Showing all 11 results

10%
off!

අට අවුරුද්ද – ata awurudhdha

රු260.00 රු235.00

ISBN – 9789556529142

අවුරුදු හත අටක් තිස්සෙ උදාසිනව ගාටමින් සිටි ලොකය එක්වරම පිම්මේ දුවන්නට ගත්තාක් සේ රුවන්සිරිට හැගෙයි. තමා අවට සියලුම වස්තුන් වෙනසකට බදුන් වි ඇත. ගෙදර පැවති ගුළිවු ගතිය ලිහි ගියා සේය. කිසියම් තැනකට සෘජු සම්බන්දයක් , බැදිමක් නැති පාවෙන තත්වයකට තමා පත්ව සිටින්නාසේ ඔහුට දැනෙයි.

13%
off!

ලේ – Lea

රු200.00 රු175.00

ISBN – 978955952592

තොට මැරෙන්ඩ හිතිලාද? මෙච්චරවෙලා මට කතා නොකර මොකද ගොනො කෙරුවේ. අම්මා පරල වි අවුත් මල්ලිකාගේ නළලට අතක් තබා ඒ අත මේ අත සෙලෙව්වාය

අනේ අම්මේ කැ ගහන්න එපා. අරුණි ඇහැරුනොත් කෙල්ල බයවෙයි. මල්ලිකා තම ඩුබල වු කටහඩ තවත් පහත් කරමින් කිවේ අම්මාගේ අත දැතින් බදා ගනිමින් ඒ අත මිරිකාගෙනම ඈ අම්මාට දැන ගන්නට අවශ්ය දේ හෙළි කළාය

මම වෙන කවුරුවත් එක්ක ගියේ නැ අම්මේ අවුරුදු දෙකක්කට රට යන මිනිහට මම කොහොමද බැ කියන්නේ. එයාටත් බැනලා වැඩක් නැනේ. දැන් ඒක ඉවරයිනේ

13%
off!

ඇස් – As

රු200.00 රු175.00

ISBN – 9789556528688

17%
off!

තාත්තලාගේ කතාව – Thaththalage kathawa

රු420.00 රු350.00

ISBN – 9789556529159

එහෙත් තාත්තා අපිට වරදක් කෙලේය යි සිතන්නට මගේ සිත තවමත් නොනැමෙයි. ඔහු අපි දකින බොහො තාත්තලාට වඩා උතුම් මිනිසෙකි. වෙස්සන්තර රජු බුදු බව පතා දරුවන් හා දේවිය දන් දුන්නා යයි කී විට සාදුකාර දෙන්නට හුරු පුරුදු කළ මනසක් ඇති සමාජයක තාත්තාට හිමිවිය යුත්තේ පුජාසනයකි. එසේ උවද ඔහුට ද කිසියම් තැනක වැරදි ඇතැයි මට සිතේ