Showing all 17 results
off!
තොටුපළ නිහඩයි – Thotupala Nihandai
ISBN – 9789550225576
ඩග්ලස් ගගට බැස්සේ වැලි කූඩ ගොඩදාගන්නය. බකිනිලන්ද තොටුපලට මෙහායින් ගං දියේ කිමිදී වැලි කූඩය පුරවමින් උන් ඩග්ලස් එකවරම තිගැස්සිණ. ඔහුට තරමක් නුදුරින් සුදුපාට ජ්යාවක් දිය යටය. පේන හැටියට කවුරුන් හෝ දියයට හැංගි තමා දිහා බලා ඉන්නවා වගේය
මොකාද බොල මා එක්ක හැංගිමුත්තන් කරන්නේ..
off!
මනුසත් විමන – Manusath Wimana
ISBN – 9789550225286
චන්ද්‍රගුප්ත තමන් උගත් ශාස්ත්‍රය ප්‍රයෝජනයට ගෙන දෑස වසා ඉස්සරහ ගෙදර දෙස බැලුවේය. දුටු දෙයින් ඔහු තිගැස්සි පස්සට විසිවිය. මුගුරක් අතින් ගත් බලවත් යක්ෂයෙක් අදෘෂ්‍යමානව හිදිමින් ඒ ගෙදර මුර කරයි. යකාගේ එක් කකුලක බැදි යකඩ දම්වැලක අනික් කොණ ගේට්ටු කනුවේ බැද තිබේ. ගුප්ත ශාස්ත්‍රය ගැන පරතෙරට ගිය මලයාලම් කට්ටඩියෙක් වු චන්ද්‍රගුප්ත ගේ දැනුම අනුව අර මේ වසන කඩවසම් තරුණයා ලේසි පහසු කෙනෙක් නොවේ. විශ්වය මේ ගෙදර වසන කඩවසම් තරුණයා ලේසි පහසු කෙනෙක් නෙවේ. විශ්වය මේ තරම් දැඩි ආරක්ෂාවක් දෙන්නේ ඔහු බලවත් ආත්මයක් නිසාය.
මෙතන මොකක් හරි රහසක් තියනවා. මං කොහොමහරි ඒක හොයාගන්නවා..” චන්ද්‍රගුප්ත සිතුවේය..
ඒත් ධීර දම්සිත් නම් ඒ තරුණයා සත්‍ය නිමල දහම සොයා. එ දහමේ චිරස්ඨ්තිය පිණිස විෂ්ණු විමානෙන් මෙලොවට පැමිණි බවක් චන්ද්‍රගුප්ත දැන උන්නේ නැත
off!
off!
ලාභ තුරුම්පු – Laba Thurummpu
ISBN – 9789550225545
මේ රටේ සමහර මිනිස්සු ආදරේ කියන දේ මනින්නෙන් තමන්ගේ සමාජ පන්තියෙන් , තමන්ගේ දේපල වස්තුවෙන් , තමන්ගේ ජාතියෙන් , කුලියෙන්.. කොටින්ම තමන්ට තියෙන දේවල් වලින්.. එත් ආදරය එහෙම මැනලා අවතක්සේරු කරන්න වටින දෙයක් නෙමේ. ඒ ආදරේ ජිවිතේට ශක්තියක් , රැකවරණයක් , සතුටක් , සහයොගයක් වෙනවාද කියලා. එ ටික තියෙනවනම් අර ඉතුරු ටික හදා ගන්න පුලුවන්
off!
අවසන් මරණය – Awasan maranaya
ISBN – 9789550225545
වැසි පොදයක් ඇද හැළෙන ඒ රාත්‍රියෙ හිස පටන් වැහි කබායක් පොරවාගත් ඡ්යාවක් පහන් කනුව යට දුරකතන කුටියට ඇතුළු විය.
කාසි කිහිපයක් පෙට්ටි කටට ඔබා හේ පුවරුවේ අංක එහා මෙහා කලේය. ඒ සමගම නගරයේ අනිත් කෙලවරේ සුවිසල් මන්දිරයක ස්තාවර දුරකතනය හැඩවිණ….
හෙලෝ….
off!
off!
රිදි අප්සරාවි – Ridee Apsaraawi
ISBN – 9789550225378
වෙන්වීම මේ තරම් වේදනාකාරීද?
ජිවත්වෙන්නට නැතිවම බැරි කෙනාගෙන්
වෙන්ව ජිවත්වන්න කියා දෙවය කියන්නේ ඇයි….?
off!
විහාර වලව්ව – Wihara walawwa
ISBN – 9789550225392
අභිලාශ්ට සිහිය ඇවිත්.. එක්සිඩන්ට් එකෙන් පස්සේ සිද්ධ වෙච්ච කිසිමදෙයක් එයාට මතක නැ. එයා බොවිටියා කියලා කෙනෙක්ව මිට පස්සේ අදුනන්නේ නැ හලො……
off!
හදවිල පුබුදා – hadawila Pubuda
ISBN – 9789550225392
නුවරට උරුම හීතල හතර අතේය..
කන්පෙති පවා සීතලෙන් ගල්වගිය ගානය.
ඒත්…
හිතේ ගින්දර නිවන්නට මේ හිතලට බැරිය
off!
කිරල ඉවුර – Kirala Iwura
ISBN – 9789550225392
විශ්ව ශක්තියෙන් මායාවන්ට අභියොග කල දියනිවරුන්ගේ කතා පුවත
off!
වන්දි මුදල – Wandi Mudala
ISBN – 9789550225477
දුවන්න එපා…….. වෙඩි තියනවා… ඔහොම නතරවෙයන්
off!
නාදූනන යුවතිය – Nadunana Yuwathiya
ISBN – 9789550225453
පුදුමේ ඒක නෙමේ සාජන්… පසුගිය ටිකේ ඉන්ටනෙට් එකේ ෆොටොස් එක්කම පලවුනේ මේ සිද්දියනේ. එත් මේ ලමයා අදුනන කවුරුවත් ඉදිරිපත් වුනේ නැ. මේ සිද්ධියේ සුළමුල හොයන එක අපිට ලේසි වෙන්නේ නැ
off!
දේවාල දූව – Dewala Duuwa
ISBN – 9789550225446
හොද නරක දෙකටම අයිති බලවත් ශක්තීන් විශ්වයේ තියනවා. ඒක තමා විශ්වයේ පැවත්ම
off!
දුවිලි බාලොලි – Duwili Baloli
ISBN – 9789550225446
අයියා දන්නවාද මේ ජිවිතේ අමාරුම දේ තමා ඉවසන එක. මේ කාමරේ දොරවල් ජනෙල් වැහුවහම එන කළුවරට පාලුවට මට හුස්ම හිරවෙනවා
කොයි වෙලාවේ හරි උන් මේ දොර කඩන් ඇවිත් මාව විනාශ කරලා මරලා දාලා යයි කියලා මතක් වෙනකොට මට මැරෙන්න හිතෙනවා.
off!
බෝගහවත්ත – Bogahawaththa
ISBN – 9789550225514
සමෘද්ධිය කැපුවේ අපට සුදුසුකම් නැති හන්දා නෙමේ. අපි උන්ගේ පක්ශේ නෙමේ හින්දා. නයොමි කීවා
ආවාවෙකො උන්දලා ඊලග පාර ජන්දේ ඉල්ලගෙන…. ඉදලෙන් ගහලා එලවන්නේ… සමන්ති එහෙම කිවා
off!
කුලවි – Kulavi
ISBN – 9789550225484
මන් උඹව මරණවා….. මන් උඹව මරණවා…..
එදා පාසල් ගේට්ටුව ළග පිස්සෙක්සේ කැගැසුවේ සජිව් දෙව්ජාන් – ඒ නුඹය. වෙනදා සිරුවට පිරන හිසකේ අවුල්ව කදුලින් දහඩියෙන් පෙගුණ ඔබේ සුදු මුහුන දෙස මා බලා උන්නේ අදහාගන්නට බැරිවය……
එත්……
කොහොම විශ්වාස කරන්නද?
off!
කොහොඹා ඇල්ල – Kohomba Alla
ISBN – 9789550225507
ධර්මය කියන්නේ වෙනත් කවුරුහරි දේශනා කරපු දෙයක්.. මට වෙන කාගෙවත් ධර්මයකින් වැඩක් නැ හාදයා….. මට මගේම ධර්මයක් තියනවා.
මේ ගිනිගෙන දැවෙන ලොකයේ – අවීචියේ නායකයා යමරජු කීවේය.