Showing the single result

15%
off!

සොදුරු මැදුර මෙන්ෆ්‍රෙයා – Menfreya

රු595.00

ISBN –  978955656

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ දියණිය වන හැරියට් ට , කොනිෂ් වෙරළ තිරයේ පිහිටා තිබෙන මෙන්ෆ්‍රෙයා මන්දිරය සතුටින් හා සජීවී මනෝභාවයන්ගෙන් පිරුණු බලකොටුවකි. මනාලියක ලෙස මෙන්ෆ්‍රෙයා මැදුරට එන ඇයට , ඒ තුළ ද්‍රොහි ක්‍රියා ඊර්ෂාව හා මිනි මැරුම් සැගව ඇති බව දැනගන්නට ලැබෙයි. 

ප්‍රසිද්ධ මෙන්ෆ්‍රෙයා ඔරලෝසුවේ වෙලාව නැවතුන විට මෙන්ෆ්‍රිවරයෙකු දරුණු මරණයකට පත්වන බවට පවතින පුරාවෘත්තය සත්‍යයක් වන්නේ ද?