Sold Out
-රු50.00
-20%

අවුෂ්විට්ස් ප්‍රේමය – Awutzwits Premaya

(0)

ISBN – 9789556775440

මීට සය වසකට පෙරාතුව මා මාගේ දේශයට කොතරම් ආදරය කලාද? එකල මට රට ගම හැරදා බැහැර යන්නට උවමනා වුණෙ නැ. සමහර විට මේ හැම දේටම දොස් අහන්න ඕනා මම මයි මොකද සාෂාටයි තාත්තාටයි රටින් පිටව යා නොදි නවතා තබා ගත්තේ මායි….

රු250.00 රු200.00
Avaibility: Out of stock
Sold Out
-රු60.00
-20%

ඈන් ෆ්‍රෑන්ක් මතක සුවද – Anne Frank

(0)

ISBN – 9789556775433

ANNE FRANK MATHAKA SUWADA – MEMORIES OF ANNE FRANK

“ඈන් ෆ්‍රෑන්ක් මතක සුවද”  පාඨකයා ‘ඈන් ෆැන්ක් දිනපොතෙන්” පියවරක් ඔබ්බට රැගෙන යයි. ඈන්ගේ මරණයට මදකට පෙර බර්ගන් – බෙල්සන් නට්සි වධ කදවුරේ දි ඈන්ගේ හා හානාගේ අශ්චර්‍යමත් හා අනුවේදනීය වු අවසාන හමුවීම ද ඉන් විස්තර කරනු ලබයි.

රු300.00 රු240.00
Avaibility: Out of stock
Sold Out
-රු70.00
-20%

කැබලි – Kabali

(0)

ISBN – 9789556775747

යුදෙව් සංහාරක සාහිත්‍යයේ උද්දිප්තිමත් ව බැබලෙන ළමා මතක කෘති දෙකකි. ඒ, එලි වීසල් ගේ රාත්‍රිය ( Night) හා ඇන් ෆැන්ක් ගේ ” ඈන් ෆැන්ක් දිනපොත” (The Diary of Anne Frank) යි. මේ ඒ දෙකද පරයා යන නට්සි ඝාතන කදවුරක විසූ ළමයකුගේ ඇදහිය නො හැකි මතක වස්තුවකි..

රු350.00 රු280.00
Avaibility: Out of stock

Showing all 3 results