Showing all 2 results
off!
ෂින්ඩ්ලර් ගේ දරුවෝ – The Boy On the Wooden Box
ISBN – 9789556972764
ජර්මනියේ ‘ඇඩොල්ෆ් හිට්ලර්’ නම් නට්සි පාලකයා හට අවශ්‍ය වූයේ ලෝකය පුරාම යුදගිනි අවුලුවා ජර්මනිය මුළු ලෝකයේම ‘බලවත් රාජ්‍යය’ බවට පත්කරලීමටය. එයින් වඩාත්ම බැටකෑවෝ නම් ‘යුදෙව් ජාතිකයන්ය.’
මෙහි එන ‘ද බෝයි ඔන් ද වූඞ්න් බොක්ස්’ නවකතාවේ කතෘ වන ‘ලියොන් ලීසන්’ ද යුදෙව් ජාතිකයෙකි. පෝලන්තයේ උපන් ඔහුත් ඔහුගේ මුළු පවුලත් යුද්ධය නිසා අනේක පීඩා වින්දෝ වූවෝය.
ඉතාමත්ම ජනාදරයට පත්වූ මෙම නවකතාව සිනමා ඉතිහාසයේ මහා පෙරලියක් කළ දැවැන්තයා වූ ‘ස්ටීවන් ස්පිල්බර්ග ්’ විසින් ‘ෂින්ඞ්ලස්ට් ලිස්ට්’ නමින් පුළුල් තිරයට ගෙනා නිසා මෙහි ජනප්‍රියත්වය තව තවත් වැඩි විය.
off!
දුම්රියෙන් පැමිණිය දැරිවිය – The Girl From The Train
ISBN – 9789556973037
ගේ්රට්ල් ස්චිමිඞ්ට්’ නැමති සය හැවිරිදි කුඩා දැරිය හට තම ජීවිතය පමණක් ඉතිරිකර අන් සියල්ලම අහිමි කරන්නේ කුරිරු යුද්ධයයි.
අනාථ දැරියක් බවට පත්වන ඇය සියල්ල අහිමිවීම් මැඳ තම ජීවිතය ආරක්ෂා කරගෙන දෛවය සමඟ සටන් කරමින්, ආදරණීය චරිතයක් බවට පත්වී තම ජීවිතය ජයගැනීමට සමත් වෙයි.
ජුනි මුල් සතියේම කියවන්න දැන්ම ඔබේ පිටපත 18% ක වට්ටමක් සහිතව ගෙදරටම ගෙන්වා ගන්න. පෙර ඇනවුම් ලබාදෙන්න..