Showing all 7 results
off!
පාවාඩ – Pawada
ISBN – 9789556674194
කෙල්ලේ, මට ඇත්ත කියාපන්.. ඒක ඇත්තද?
ඔව් ඇය ඉකිගසමින් කිවාය.
රෙදි නැන්දාගේ සිරුර ගින්නකින් දාගියාක් මෙන් දැනින. දැන් කලබල වී පලක් නැති බව ඇය දනී
ඉතින් කවුද උබට ඔය අපරාදය කලේ.. එතනට ආව ගිය කෙනෙක් ද>
බේබිගෙන් පිළිතුරක් නැත. ඉකිබිදිනු පමණි.
මට ඇත්ත කියපන් කවුද ඒ මිනිහා. රෙදි නැන්දා පෙරැත්ත කරයි.
රාළහාමි….. බේබිගේ තොල් සෙලවිණි.
රාළහාමි? ඒ වෙලාවේ අරෙහෙම කතා කලේ එහෙමත් කරලාද? රෙදි නැන්දා එවිට කතා කලේ සැර පරුෂ ලෙස ය.
දැන් කොච්චර කල් ද?
මාස තුනයි
off!
හර්ද සාක්ෂි – Harda Sakshi
ISBN – 9789556673555
තමාගේ ජිවිතය ගන මේතරම් අපුරුවට තුරුණු පේන කියන්නේ කෙසේදැයි තේමා ට පුදුම සිතුණාය. තේමා කල්පනාකාරි වුවාය. ඇය හෙමිහිට ආපස්සට ගියේ අතීත සිදුවීම් සොයමිනි. තුරුණු වරදක් කර ඇත. උද්‍යාන දැන් හැර ගොසිනි. තමාගේ ලෙයින් උපන් දරුවා වෙනුවෙන් තුරුණු සමාව ඉල්ලයි. පියා ලෙස දරුවා ට නම දීපු උද්‍යාන දැන් මගහැර ගොසිනි
off!
දුක්බරී – The Saddesr Girl
ISBN – 9789556673517
ආදරය අවශ්‍යම මොහොතක නොසලකා හරින ලද සහ කොන් කරන ලද කුඩා දැරියකගේ අනුවේදනිය සත්‍ය කතාව
off!
ජන සංහාරයේ දින පොත – Holocaust Diaries
ISBN – 9789556913378
දෙවන ලෝක යුද්ධය හා හිට්ලර් ගේ නාසි හමුදාවේ සමුල ඝාතනයට හසු වි ස්ගිවි ගලවාගත් ධනවත් යුක්රේන දැරියක විසින් දිනපොත් වල තැබු හිතියේ සටහන්
off!
off!
off!