Showing all 10 results
off!
රළු අහස – Ralu Ahasa
ISBN – 9789553894366
මේක නීති ප්‍රශ්නයක් නෙවෙයි මේනු ආදරේ හොයන ගැහැණියකගේ හිතේ ප්‍රශ්නයක්.. මට නැති උනේ ඒ ආදරයයි විශ්වාසයයි
අද හැමදෙයක්ම දාලා මං ඒ ගෙදරින් එළියට බැස්සේත් ඒ ආදරේ ඒ ගෙදරින් නොලැබෙන නිසායි…..
ගැහැණියකට ආදරේ කියන්නේ මුළු ආත්මයම උනාට පිරිමින්ට ආදරේ කියන්නේ එක අවශ්‍යතාවයක් විතරයි. එයාලා ඒ අවශ්‍යතාවය සපුර ගන්න ඕනේම දෙයක් කරනවා. ඒත්… ගැහැණියකට එහෙම කරන්න බෑ. එහෙම කළොත් ලෝකයාගේ ඇගිල්ල දික් වෙන්නේ ඒ ගැහැණියටම විතරයි..
off!
රාගයේ සාපය – Ragaye Sapaya
ISBN – 9786249621022
රංගි ගැස්සි ගියේ විශ්වගේ දෑත් රංගිගේ බද වටා එතෙද්දිය. පසුපස සිටි ඔහු නිකට තබා ගත්තේ රංගිගේ හිස මතිනි
off!
off!
පතිනියක වී – Pathiniyaka Wee
ISBN – 9786249628502
අනේ මං මැරෙයි ද? භාවනාගේ කටින් ඒ වචන පිට වුනේ ඇස් අගිස්සෙන් අළුත් කදුළු පේලියක් කඩන් වැටෙද්දියි. ඒ වචන වලින් වැඩියෙන්ම පැරුනේ සිතිජ ගේ හිත
off!
ආඩම්බර උපාසකී – Adambara Upasaki
ISBN – 9786249638907
“ආඩම්බර උපාසකී” දේශපාලනය පසුබිම් කොටගෙන ලියවුණු නවකතාවකි.
off!
දියුණුවේ මන්ත්‍ර – Diyunuwe Manthra
ISBN – 9789555367516
ජිවිතයේ සාර්ථකත්වය කරා මිනිසුන් නිතර කළ දේ ගැන මේ “දියණුවේ මන්ත්‍ර” තුල කතා බහට ලක් කෙරේ
off!
off!
off!
මිසරි – MISERY
ISBN – 9789553842305
උමතු ගැහැණියක ගේ මාරාන්තික ග්‍රහණයට අසු වු අසරණ ලේඛකයෙකු ගේ බිහිසුණු කතාව
Stephen King ගේ මිසරි නවකතාවේ සම්පුර්ණ හා අසංශිප්ත සිංහල පරිවර්තනය
off!