Showing all 38 results
off!
සමුදුරු සංහාරය – The Odyssey Of Homer
ISBN : 9789556565997
ට්‍රෝජ පුර සංග්‍රාමය නිමවි වසර විස්සක් ගතවි ගොසිනි. රණශූර යුලීසීස් තවමත් සිය මව් රට වු ඉතාකාවට පැමිණ නැත. සංග්‍රාමය නිමවු ආකාරය පැවසිය යුත්තේ ඔහුය. ඉතාකාවේ වෙසෙන යුලීසීස් ප්‍රිය බිරිද පෙනිලෝප නිදි නැතිව ගෙත්තම වියමින් තව කොපමණ කලක් විවාහාපේක්ෂකයන් රවටන්න ද? සිය පුතු ටෙලිමකුස් ගේ ජීවිතය අනතුරේ බව යුලීසීස් නොදන්නේද? සමුදුරු දෙවියා පොසිඩෝන් සමග ගැටුම නිම කරනා තෙක් යුලීසීස් ට මවු රටට ඒම සිහිනයකි. එම ගැටුම නිම කරන්නට ඔහු සමුදුර හරහා වීර චාරිකාවක යෙදිය යුතුමය.
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
රදල සැමියාට එරෙහිව – Radala Samiyata Erehiwa
ISBN – 9789553310927
ටෙහ්මිනා ඩුරානි ලියු MY Fedual Lord කෘතියේ සින්හල පරිවර්ථනය
off!
කන්‍යාවගේ ප්‍රේමය – Kanyawage Premaya
ISBN – 9789553310910
ආන්දොලනයට ලක්වු Lady Chaterley’s Lover ලියු ලේඛක ඩි එච් ලොරන්ස් ගේ The Virgin And The Gypsy හි සින්හල පරිවර්තනය
off!
කදුළු මාලිගා – Kadulu Maliga
ISBN – 9789553310903
ටජ් මහලට පාදකවු ෂා-ජහාන් මුම්ටාස් කදුළින් ලියවුණු පෙම් පුරාවත
off!
භුතාවේෂය – Angels & Demons
අමුතුම ආකාරයක සංකේතයක් පපු පෙදෙස මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුප්‍රකට විද්‍යාඥයකුගේ මළ සිරුර හමුවූයේ ස්විස්ටර්ලන්තයේදීය.
ඊට සැතපුම් සිය ගණනක් ඈත රෝමයේ වතිකානු නගරයේ ලොව දස දෙසින් ආ කාදිනල්වරුන් රැුස්ව සිටියේ නව ශූද්ධෝත්තම පියතුමා තෝරා පත් කර ගන්නටය. ඔවුන් නොදැන සිටියේ ඔවුන්ගේ පාදයන්ට යටින් තැනෙන වතිකානුව පොළොවටම සමතලා කර දමන්නට සමත් නව තාක්ෂණික කාල බෝම්බයක් ඇති බවය. මධ්‍යම රැුය එළඹෙන නිමේෂයේ් එය පුපුරා යනු ඇත.
ඉතිරිව තිබූ සීමිත පැය ගණන ඇතුළත, හුදෙකලා සිදුවීම් ලෙස පෙනෙන මේ සිද්ධීන් දෙක අතර සම්බන්ධතා වය මෙන්ම තවත් සංකේතාත්මක හංවඩු හතරක් ද, සොයමින් මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් යා යුතු වූයේ ඉලූමිනාටි ප්රදීපනයේ මාවත ඔස්සේය.
කාල ගණනය ඇරඹී තිබිණි. ඔර්ලෝසුව නවතන්නට ලැන්ග්ඩන්ට හැකිවේවිද?
off!
off!
පුරවර අන්දරය – Purawara Andaraya
ISBN – 9789553300898
නිදහස , සමානාත්මතාව , සහොදරත්වය හො මරණය , ප්‍රන්ශ විප්ලවය පිළිබද ලියවුනු සම්භාව්‍ය නවකතාවකි
off!
off!
off!
off!
off!
off!
off!
ලූතාවේ උමතු රජ – Luthawe Umathu Raja
ISBN – 9789556860047
Edgar Rice Burroughs ගේ “The Mad King” කෘතියේ සිංහල පරිවර්තනය
off!
වීදි හාදුව – Weedi Haduwa
ISBN – 9789556770005
ඉන්දියානු ලේඛක අකිලේශ්වර් ජා ගේ “The Janpath Kiss” නමැති නවකතාවේ සිංහල පරිවර්තනයයි.
දෙනො දාහක් ඉදිරිපිට ජන්පත් විදියේ දී ඔහු දුන් ඒ හාදුව ඔහුගේත් ඇයගේත් තවත් බොහො දෙනෙකුගේ ජිවිත උඩු යටිකුරු කරන්නට සමත් වීය
off!
off!
සැගවුනු සංකේතය – Lost Symbol
සිතිය නොහැකි තරම් බලසම්පන්න වූ එය ආරක්ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලූ දෙන මියගියහ.
එය අපගේ දෑස් ඉදිරියේම සියවස් ගණනාවක් තිස්සේ සඟවා තැබූ පණිවිඩයක්ද වූයේය. එම පණිවිඩය සංකේතයක්ද? ග්‍රන්ථයක්ද එකම එක වචනයක් පමණක්ද?
off!
නොත්‍ර දාමයේ කුදා – Nothra Damaye Kuda
ISBN – 978955
ඇත්තටම ආදරය කරන අයට පෙරලා වෙර කරන්න බැහැ. නොත්රාදාමයේ කොන කඩා වැටුනත් සීනු හඩ කලකට නැවතුනත් ක්වාසිමොඩෝ ගේ හඩ ලෝකය පුරා නොනවත්වා රැව් දේවි..
පෝරකයට නියම කරනු ලැබූ අවාසනාවන්ත යුවතිය එසේ බේරාගනු ලැබුවද රූමත් යුවතිය ඉස්මිරල්ඩා ගේ,විරූපී කුදා ක්වාසිමෝඩෝ ගේ දුෂ්ට පූජක ඩොම් ක්ලෝඩ් ෆ්‍රෝලෝගේ මෙන්ම ඔහොලෝ කුලුනේ හුදෙකලා මහලු ස්ත්‍රිය ගුඩුලෙගේත් ඉරණම තව දුරටත් ස්වභාව ධර්ම යේ අභිමතය පරිදි ශෝකාන්තයක් සදහා ම සැකසෙමින් තිබිණි .
මැයි මාසයේ එක දිගට කියවන්න දැන්ම ඔබේ පිටපත වෙන් කරවා ගන්න
off!
off!
නිරය – Niraya
ISBN – 9789556971970
ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර රෝහලක යහනක් මත දී රොබට් ලැන්ග්ඩන් අවදි වන්නේ බියකරු සිහිනයක් දකිමිනි. ජලය රක්ත වර්ණයෙන් ගලා යන නදියක අනෙක් ඉවුරේ මළ සිරුරු දහස් ගණනක් මැද සිටගෙන සිටින රිදී පැහැ හිසකේ සහිත කාන්තාව ඔහුට පවසන්නේ ‘සොයන්න. සම්බවේවි.’ කියාය.
අවදි වන රොබට් ලැන්ග්ඩන් හට ගත වූ දින දෙකක මතකය අහිමිව තිබේ. හිසේ වෙඩි උණ්ඩයක් නිසා ඇති වූ තුවාලයකි. කළු හැඳගත් ඝාතක කාන්තාවක සහ කළු නිල ඇඳුමෙන් සැරසුණු සෙබළු ඔහු පසුපස ලූහුබැඳීම අරඹති.
off!
ඩ වින්චි කේතය – Davici Kethaya
ISBN – 9789556972412
පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මාහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?
off!
හඩ නිහඩ – The Silent Patient
ISBN – 9789553727190
රටවල් 43 ක එකවර එලි දක්වූ ALex Michaelids ගේ The Silent Patient කෘතියේ සිංහල පරිවර්තනය
off!
ජෝආනා – Joanaa
ISBN – 9789551822620
පිපිරීමකින් තොරව බිමට වැටුණු එම උණ්ඩ වලින් සුදු පැහැ දුම් වලාවන් පිටවුයේය. ඊළගට සිදු වුයේ තවත් අමුතු දෙයකි. කුරුල්ලන් අහසෙන් බිමට ඇද වැටෙන්න පටන් ගත්තේය.
off!
මකුළු දැලේ යුවති – Makulu Dale Yuwathi
ISBN – 9789556776072
අකුරු කියවන්න ඉගෙන ගන්න එපා. එයාලා ඔයාගේ දබරැගිල්ල කපා දමාවි. ඔයා තරුණයි
එයාට ඕන දෙයක් කරන්න ඉඩ දීලා ඔයා ඇස් දෙක වහගෙන ඉන්න එයා ඔයාගේ කුසේ වළක් හාරාවී
ඉපදෙන දරුවත් වහලෙක්.
එයාලට ඒ දරුවන් විකුනලා ලාබ ගන්න පුළුවන්
එයාව ප්‍රතික්ෂේප කරන්න එපා
ප්‍රතික්ෂේප කලෙත් එයා ඔයාව අතනට යවයි
අත් දෙකට විලංගු දමලා බිත්තියට හේත්තු කලාට පස්සේ කසය ඔයාගේ පිට මැද්දේ මකුළු දැලක් වියවී
off!
රික්ෂෝකාරයා – Rikshokaraya
ISBN – 9789556776904
බෙයිපින්ග් නගරයේ රික්ශෝකරුවෙකු වූ ඔටුවා උත්සහ කලේ තමාගේම රික්ශෝවකට හිමිකම් කියන්නටය . ඒ අරමුණ සදහා ගිය දිගු ගමනේදී ඔටුවාට මොනතරම් කරදර බාධක විදින්නට සිදුවී ද?
අන්තිමේදි ඔටුවා මිනිසෙකුද මුදලට විකුණුවේය.
එහෙත්…
ෂිඈන්ග්සි හෙවත් ඔටුවා ලැබූ විමුක්තිය කුමක්ද ?
අවමංගල පෙරහැරවල ඉදිරියෙන්ම හිස බිමට නැබුරු කරගෙන ගමන් ගත් ඔහුගේ ආත්මයට ඉසිබුවක් ලැබෙන්නේ කවදාද ?
off!
සාතන්ගේ සලකුණ – The Omen
ISBN – 9789553727152
බ්‍රිතාන්‍යයේ ඇමරිකානු තානාපතිවරයා හදිසියේ අවබෝධ කරගන්නේ තම පුතු ඩේමියන් , ක්‍රිස්තු විරෝධියා හෙවත් සාතන්ගේ පුත්‍රයා බවය. ඒ බව සනාථ කරන සලකුණ ඩේමියන්ගේ හිසේහි සටහන්ව තිබිණි. සාතන් ගේ පුත්‍රයා මරා දමා බයිබලයේ හෙළිදරව්වේ සටහන් ආමගේඩොන්හි පැවැත්වීමට නියමිත අවසන් සටන වලක්වාලීමට තානාපති තොර්න්ට හැකිවේද?