Showing the single result
Showing the single result
ISBN – 9789553727411
වහළියෙකුට වුණත් කුමරුවකගේ සයනාගාර සහායිකාවක වෙන්න බැරිකමක් නැ.
සයනාගර සහයිකාවකට රසට තේ හදන්න , අහර පිසින්න , කුමරු වෙනුවෙන් ලිපි ලියන්න, කුමරුගේ වත් පිලිවෙත් කරන්න වගේම සයනයේ කටයුතුත් ඉගෙන ගන්න වෙනවා,
නුඹට ඒ හැම දෙයක්ම ඉගෙන ගන්න වෙයි…
ජි සොග්ලු නුඹ යුවාන් කුමාරයාගේ සයනාගාර සහයිකාව වෙන්නම ඔනා…
නත්තල් උණුසුමේ කියවන්න ඔබේ පිටපත දැන්ම වෙන් කරගන්න..
දෙසැම්බර් 25 න් පසු පොත නිකුත් වු පසු ඔබ වෙත ප්රවාහනය කරනු ලැබේ
WhatsApp Us