-රු20.00
-9%

අපේ ගම – Ape Gama

(0)

ISBN – 9789550201587

දකුණු පළාතේ ගමක වාසය කළ දරුවෙකුගේ සිතුම් පැතුම් වස්තු කොට ගත් අපේ ගම පරිසරය , චරිත හා අත්දැකීම් විසින් ලංකාවේ කවරම ප්‍රදේශයක හෝ වෙසෙන ගැමි දරුවකුගේ අත් දැකීම් වලට සමාන වෙයි. 

රු220.00 රු200.00
-රු35.00
-7%

උපන්දා සිට – Upanda Sita

(0)

ISBN – 9789550201860

ගැමි පරිසරය වික්‍රමසිංහ කෙරෙහි පැවැත්වූ බලයත් ඒ පරිසරයේහි බැසගත් මුදුන් මුල ඇති ඔහුගේ චරිතය හැම ආපදාවන්ට ඔරොත්තු දෙන දැඩි ශක්තියක් ලැබූ හැටිත් ඔහු මේ පොතින් ව්‍යක්ත ලෙස නිරුපනය කරන්නේ තමා කල පින් පව් නොසගවා කියන මමත්වයෙන් තොර දරුවෙකු ලෙසිනි.

රු475.00 රු440.00
-රු25.00
-8%
රු325.00 රු300.00
-රු20.00
-8%

මඩොල් දූව – Madol Doova

(0)

ISBN – 9789550201396

මඩොල් දුව නවකතාවේ වීරයන් , නිර්භය අධිෂ්ඨානය ඇත්තන් කරනු ලබන්නේ ශ්‍රම ශක්තියෙනි. ඔවුන්ගේ වැටහෙන නුවන නුගත්කම මැඩ ජයග්‍රහණය කරයි. මේ සියලු ගති ගුණාංග උපාලිගේ චරිතයෙන් විකාශනය වෙයි. උපාලි අපුර්ව වීරයෙකි. උතුරා යන ජිවය ඇත්තෙකි ඔහු. 

ආචාර්ය අයි ස්කාවේජ් – බ්රුනෝ විශ්ව විද්‍යාලය – චෙකොස්ලෝවෙකියාව

 

රු250.00 රු230.00
-රු15.00
-7%

රෝහිණි – Rohini

(0)

ISBN – 9789550201358

දුටුගැමුණු රජ සමයේ විසු සිංහලයන්ගේ සුරවිරකම් ගැන ලියවුනු හොදම කතා සංග්‍රය හැටියටත් සිංහලෙන් ලියවුනු උසස්ම එතිහාසික නවකතාව ලෙසත් සැලකේ

රු225.00 රු210.00
-රු25.00
-8%

විරාගය – Wiragaya

(0)

ISBN – 9789550201402

1956 දී පළවූ මෙම නවකතාව මෙතෙක් සිංහලෙන් බිහිවූ විශිෂ්ඨතම නවකතාව බව විචාරක මතයයි.

 

රු325.00 රු300.00

Showing all 10 results