Showing all 4 results
off!
ඉන්න තැනින් එන්න – Inna Thenin Enna
ISBN – 978955
දිලිප ජයකොඩි මහතාගේ නවතම පරිවර්තනය – 2019 දෙසැමිබර්
විශ්වවිද්‍යාල සිසුවකු වන මැක් එක්වරම අතුරුදහන් වෙයි. දස වසරක් ගත වෙද්දිත් ඔහු සිටින්නේ අතුරුදහන්වමය.නමුත් ඔහු සෑම මව්වරුන්ගේ දිනයකදීම තම මව අමතන්නේය..
විනාඩි ගණනකට…..!
තමන් නිරුපද්‍රිතව හොදින් සිටින බව එහිදි ඔහු පවසන්නේය..වසර දහයක් පුරා එය එසේ සිදුවෙයි..
ඔහු කොහේද?
ඔහු හොදින් නම් ආපසු නො එන්නේ ඇයි
නව යව්වනියක වු ලීසේ ද එක වරම අතුරුදහන් වෙයි.
දින ගනනාවකට පසු ඇය තම පියා අමතා පවසන්නේ තමන් නිරුපද්‍රිතව හොදින් සිටිනා බවත්,
ඊලග මව්වරුන්ගේ දිනයේදි නැවත ඔහු අමතන බවත් ය!
ඇය කොහේද?
ඇය හොදින් නම් ආපසු නො එන්නේ ඇයි
off!
off!
ලයිල ලයිල ලා – Laila Laila La
ISBN – 9789553727244
චාලි අධිශීතකරණය විවර කළේය. සියුම් දුමක් මෙන් සිසිලැති වාෂ්පය පිටවිණ
එතුලින් දිස්වූයේ එහි සතපවා තිබු ඇගේ සිරුරයි.
චාලි දර කොටයක් මෙන් ඇගේ සිරුර පිටතට ගත්තේය.
ඔහු ඇය රැගෙන , දැනටමත් සංගීත රාවයෙන් නැහැවෙන සාලය වැනි කොටසට ගියේය,
ඇයව කෙලින් සිටවූ ඔහු , ඇගේ ඉණ වටා එක් අතක් ද , උර මත එක් අතක් ද රදවමින් රැගුම පටන් ගත්තේය.
ලයිල….. ලයිල….. ලයි..
ලයිල….. ලයිල….. ලයි..
ලයිල….. ලයිල….. ලා..
මේ ඔහු නිසල දේහයක් සමග රගන පළමුවෙනි අවස්ථාවයි.
එය ඔහුට ගෙන ආයේ අලුත්ම අද්දැකීමක් මෙන්ම
මහත් වූ ආශ්වාදජනක හැගිමකි.!