Showing all 11 results
off!
දොරකඩ දෙවොල – Dorakada Dewola
ISBN – 9786245409006
අනිත්තෙක නාමලියෝ… මේ එක තත්පරේටවත් ජිවිතේ අංග සම්පුර්ණයි කියලා හිතන්න එපා. මේ මනුස්ස ජිවිතේ වැරදෙන එව්වා අනන්තයි, කෙනෙහෙලිකම් , මදිපුන්චිකම් , හතුරු පිඩා අනන්තයි. අප්‍රමානයි. බුදු හාමුදුරුවන්ටත්… නින්දා අපහාස කරදර තිබ්බ එකේ.. උඹල අපි කවුද බං…
නැන්දම්මාට නම් කියන්න බැරියැ. විදවලානේ බලන්න ඕනා
උඹ ඔය තාම තරුන නිසා ඔහොම කියන්නේ..
off!
පාදපරිචාරිකා – Pada Paricharika
ISBN – 9789557829975
අනුන්ට රිදවන්නේ ජිවිතයේ රිදවුම් ලැබු පුද්ගලයින් ය. කෙනෙකු තවකෙකු පිඩාවට පත්කරන්නේ නම් එයින් කියවෙන්නේ ඔහු යම් වේදනාවකින් හෝ ප්‍රශ්නයකින් වඩාත් පිඩාවට පත්ව ඇති බවය..
බොහෝ පුද්ගලයින්ගේ වැලලී ඇති කටුක යථාර්තය එයයි.. ලෝකයාට බෝසත් චරිත මවාපාන්නන් බහුතරයක් කළු යථාර්ථය සුදු පිරුවටවලින් වසාගනිති
පාදපරිචාරිකා
off!
නරියා කන්ද බංගලාව – Foxhill view Resort
ISBN – 9789557829869
ඉංග්‍රීසි න් ලංකාවට පැමිණි කාල වකවානුවේ ඉංග්‍රීසි ආණ්ඩු කාර වරයෙකුගේ තරුණ බිරිද ක් ලැරිස් ඩින් විසින් දියතලාවේ බංගලාවක් සාදව යි. එය එංගලන්තේ නොදියුණු ප්‍රාන්තයක පිහිටි ගොඩනැගිල්ලක හැඩය ගනී. එහෙත් තම සැමියාගේ අයහපත් ක්‍රියා කලාපය හේතුවෙන් හිත රිදවා ගන්න ක්ලැරිස් deen තම කුඩා පුතා එංගලන්තයට යවා සිය දිවි හානි කරගනී. ඉන් පසු බංගලාව අයත් කරගනුයේ එය බලාගැනීමට හිටි ඩයස් මහතාගේ දියණිය කාන්ති ඩයස් ය. බංගලාව අයති කර ගැනීමේ කු ට අදහසින් තවත් අයෙක් කාන්ති මරන්නට සැලසුම් කරයි. සියදිවි නසාගත්ත ද ක්ලැරිස් ඩින්ගේ ආත්මය බංගලාවෙන් ඉවත් වන්නේ නැත. ඇගේ ආත්මය බංගලාව පුරාම සැරිසර යි.
සිංහල පියෙකුට හා ඉංග්‍රීසි මවකට දා ව උපත ලැබූ විශ්මිතා මානසි දූ ල් වල නරියකන්ද බංගලාවට පිවිසෙන්නේ අහම්බෙනි. මෙතෙක් කිසිවෙකු ඉදිරියේ ප්‍රදර්ශනය නොවූ ක්ලැරිස් ඩීන් ගේ අද්බු ත ආත්මය විශ්මිතා ඉදිරියේ පෙනීසිටි යි.
off!
off!
off!
off!
off!
off!
off!
off!