල්පත වු කලී අම්මාය. අම්මා තරම් කිසිවෙකුත් කිසිවෙකුට ආදරය නොකරයි. අම්මා යනු ආදරයේ සන්කේතයයි.
අම්මා ආදරයේ උල්පත නම්.. ඒ උල්පත පොෂනය කරන අසිරිමත් ආදර පොෂකය තාත්තාය
off!
ඒක දිග කතාවක් – Eka Diga kathawak
ISBN – 9789554788312
ප්‍රේමයෙන් හුස්ම ගෙන ප්‍රේමයෙන් මිය අදුන ප්‍රේමයක් නොම දුටුව පෙම්වති
අපතේම ගිය පෙමක් මත්තෙම දුක් වින්ද අමාවක කළුවරේ සදවති
දොරින් දොර නැවතුනත් ප්‍රේමයක් පතාගෙන අබ ඇටක් නොම ලැබුනු පෙම්වති
අන්ජලිකරණය ප්‍රේමයක් සොයන්නී නුබ තරම් ප්‍රේමයක් වෙන නැති
off!
පෙති මත පිනි – Pethi Matha Pini
ISBN – 9789554788053
සිරස FM නාලිකාවේ විකාශය වූ ආදරේ ආහස තරම් ආදර කතාවේ දෙවෙනි කොටස
off!
පෙම් බැදන් ආ කින්නරාවි – Pem badan a Kinnarawi
ISBN – 9789554788046
සරිත් ඇත්තටම විසාලාට ආදරේ කරන්න පටන් අරන් කියලා මට හිතෙනවා තරුන්
ඔයා ඒ ගැන දුකෙන්ද ඉන්නේ නිෂි
මට දුර සරිත් ගැනඑක්කෙනෙක්ට ආදරේ කර කර තව කෙනෙක්ව මැරී කරන්න හිතන එක මොන තරන් අමාරුද කියලා මම දන්නවනේ
නි…..ෂි…
මට දන ගන්න ඕනා සරිත් වගේම විසාලත් සරිත් ගැන හිතනවද කියලා
මට දැනෙන විදිහට විසාලාත් සරිත් ට ආදරෙයි. එත් එයා ඒ ආදරේ හංගගෙන ඉන්නවා සමහරවිට ඒ ඔයා නිසා
off!
වස්සානය මනරම් – Wassanaya Manaram
ISBN – 9789554788022
දෙයක් කියන්නද?
ඒ ස්වරයේ ලෙන්ගතුකමත් – ආදරණිය බවත් අවංක කමත් ඇතිල්ලී තියනවා මට දැනුනි.
මං ඔයාට ආදරෙයි. මා ඔහු දෙස බලන්නට ඇත්තේ බොද කදුළු දෑසිනි
පිස්සුද ඔයාට …… මං… ඔයාගේ….
ශ්ස්ස්ස්ස්
චමත්කාර සිය දබරැගිල්ල දෙතොල මත තබා මා වැළකිය
පිස්සුද ඔයාට …. මං ඔයාගේ ටීචර්
ඔයා මගේ ස්ටුඩන්ට්
එහෙම දෙයක් අපි අතරේ වෙන්න පුලුවන්ද?
off!
හද වැස්ස – Hada Wessa
ISBN – 9789554788268
හිම කැටිත්තක් සේ මා ගල් ගැසිය
මේ සිතල නිද්‍රාවට මම රිසි වෙමි
රත්තරං පාට ඉර එළියක් වගේ
මා අබියස ඔබ පහළවෙන හැටි දැක
මම ප්‍රේමයෙන් හුස්ම ගනිමි
වෙන මොනවවත් නොඉල්ලන්ට
පොරොන්දු විය හැකිය
මට ප්‍රේමයෙන් මියැදෙන්නට
පමණක් ඉඩ දෙන්න
off!
පියාසලම් – Piyasalam
ISBN – 9789554788237
ආදරේ රුව සුවද
මට කියා
මා දැන නොසිටියාය
ලොවක ගෙන ගියා
කිසිදා ඒ ලොව මා තනිකර දා
යන්නෙපා
මේ සිහිනෙන් මා අවදිකර
කදුළු දෙන්නෙපා
off!
අවපස අහස – Awapasa Ahasa
ISBN – 9789554788060
මං ඒ මිනිහා එක්ක මරාගන්න ගියා
වෙනදාට සිංහයෙක් වගේ කඩා පනින එකා එදා බල්ලෙක් වගේ
වල්ගේ කකුල් දෙක අස්සේ ගහගෙන පස්ස ගැහුවා
මං හිටියේ ආවේශ වෙලා
තමන් කසාද බැදලා ඉන්න මිනිහා ආදරේ කරන්නේ
වෙන ගැනියෙක්ට කියලා දැන ගත්තාම
කොයි ගැනිද කොටි දෙනක් නොවෙන්නේ
off!
අසෙනි කුසුම් සහ සුසුම් – Aseni Kusum ha Susum
ISBN – 9789554788558
රාශිට දුකක් දෙන්නේ නෑ කියලා මං පොරොන්දු වෙනවා ආන්ටි
පොරොන්දු කියන දේවල් රකින්න ලේසි නෑ පුතා
අමාරුවෙන් හරි මම එක කරනවා
ඔයා ඒ ගැන කරදර වෙන්න එපා
ප්ලීස් ආන්ටි මං ඔයාට වැදලා කියන්නම් රාශිව මගෙන් වෙන් කරන්න එපා
off!
මිදුම් සේයා – Meedum Seya
ISBN – 9789554788008
මේ තරං ලොකු පරතරයක්
අපි අතරේ ඇති කරන්න
මට ඕනෑ වුනේ ඇයි කියලා
මටම තේරුම් ගන්න බෑ
කුංෆු සටන් ශිල්පිනියක් වගේ
පෙනන්නට හැදුවාට
ඔයා
මලක් – මල් පෙත්තක් – මල් රේණුවක් තරං
මුදු කෙල්ලක්
මට ගහක්-ගලක් වෙන්න පුලුව උනේ
කොහොමද මන්දා
විශ්වාස කරන්න සේයා
මේ දුරස්වීම
මංම ඇති කළා උනත්
මට හරියට ඔයාව මතක් වෙනවා
off!
ඇස් පියන් යට – Es Piyan Yata
ISBN – 9789554788244
ඔහු යන්නට හදයි
යන්නටම හදයි
ආයේ මුණ නොගසේන්නටම යන්නට හදයි
එය මොනතරම් සොචනියද?
ඔවුන් දෙදෙනා එක මිදුලේ
එකට වැටි සෙල්ලම් කල ළමා කාලයක් තිබේ.
ඔහුව නොදක සිටි එක දවසක්වත් ඇගේ ජීවිතය තුල නොමැත
ඇගේ මතක ඉතිහාසය පුරාම ඔහුගේ රුව
දැවෙන්තයෙක් වාගේ හැම තැනම නැගී සිටි
ඇගේ මුළු ළමා විය පුරාම ඔහු ඈ ලග සිටියේය
නමුත් දැන් ඔහු යන්නට හදයි
off!
ආදරයක් හින්දා – Adarayak Hinda
ISBN – 9789554788305
අපි ඇවිද ගිය මල් මාවතේ
රෝබෝසියා ගස් කපලා
හැන්දෑකරේ පෙම් බස් දෙඩු
පොඩි අවන්හල වහලා
මද මුදු සරින් ඔබ කී කතා
උඩු සුළං ගෙනිහිල්ලා
මං තාම මෙතනම ඉමි බලං
ඔබ මග එතැයි සිතලා
off!
off!