Showing all 4 results
off!
සුදු වැද්දා 3 අපරාජිතයා – Sudu Wedda 3 Aparajithaya
ISBN –978955559694
ශ්රී ලංකාවේ වන දිවිය පාදක කොටගෙන දොස්තර ආර් එල් ස්පිට්ල් මහතා විසින් රචනා කරන ලද සුදු වැද්දා නවකතාවේ දිගුවක් ලෙස නිව්ටන් ගුණසේකර මහතා විසින් රචිත නිර්මාණයකි.
ඉංග්රීසි ග්රන්ථයක පළමු කොටස පරිවර්තනයෙන් පසු තෙවෙනි කොටසක් අලුතෙන් සිංහලෙන් ප්රතිනිර්මාණය කල පළමු ග්රන්ථය ලෙස මෙය ඉතිහාස ගත වේ.
off!
සුදු වැද්දා 2 – Sudu Wedda 2
ISBN –9789555516884
ශ්රී ලංකාවේ වන දිවිය පාදක කොටගෙන දොස්තර ආර් එල් ස්පිට්ල් මහතා විසින් රචනා කරන ලද සුදු වැද්දා නවකතාවේ දිගුවක් ලෙස නිව්ටන් ගුණසේකර මහතා විසින් රචිත නිර්මාණයකි.
ඉංග්රීසි ග්රන්ථයක පළමු කොටස පරිවර්තනයෙන් පසු දෙවෙනි කොටසක් අලුතෙන් සිංහලෙන් ප්රතිනිර්මාණය කල පළමු ග්රන්ථය ලෙස මෙය ඉතිහාස ගත වේ.
off!
මහ බැද්දේ සුදු වැද්දා – Maha Bedde Sudu Wedda
ISBN –9789555516884
ශ්රී ලංකාවේ වන දිවිය පාදක කොටගෙන දොස්තර ආර් එල් ස්පිට්ල් මහතා විසින් රචනා කරන ලද නවකතාවකි
off!
මහ බැද්දේ සුදු ගෝනා – Maha Bedde Sudu Gona
ISBN –9789555517652
ශ්රී ලංකාවේ වන දිවිය පාදක කොටගෙන දොස්තර ආර් එල් ස්පිට්ල් මහතා විසින් රචනා කරන ලද Where the White sambhur Roams හෙවත් සුදු ගෝනා නම් වූ රසබර වෘතාන්තය.
මෙහි දෙවෙනි කොටස මහ බැද්දේ සුදු වැද්දා නමින් සිංහලට පරිවර්තනය වී ඇත