Showing all 4 results

15%
off!

ඉසිවර ප්‍රේමය – Isiwara Preamaya

රු500.00

ISBN – 9789556673296

කවුද අර මෙලී ළග ඉන්න හෝතඹුවා…

අහස් පිටුපස හැරිලා බැලුවේ අභිත ගේ බැල්ම නැවතිලා තිබෙන අන්තය දෙස..

ආ… ඒ අපේ අම්මාගේ පැත්තෙන් නෑදෑ වෙන අයියා කෙනෙක්

උඹට කොයි පැත්තෙන් නෑදෑ වුනත් මට කමක් නෑ..

ඌට මැරුම් නොකා පැත්තකට වෙලා ඉන්න කියපන්..

මෙලී ගේ අතකිනුත් අල්ලාගෙන ඌ නටන නාඩගම මොකක්ද?

 

15%
off!

සුරංගනාවී මගේ – Suranganawi Mage

රු500.00

ISBN – 9789556673241

පරි හිතුවේ කාර්තික් එන තෙක් හැමදේම අමතක කරලා නිදහසේ අද දවස විදිනවා කියලා මුණ සෝදාගෙන උදෑසන ආහාර ගත්තට පස්සෙස් ඇය වීර් ව එක්කගෙන ගියේ ඇගේ කාමරයට. 

අරන්ගේත්‍රම් දා ගත් ඡ්යාරුපයක් විශාල කරලා කාමරේ ගැහුවේ කාර්තික්.

ඒ දවස්වල ඔහු පරී ව සැලකුවේ ඔවුන්ගේ පවුලේ අභරණය විදිහට 

එවකට අවුරුදු හයක් වු ළදැරිය දිහා වීර් ඇස් නොපියා බලන් හිටියා