Showing all 8 results

15%
off!

හීනයක් දෝ ආදරේ – Heenayak Doo Adare

රු585.00

ISBN – 9789553417046

 

16%
off!

දඩබ්බර වලව්කාරයා – Dadabbara Walawkaraya

රු800.00

ISBN – 9789553417107

දුටුවෙමි සිහිනයක් සිතින

නුඹ මගේම කරගන්න

මගේ ළයට තුරුල් කර…. ඔය වුවන සිප ගන්න

 

15%
off!

අග්නි ධූප – Agni Dhupa

රු610.00

ISBN – 9789553417091

මං දන්නවා සුදු මැණිකේ

සිහියෙන් ඉන්නේ කියලා

ඔය දෙපැත්තට යන ඇස් බොල දෙක

උඹව හරි අපුරුවට පාවලා දුන්නා

15%
off!

ආදරණීය අනුහස් – Adaraniya Anuhas

රු570.00

ISBN – 9789553417060

සිතන්නට සිතක් තිබුනත් 

පතන්නට පැතුම් නොතිබුණු

ඉඩෝරයට හසුව තිබුනත්… සදහටම මැකි නොතිබුනු

මහ මෙරක් වන් සෙනහසක්…

14%
off!

සොදුරු තාරුකාවි – Soduru Tharakawi

රු500.00

ISBN – 9789553417077

නොසිතු මොහොතක තටු සිද බිද දැමු යව්වනියක්.

මලකට බැදුනත් බඹරෙකුගේ පෙමෙහි දැහැන් ගත වු සැමියෙක්

අන්සතු මලකට අසීමිතව පෙම් බදින තරුනයෙක්

20%
off!

සයුරු දහරා – Sayuru Dahara

රු520.00

ISBN – 9789551602802

අනේ මගේ සයුරු.. ආයේ එන්න රත්තරන්.. මගේ කන හපන්න. මට රවන්න.. මට බනින්න මාව ලහිරුත් එක්ක එකතු වෙලා රවට්ටන්න. අනේ ඉක්මනට එන්න සයුරු… ඔයාට ඔයාගේ දහරාව දාලා යන්න බෑ නේද රත්තරන්..