Showing all 5 results

15%
off!

කෝමල මාණවක – Komala Manawaka

රු595.00රු850.00

ISBN – 9786245087730

ඇය සතු සංස්කෘතිය දෙස ආදරයෙන් බලන්න තරම් ඔහු සංස්කෘතික මිනිසෙක් විය.
දැන් මල්කඩුවාව ගමේ තරුණ කැල වැන්ඩර්ෆූටන් නිවෙසේ ගැහැනු ළමයින් හා නාට්‍ය පිටපතක් රඟදක්වන්න පුහුණු වන්නේ ඒ අරුමැසි ප්‍රේමය සාක්ෂාත් කර දෙන්නය. උසස් පෙළට ශේක්ස්පියර් පොත් පාඩම් කළ දැරියන් දැන් ගමේ තරුණියන් හා එකතුව ඇඳුම් මසන්නේද ඒ මහඟු ප්‍රේමය ආලෝකවත් කරන්නය. සියලු විකල්ප අවසන් කළ ඔහුද, සිය පරම්පරාවේ උරුමය අත්හැරදැමූ ගී කියනා කෙල්ලන්ද උපන් ගම මැදින් අලුත් කල්පිතයක් නිර්මාණය කරනුයේද ඒ ප්‍රේමයට මග කියනු පිණිසය.ආරම්භයේ සියලු තර්ක පැවතියේ ඒ ප්‍රේමයට එදිරිව නමුත් දැන් අපේ මුළු මහත් විශ්වාසයම ඇත්තේද ඒ ප්‍රේමයට පක්ෂවය. එකිනෙකා හඳුනාගත්, එකිනෙකා එකට එකතු කළ, එකිනෙකාගේ වටිනාකම් තේරුම් ගන්නට ඉඩ දුන් ඒ උත්කෘෂ්ට ප්‍රේමයට පක්ෂවය.

 

15%
off!

කුමර කොබෙයි – Kumara Kobei

රු680.00 රු580.00

ISBN – 9786245087082

කුමර කොබෙයි – Kumara Kobei

 

 

11%
off!

ඇමෙරිකා – America

රු475.00 රු425.00

ISBN – 9789556776980

නිලංකා කොළඹ ජීවත්වනු, පුද්ගලික සමාගමක සේවය කරණ ලස්සන තරුණියක්……. ප්‍රදීප් අනුරාධපුරයේ ගොවි පවුලක එකම දරුවා, ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්………. ඔවුන්ගේ පුතා සහන්. රැකියාවේ ප්‍රශ්නවලින් ගැලවෙන්න කොහේ හරි රටකට වත් යමුද කියලා දෙන්නා හිත හිත ඉන්නකොට තමයි ඇමෙරිකාවට යන්න green card ලොතරැයිය ඇදෙන්නේ.

 

10%
off!

ප්‍රංශ පෙම්වතා – Pransha Pemwatha

රු400.00 රු360.00

ISBN – 9789553106513

2017 රාජ්‍ය සාහිත්‍ය සම්මානය, 2017 ස්වර්ණ පුස්තක සම්මානය සහ 2017 ගොඩගේ සාහිත්‍ය සම්මනය සඳහා නිර්දේශිත කෘතියකි.

 

10%
off!

වීනස්ගේ උපත – Venusge Upatha

රු450.00 රු405.00

ISBN – 9789553113092

ස්වර්ණ පුස්තක සම්මාන 2019 අවසන් පූර්ව වටයේ පොත් 12 ට තේරු පොතකි