Showing all 3 results
off!
මගේ අවුරුද්ද – RoALD DAHL
ISBN – 9789555704861
හැම වේලකටම කුකුලෙක් ගාණෙ මරාගෙන කන ලොකු බඩක් තියෙන බොගිස් මහත්මයායි,
පාන් ගෙඩියෙ මැද්දෑවට පාත්ත පීකුදු පුරවගෙන පුටුව උඩ හිටගෙන කෑම කන මිටි තඩි බඩක් තියෙන බන්ස් මහත්මයායි,
කෑම නොකා ඇපල් යුෂ මත්පැන් විතරක්ම පානය කරමින් ජීවත්වුණු පැන්සලක් තරමට කෙට්ටු බීන් මහත්මයයි,
තුන්දෙනාම එකතුවෙලා තුවක්කු මානාගෙන නරි හාමිගෙ ගුහාව ලඟ මුර කරන්නේ නරි හාමිව කෑලි කෑලො වෙන්න වෙඩි තියන්නයි.
.
මේ අතරේ වෙඩි වැදිලා වලිගයත් අහිමි කරගනිපු අපේ නරි හාමි , මුගටි හාමි එක්ක එකතුවෙලා කරන වික්‍රමය
off!
පොඩ්ඩා – RoALD DAHL Podda
ISBN – 9789555709019
මට තාම වයස අටයිනේ.
මම මටම කියා ගත්තෙමි.
කවදාවත් මං වගේ පොඩි ළමයෙක් කාවවත් මරලා නෑ
එක වෙන්න බැරි දෙයක්
off!
යුද බිමක පුදබිම – The Flowers Of War
ISBN – 9789554788459
වසර ගණනක පටන් චීනයේ ජිවත් වූ ඇමරිකානු ජාතික එන්ග්ල්මන් පියතුමා චිනයා හා ජපානය අතර ඇවිලී ඇති යුද්ධය අතරතුර සිය දේවස්ථානයේ මධ්‍යස්ථභාවය උපරිම අයුරින් රැක ගැනීමට උත්සහ කරයි. එහෙත් , ජපනුන් ජාත්‍යන්තර නීති පවා උල්ලංගනය කරන බව මේ වනවිට පැහැදිලිව පෙනෙන්නට ඇත. අතට අසුවන ඕනෑම ස්ත්‍රී පරාණයක් දුෂණයට ලක් කරමින්ද දේපල මංකොල්ල කමින්ද ජපන් හමුදාව නැංකින් නගරයේ විදි පුරා සැරිසරන බැවින් දැරියන්ගේ ජීවිතවල අවදානම තවත් වැඩි වී ඇත. තත්වය වඩාත් බරපතල වන්නේ , අසල ගණිකා නිවාසයක ගණිකාවන් කණ්ඩායමක් ආරක්ෂාව පතා දේවස්ථානයට ඇතුළු වීමත් සමගය