Showing all 8 results

20%
off!

බාබා X – BABA X

රු520.00

ISBN – 9786245552023

ලංකාවේ දේශපාලනය ගැන හැමෝම කතා කරනවා, රටේ අර්ථිකය ගැන හැමෝම කතා කරනවා. එහෙත් ආගම කියන මාතෘකාවට එද්දී ඔහුන්ගේ කටවල් ඉබේම අගුලු වැටෙනවා. ඇයි ? “බය” ආගමත් සමග ඇතිවෙන බය, පූජකයින් ඔහුන්ගේ මිථ්‍යාවාදී අදහස් තුලින් ඔබගේ මනසට ඔබ්බවා ඇති “බය”, ඔබ කතා කලොත් දෙවියන් ඔබට දඩුවම් දෙයි, දෙවියන් ඔබට ශාප කරයි, ඔබව විනාශ කරයි කියන “බය”. ඒ බය නිසාම දේශපාලනය හෝ ආර්ථිකය ගැන විවෘතව කතා කරන මිනිසුන් සමාජය විනාශ කරමින් මිනිසුන්ව වළපල්ලට ඇදලා දාන “ආගමික මිථ්‍යාව” ගැන කතා කරන්න බය වෙනවා. “මිථ්‍යාව” මිථ්‍යාවක් ලෙස දැක දැකත් සාදු කාර දිදී ඒ දිහා බලාගෙන ඉන්නවා, කතා කරන්න පස්ස ගහනවා. සමහර වැඩිහිටියන් “මිථ්‍යාව” තම දරුවන්ටත් උගන්වනවා, ඔහුන්වත් තමන් වැටී සිටින වළටම ඇද දමනවා. ඔහුන්ගේ නූගත් කමින් උපන් මිථ්‍යාවේ බීජ දරුවන්ගේ මනස් තුලත් ආරෝපනය කරමින් රටේ අනාගතයත් විනාශ කොට දමනවා. මම බාබා එක්ස් ලිව්වේ මිථ්‍යාවෙන් සහා එම අඥාන ගෞරවයෙන් අන්ධ වී, මිථ්‍යාවේ වැරැද්දත්, හානියත් පෙනි පෙනී ඒ දෙස බලාගෙන සාදුකාර දෙන, යථාර්තය පිලිගැනීමට මැලිවෙන, ආගමික “බිය” නිසා තම නිදහස් චින්තනය යට කරගෙන, එයටම සිරවී දුක් විදින මිනිසුන් වෙනුවෙන්.

20%
off!

පෝ – Poo

රු480.00

ISBN – 978624555201

”එහෙත් පුතේ උඹ එකක් මතක තියා ගනින්,මම වුවමනාවෙන්ම නපුංසකයෙක් වුණේ නැහැ, ඉපදෙන්න ඉස්සර වෙලා දෙයියෝ මගෙන් ඇහැව්වනම් උඹට නපුංසකයෙක් වෙන්න ඕනෙද, නියම පිරිමියෙක් වගේ ඉපදෙන්න ඕනෙද කියලා මම අනිවාර්යෙන්ම තෝරගන්නේ පිරිමි බව.

මටත් ඕනේ ඒ විදියට ජීවත් වෙන්න. එහෙත් මොනවා කරන්නද පුතේ මේක මගේ තෝරාගැනීමක් නෙමෙයි.මේ මම ඉපදුනු විදිය. එහෙත් අපි ජීවත්වෙන මේ ලෝකය එහෙම හිතන්නේ නැහැ. උන්ගේ හිතේ අපි විහින්ම නපුංසකයෝ වෙනවා කියලා. පිරිමියෙක් වෙන්න පුළු‍‍වන්කම තියෙද්දිත් අපි නපුංසක ජීවිතයේම ජීවත්වෙනවා කියලා”‍

20%
off!

මීෂා – MISHA

රු440.00

ISBN – 9786249678804

20%
off!

එක දවසක් රෑ – Eka dawasak Rae

රු360.00

ISBN – 9789556973594

Eka Dawasak Rae

අම්මා කෙනෙක්ට පුලුවන්නම් තමන්ගේ ලේ කිරි කරලා දරුවෙකුට පොවන්න. එ අම්මාගේ ආදරයට බැරිවෙන්නේ නෑ මැරිච්ච දුවගේ මලකද හොයාගන්න

ආර්මේනියාවේ යෙරෙවාන් නගරයේදි එකම දවසක රාත්‍රියක් තුල සිදුවු ඇග කිලිපොලා යන ත්‍රාසජනක සිදූවිම් දාමයක් වටා එක දවසක් රැ ලියවි ඇත

20%
off!

ගෝහාර් – Gohar

රු800.00

ISBN – 978955

20%
off!

ත්‍රිත්ව – Thrithwa

රු560.00

ISBN – 9789553493514