Showing all 8 results
off!
සේද වළාකුළු – Seda Walakulu
ISBN – 9789558175347
ගීතයට ආදරය කරන එහෙත් සමූහයක් ඉදිරියේ ගීත ගයන්නට නොහැකි හොදින් ගීත ගැයිඋඅ හැකි ධනවත් යුවතිය අභිශේක් පිලිගන්නේ මිතුරෙක් ලෙසිනි.
ඇයගේ ආදරය හිමිවන්නේ මනලෝලි කටහඩක් ඇති අවන්ත නම් දුප්පත් තරුනයාටය.
off!
සුර දුතිකා – Sura Duthika
ISBN – 9789558175408
ඇය අසරණ විය . අනාථ විය. ඇය තෝරාගත්තේ බොහෝ නිසල පෙදෙසක කුඩා ළමුන් දෙදෙනෙකුට ඉගැන්විමේ රැකියාවය. එම මන්දිරය පිලිබදව ගම් වැසියන්ගේ වුයේ එතරම් හොද ප්‍රතිචාරයක් නොවේ.
සද පිරෙන රැයේ එම මන්දිරයේ වෙසෙන බියකරු සත්වයා පිළිබද නිබද කතාන්දරයක් එහී ගැබ්වි තිබිණ. එහෙත් ඒ දරුවන් දෙදෙනා… ඒ දරුවන් දෙදෙනා බාරවු සොහොයුරා ඇයට අමතක කරන්නට නොහැකි විය.
ජීවිතය අතරමැද නැවති සිටි ඔහුගේ නිවසට පැමිණි ඇය තමන්ගෙ කුඩා සොහොයුරියටත් සෙනෙහෙබර ගුරුවරයෙක් විය. මාතාවක් විය. ඔහුට දයාබර පෙම්වතෙක් විය.
එහෙත් මේ බියකරු සත්වයා..
මේ බියකරු බව කොහෙන් ආවේද? ඒ සත්වයා කෙලෙස මැවුනේද?
off!
ගිම්හානයට පසු – Gimhanayata pasu
ISBN – 9789553524003
මගේ රවීන්..
ඔයා විශ්වාස කරනවාද සිද්ද වෙච්ච කිසිම දෙයක් එහෙම උනේ මගේ කැමත්තෙන් නෙවෙයි කියන එක.. ඒත් ඇත්ත කතාව දැන් ඔයාගේ පුංචි රෝස මල වන්චාකාරයෙකුට අහුවෙලා තැලිලා පොඩිවෙලා ගිහින් ඉවරයි කියන එක. විතරයි. මන් ඔයාත් එක්ක එකතුවෙලා හදන්න හිතාගෙන හිටපු සිහින මාලිගාව මගේ ඇස් ඉස්සරහම බොදවෙලා ගියා රවීන්….
ඒත් ඔයා වෙනුවෙන් මගේ හිතේ උපන්න සෙනහස තාමත් එහෙමමයි. මට කියන්න රත්තරන්.. දුක හිතෙන හැමදේම අමතක කරලා ඔයා ලගට දුවගෙන ආවොත්…. ආයෙත් ඔයාගෙ පපුවට තුරුල් වෙලා ඔය පපුව ගැහෙන වාර ගණන් කරන්න…. ඔයාගේ හුස්ම වල සුවද විදින්න,… ඔයාගේ උණුසුම සුවය විදින්න…
එකම එක වතාවක්…. එක වතාවක් විතරක්ම,… ආදරයෙන් ඔය පපුවට තුරුල් වෙන්න මට ඉඩ දෙනවාද රවීන්….
off!
අන්සතු සුරගන – Ansathu Suragana
ISBN – 9789558175415
ඔයාට දැනෙනවාද කියන්න හිමාශා… දෙමාපිඅන් අත් හැරලා දාලා පාරක් පාරක් ගානේ හොය හොයා ඇවිදපු මගේ ජීවිතේ.. ඒ රස්තියාදු වෙච්ච ජිවිතේට සරනක් නවාතැනක් උනේ ඔයා
මම මගේ තුන් හිතම ඔයා ළග ඇතිරුවේ.. පෙර සසර පුරුද්දකට නේද? යන්න එපා මැණික… ඔයා නැතිව මගේ හදවත හිස් වෙලා…. මට ඔයා දුන්නු ඒ මහ මෙරක් වගේ සෙනහසයි න්, ඔයා ලග තියෙන මගේ හදවතයි. අරගෙන ආයෙත් මගේ ලගට එන්න එන්න..
ඇස් රිදෙනකන් මම බලාගෙන ඉන්නවා රත්තරන්
off!
නුරා සිත්තරාවි – Nura Siththarawi
ISBN – 9789557829999
ඔයා ඒ අයියාට ආදරෙයි..
නැගණිය පහන්දි පැවසුවේ මගේ වත දෙස බලා එහි හැගීම් මැනවින් නිරික්ෂනය කරමිනි. ඔව් එය සත්‍ය එය විය හැක , මම පිලිගත යුතුව ඇති.
මට එයාව පෙන්නන්න
මම වහා දුරකතනය ඇතුළත තිබු ඔහුගේ ජයාරුපය නැගෙණියට පෙන්වුවෙමි
විදෙස් සංචාරයක ගොස් තිබියදි ජයාරුපගතකර තිබු එහි නිරේශ් සිටියේ පසෙකට හරි ඉදිරිය බලමින් නමුදු සිනහ නොමති වතෙනි. ඔහු කඩවසම් ය
off!
සංක්රාන්තියේ හෝරාව
ISBN – 9789553524027
Sankranthi Horawa
off!