Showing all 32 results

20%
off!

හිතුවක්කාර කිරිල්ලි – Hithuwakkara Kirilli

රු1,030.00

9786249816503

හිතුවක්කාර කිරිල්ලි – Hithuwakkara Kirilli

20%
off!

තරු කුමරු – Tharu Kumaru

රු625.00

9786249643802

තරු කුමරු – Tharu Kumaru

20%
off!

දේවාරාධනා – Dewaradhana

රු240.00

ISBN – 9786249640306

සත් කෝරලයේ කුඩා ගමක් හා එහි පන්සල ඇසුරු කරගෙන සිදු වු සිදුවීම් මාලාවක් මුල් කරගෙන තම හිතේ උපන් ආගමික බැදීම ඉදිරිමත් කිරිමට ගත් උත්සහයක් ලෙස මෙම නවකතාව හදුන්වා දිය හැකිය

20%
off!

අම්රිතා – Amritha

රු800.00

ISBN – 9786249826700

අම්රිතා – Amritha

20%
off!

අහස්යා – Ahasya

රු575.00

9786249717107

අහස්යා – Ahasya

සැප්තැම්බර් 7 සිට බෙදා හරිනු ලැබේ

21%
off!

කුලගෙයි කදුලක් – Kulagei Kadulak

රු310.00

ISBN – 9786249717114

කුලගෙයි කදුලක් – Kulagei Kadulak

සැප්තැම්බර් 7 සිට බෙදා හරිනු ලැබේ

20%
off!

වරා – Waraa

රු520.00

ISBN – 9786249804104

 

 

 

20%
off!

සදාතනික ප්‍රේමය සොයා – Sadathanika Premaya Soya

රු280.00

ISBN – 9786249759701

පුනුරුත්පත්තියට සම්බන්ධ යැයි කිව හැකි පෙම්වතියකගේ අමුතු හමුවිමක් හා ඉන්පසු දිග හැරුණු සත්‍ය සිද්ධීන් දාමයත්, එම සිද්ධීන් ගැන ඔහු කරන පසු විපරමත් හා බැදුනු නවකතාවක්

10%
off!

ලක්දිව සංග්‍රාම ඉතිහාසය

රු540.00

ISBN – 97862499692206

ශ්‍රි ලංකාවේ සටන් පිලිබදව ඇති විවිධ මුලාශ්‍රයන් අධ්‍යනය කරමින් හා පර්යේෂණයන් සිදු කරමින් එතිහාසික යුගයේ සිට නුතන යුගය දක්වා රටේ ආරක්ෂාව වෙනුවෙන් භාවිතා කල යුධ උපක්‍රම , අවි අයුධ හා දේශිය සටන් ක්‍රමවේදයන් පිළිබදව විවරනය කෙරෙන්නකි

20%
off!

නුඹ මට හිමිව – Nuba Mata Himiwa

රු465.00

ISBN – 9786249716902

ඔයාව මට නොලැබෙන බව දැන දැනම ඔයාගේ ඇස් ඉස්සරහා

ජිවත් වෙන්න වෙනවා නේද කියලා හිතෙද්දි මට දැනෙන වේදනාව මොන වගේද කියලා ඔයා දන්නේ නැ ආකාෂ්

20%
off!

සිහිනයකි නුඹ – Sihinayaki NuBa

රු465.00

ISBN – 9786249717008

නුඹේ දයාබර හිත ළග අංශුවක් පාසා ආදරේ සොයන මම

ඇත්තමයි වෙලාවකට පුදුම තරම් අවාසනාවන්ත ඇතී

10%
off!

‍රළු අහස – Ralu Ahasa

රු710.00

ISBN – 9789553894366

මේක නීති ප්‍රශ්නයක් නෙවෙයි මේනු ආදරේ හොයන ගැහැණියකගේ හිතේ ප්‍රශ්නයක්.. මට නැති උනේ ඒ ආදරයයි විශ්වාසයයි

අද හැමදෙයක්ම දාලා මං ඒ ගෙදරින් එළියට බැස්සේත් ඒ ආදරේ ඒ ගෙදරින් නොලැබෙන නිසායි…..

ගැහැණියකට ආදරේ කියන්නේ මුළු ආත්මයම උනාට පිරිමින්ට ආදරේ කියන්නේ එක අවශ්‍යතාවයක් විතරයි. එයාලා ඒ අවශ්‍යතාවය සපුර ගන්න ඕනේම දෙයක් කරනවා. ඒත්… ගැහැණියකට එහෙම කරන්න බෑ. එහෙම කළොත් ලෝකයාගේ ඇගිල්ල දික් වෙන්නේ ඒ ගැහැණියටම විතරයි..

10%
off!

රාගයේ සාපය – Ragaye Sapaya

රු540.00

ISBN – 9786249621022

රංගි ගැස්සි ගියේ විශ්වගේ දෑත් රංගිගේ බද වටා එතෙද්දිය. පසුපස සිටි ඔහු නිකට තබා ගත්තේ රංගිගේ හිස මතිනි

10%
off!

පතිනියක වී – Pathiniyaka Wee

රු620.00

ISBN – 9786249628502

අනේ මං මැරෙයි ද? භාවනාගේ කටින් ඒ වචන පිට වුනේ ඇස් අගිස්සෙන් අළුත් කදුළු පේලියක් කඩන් වැටෙද්දියි. ඒ වචන වලින් වැඩියෙන්ම පැරුනේ සිතිජ ගේ හිත

10%
off!

ආඩම්බර උපාසකී – Adambara Upasaki

රු620.00

ISBN – 9786249638907

“ආඩම්බර උපාසකී” දේශපාලනය පසුබිම් කොටගෙන ලියවුණු නවකතාවකි. 

10%
off!

දියුණුවේ මන්ත්‍ර – Diyunuwe Manthra

රු540.00

ISBN – 9789555367516

ජිවිතයේ සාර්ථකත්වය කරා මිනිසුන් නිතර කළ දේ ගැන මේ “දියණුවේ මන්ත්‍ර” තුල කතා බහට ලක් කෙරේ

20%
off!

මිසරි – MISERY

රු550.00

ISBN – 9789553842305

උමතු ගැහැණියක ගේ මාරාන්තික ග්‍රහණයට අසු වු අසරණ ලේඛකයෙකු ගේ බිහිසුණු කතාව

Stephen King ගේ මිසරි නවකතාවේ සම්පුර්ණ හා අසංශිප්ත සිංහල පරිවර්තනය