Showing all 7 results

5%
off!

Mahinda Prasad Masimbula Pack 2

රු1,850.00 රු1,750.00

අවශ්‍ය පොත් පමනක් තොරා ගැනීමට මිලට ගැනීමට Bookrack.lk  වෙතට පිවිසෙන්න

10%
off!

ඇහි පියන් ඇහැරිලා

රු250.00 රු225.00

ISBN – 97895550980031

Ahi Piyan Aharila

කවි කොපුල මත හදිසියේ ම පතිත වු උණුසුම් ම හාදුවකි නුඹ

10%
off!

හිරුත් හිම පියල්ලක

රු300.00 රු270.00

ISBN – 9789555285704

hiruth Hima piyallaka

පොතක්ය කීවාට මේක නිකන්ම කවි පොතක් නෙමේ.. හොදට උල් කරපු කවි තියෙන පොතක්. පොත දිගඇරිය ගමන් පපුවෙමයි ඇනෙන්නේ ඒ කවි

Mahinda Prasad Masimbula Pack

රු1,300.00

අවශ්‍ය පොත් පමනක් තොරා ගැනීමට මිලට ගැනීමට Bookrack.lk  වෙතට පිවිසෙන්න

10%
off!

අපොයියාව – Apoyiyawa

රු400.00 රු360.00

ISBN – 978955

ජුලි 5 වෙනිදා නිකුත් විමෙන් අනතුරුව ප්‍රවාහනය කරනු ලැබේ,

මේ සමගම මහින්ද ප්‍රසාද මස් ඉඹුල මහතාගේ අනෙක් නවකතා ද මිලට ගත හැක

https://bookrack.lk/product-category/authors/mahinda-prasad-masimbula/

 

11%
off!

මානික්කාවත – Manikkawatha

රු450.00 රු400.00

ISBN – 9789550980239

2015 ස්වර්ණ පුස්තක සම්මානය  සදහා නිර්දේශය

උබලාගේ පැදුරු ගැන්නිල්ල අපට නතර කොරන්න බැරි වග උබලා දන්නවා. විසේසයෙන් කෙල්ලේ උබ බවලනියක්. ආසාවල් ඇති වෙනවා තමයි. ඒ උනාට සිහි කල්පනාවට ගනිං. ගොයම කපන්න කලින් වී පාගන්නේ නැ. ඉස්සෙල්ලා ගොයම හොදට පැහෙනකන් ඉන්න ඕනා. ඊට පස්සේ පහුයි පැහුණු ගොයම කපාගන්නේ. ඊට පස්සෙයි කැපු ගොයම පාගලා අස්වනු එක්කාසු කරගන්නේ. ඊට කලියෙන් කුබුරට පැනලා දගලුවාම මොකෑ වෙන්නේ? ආයේ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නේ නෑ. මේකා ඉලන්දාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වලේ එබිලා අමුඩ ලේන්සුව මිරිකලා එකෙන් පිහදාගෙන ගෙදර යන්න ඇහැකි. හැබැයි උක්කු කෙල්ලේ. උබට එක එහෙම කොරන්න බෑ.

11%
off!

Senkottan – සෙංකොට්ටං

රු450.00 රු400.00

ISBN – 9789550980000

2012 විශිෂ්ටතම නවකතාව – රාජ්‍ය සාහිත්‍ය සම්මානය

2012 විශිෂ්ටතම නවකතාව – විද්‍යෝදය සාහිත්‍ය සම්මානය

2012 විශිෂ්ටතම නවකතාව – ගොඩගේ සාහිත්‍ය සම්මානය

 

 

2012 ස්වර්ණ පුස්තක සම්මානය  සදහා නිර්දේශය