Showing all 11 results
off!
ආර්යාවගේ පිළිමය – Aryawage Pilimaya
ISBN – 9786245132959
ත්‍රාස ජනක නවකතා ලෝකයේ චක්‍රවර්ති ලෙස කිරුළු පලන් ජේම්ස් හැඩ්ලි චේස්ගේ
“Try This One For Size” නම් අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල පරිවර්තනයයි.
ක්ලෝඩ් කෙන්ඩ්රක් පැරඩයිස් සිටි නගරයේ වංචනික කලාගාරයක් පවත්වාගෙන යයි. රුසියාවේ මහා කැතරින් අධිරාජිනියගේ මිල කල නොහැකි දැවමය ප්‍රතිමාව සොරකම් කිරීමට ඔහු තවත් කලාකෘති සොරෙකුවන එඩ් හැඩන්ගේ සහය පතයි. සොර රජුන් කිහිප දෙනෙකු එක්ව සොරකම් කල ප්‍රතිමාව ස්විස්රට්ලන්තයේ ප්‍රකෝටිපති ව්‍යාපරිකයෙකු වන හර්මන් රැඩිනිට්ස් වෙත විකිණීමමට රැගෙන යා යුතුය. ඔවුන් ඒ සදහා යොදා ගන්නේ ලෝක ප්‍රකට රහස් පරික්ෂක ටොම් ලොප්ස්කි හා ඔහුගේ රූමත් බිරිද ය. ……
off!
යකාගේ කල්ලිය – Yakage Kalliya
ISBN – 9789556779691
ත්‍රාස ජනක නවකතා ලෝකයේ චක්‍රවර්ති ලෙස කිරුළු පලන් ජේම්ස් හැඩ්ලි චේස්ගේ ” “One Bright Summer Morning” නම් අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල පරිවර්තනයයි.
පාතාල ලෝකයේ අපරාධ නායකයෙකුව වැජඹුනු සමයේ බිග් ජිම් ක්රාමර් උපයාගත් මහා ධනස්කන්දය අනපේක්ෂිත අයුරින් ඔහුට අහිමි වු පසු නැවතත් ඒ හා සමාන ධනස්කන්ධයක් ලබා ගැනිම ඔහුගේ අභිප්‍රාය විය. ඒ වෙනුවෙන් එක්සත් ජනපද රාජධානියේ සිටි ධනකුවේරයෙකුගේ එකම දියණිය දියණිය පැහැරගෙන ගොස් ඇය වෙනුවෙන් විශාල කප්පම් මුදලක් ලබා ගැනීමට ක්රාමර් සැළසුම් කලේය
off!
ද්විත්ව අවමගුල – Diwithwa Awamagula
ISBN – 9789556973426
පෝරෝ ඝාතකයා හෙවත් ඇක්ස් කිලර් යන නමින් හදුන්වන ලබන චෙට් ලෝගන් හිර ගෙදර වෙත රැගෙන යන අවස්තාවේ අත් අඩංගුවෙන් මිදි පලා යයි. පොලිස් නිළදාරියෙකු ලෙස වෙස් මාරුකරගෙන සිටින ඔහුට චිත්‍රපටි තිර කතා රචකයෙකු වෙන පෙරි චෙස්ටන් මුණගැසි පෙරිගේ ගම්බද නිවාඩු නිවස්නයක් වෙත තමා රැගෙන යාමට පොළබවා ගනි. එහි ගිය පසුව වෙස්ටන් විමතියට පත් කරමින් ලෝගන් ඔහුගේ ජිවිතය ගැනත් පුද්ගලයන් 6 දෙනෙකු මරා දැමු ආකාරය ගැනත් සියළු කරුණු හෙළි කරයි.
පොලිසිය ඇතිවු සැකයක් මත පෙරිගේ නිවාඩු නිවස්නය ගැන විමසිල්ලකින් පසුවෙයි.. ඒ අතර චෙස්ටන්ගේ හිතුවක්කාර හා කාමුක තරුණ බිරිද එම නිවාඩු නිවස්නය සොයා පැමිනෙයි. කතාව නව දිසාවකට යොමුවන්නේ එතැනිනි.. අලුතින් ජීවිතය පටන් ගැනිම සදහා චෙස්ටන් ට මුදල් අවශ්‍ය වේ.
ඔවුන්ගේ අවශ්‍යතා අපේක්ෂා කල ආකාරයටම ඉටුවන්නේ ද යන්න සහ චෙස්ටන් ට හා ලෝගන් ට යුගල අවමග්යලයක හවුල් කරුවන් වීමට සිදුවේද යන්න ගැන මොහොතින් මොහිත ත්‍රාසය කුතුහලය ජනිත වෙන ආකාරය මෙම කෘතියෙන් රසවිදිය හැක
off!
off!
නාග වශිය – Naga Washiya
ISBN – 9789556772876
ත්‍රාස ජනක නවකතා ලෝකයේ චක්‍රවර්ති ලෙස කිරුළු පලන් ජේම්ස් හැඩ්ලි චේස්ගේ ” The things men do” නම් අතිශය ජනප්රියනවකතාවේ සිංහල පරිවර්තනයයි. අධික තන්හාව නිසා අපරාධ වලට යොමුවී, පසුව ඒවාට වන්දිගෙවූ අයුරු කුතුහලය, භීතිය හාප්රමෝදය දන්වමින් රචිත නව කතාවකි
off!
අතුරුදන් කරන්නෝ – Athurudan Karanno
ISBN – 9789556776829
ලෝකයේ එකම ත්‍රාසජනක නවකතා කතුවරයා ලෙසින් විරුදාවලි ලත් ජේම්ස් හැඩ්ලි චේස් සූරින්ගේ අතිශය ජනප්‍රිය නවකතාවක සිංහල පරිවර්තනයයි.
off!
නීති නාශකයා – Neethi Nashakaya
ISBN – 9789556770926
ලෝකයේ එකම ත්‍රාසජනක නවකතා කතුවරයා ලෙසින් විරුදාවලි ලත් ජේම්ස් හැඩ්ලි චේස් සූරින්ගේ අතිශය ජනප්‍රිය නවකතාවක සිංහල පරිවර්තනයයි.
off!
ක්ෂිතිජ ඉම – Kshithija Ima
ISBN – 9789551822835
මුළු මහත් නගරයක් මැරවර බලයෙන් තැති ගන්වමින් තම අණසක පතුරුවලු බිහිසුනු දාමරිකයකුට විරුද්ධව දරුණු මිනිමරුවෙක් මැද ජිවිතයත් මරණයත් අතර බිහිසුනු සටනක යෙදූණු ජොනී, බොක්සින් තරගයකින් පසු බලාපොරොත්තු වුයේ ඩොලර් 500 ක සුළු මුදලක් උපයා ගැනිමටය. නමුත් අවසානයේ ඔහුට ඩොලර් මිලියන කාලක මුදල් සම්භාරයක් හිමිකර ගැනිමට අවස්තාව උදාවිය
off!
දිවි දුන් රූමතිය – Divi Dun Rumathiya
ISBN – 9789556777963
රහස් අපරාධ ව්‍යාපාරයකට නායකත්වය දුන් මිනීමරුවකු හඹා යමින් මරණ තර්ජන හමුවේ බිහිසුණු හොර හවුලකට එරෙහිව ත්‍රාසජනක අත්දැකීම් සමුදායක් පසුබිම් කරගත් පාඨක මනස කුතුහලයෙන් සංත්රාසයට පත්කරවන ජේම්ස් හැඩ්ලි චේස්ගේ ජනප්‍රිය කෘතියක පරිවර්තනයයි.
off!
වියරු සිහිනයක් – Viyaru Sihinayak
ISBN – 9789556775600
රහස් අපරාධ ව්‍යාපාරයකට නායකත්වය දුන් මිනීමරුවකු හඹා යමින් මරණ තර්ජන හමුවේ බිහිසුණු හොර හවුලකට එරෙහිව ත්‍රාසජනක අත්දැකීම් සමුදායක් පසුබිම් කරගත් පාඨක මනස කුතුහලයෙන් සංත්රාසයට පත්කරවන ජේම්ස් හැඩ්ලි චේස්ගේ ජනප්‍රිය කෘතියක පරිවර්තනයයි.
off!
ශූර චෞරයෝ – Shura Chaurayo
ISBN – 9789556771671
සරප් මයිස්කි ඔහුගේ මුළු ජිවිත කාලයෙන් අඩකට වඩා බන්ධනාගාරය තුල දඩුවම් ලැබු ශූර චෞරයෙකි සිපිරි ගෙය තුළදිත් ඔහු වසර ගණනාක් සිහිනයෙන් දුටුවේ මහා පරිමාන සොරකමක් සන්විදානය කරන අයුරුය. අවසානයේ ඔහු විසින් සිය තික්ශන බුද්දිය යොදවා ක්‍රියාත්මක කිරිම සදහා ධනවත් පරඩයිස් පුරවරයේ පිහිටි ප්‍රදානතම කැසිනො සුදු ශාලාව තොරා ගත්තෙය