-රු50.00
-10%

අතුරුදන් කරන්නෝ – Athurudan Karanno

(0)

ISBN – 9789556776829

ලෝකයේ එකම ත්‍රාසජනක නවකතා කතුවරයා ලෙසින් විරුදාවලි ලත් ජේම්ස් හැඩ්ලි චේස් සූරින්ගේ අතිශය ජනප්‍රිය නවකතාවක සිංහල පරිවර්තනයයි.

රු500.00 රු450.00
-රු35.00
-10%

ක්ෂිතිජ ඉම – Kshithija Ima

(0)

ISBN – 9789551822835

මුළු මහත් නගරයක් මැරවර බලයෙන් තැති ගන්වමින් තම අණසක පතුරුවලු බිහිසුනු දාමරිකයකුට විරුද්ධව දරුණු මිනිමරුවෙක් මැද ජිවිතයත් මරණයත් අතර බිහිසුනු සටනක යෙදූණු ජොනී, බොක්සින් තරගයකින් පසු බලාපොරොත්තු වුයේ ඩොලර් 500 ක සුළු මුදලක් උපයා ගැනිමටය. නමුත් අවසානයේ ඔහුට ඩොලර් මිලියන කාලක මුදල් සම්භාරයක් හිමිකර ගැනිමට අවස්තාව උදාවිය

රු350.00 රු315.00
-රු50.00
-10%

දිවි දුන් රූමතිය – Divi Dun Rumathiya

(0)

ISBN – 9789556777963

රහස් අපරාධ ව්‍යාපාරයකට නායකත්වය දුන් මිනීමරුවකු හඹා යමින් මරණ තර්ජන හමුවේ බිහිසුණු හොර හවුලකට එරෙහිව ත්‍රාසජනක අත්දැකීම් සමුදායක් පසුබිම් කරගත් පාඨක මනස කුතුහලයෙන් සංත්‍රාසයට පත්කරවන ජේම්ස් හැඩ්ලි චේස්ගේ ජනප්‍රිය කෘතියක පරිවර්තනයයි.

රු500.00 රු450.00
-රු50.00
-10%

නාග වශිය – Naga Washiya

(0)

ISBN – 9789556772876

ත්‍රාස ජනක නවකතා ලෝකයේ චක්‍රවර්ති ලෙස කිරුළු පලන් ජේම්ස් හැඩ්ලි චේස්ගේ ” The things men do” නම් අතිශය ජනප්‍රියනවකතාවේ සිංහල පරිවර්තනයයි. අධික තන්හාව නිසා අපරාධ වලට යොමුවී, පසුව ඒවාට වන්දිගෙවූ අයුරු කුතුහලය, භීතිය හාප්‍රමෝදය දන්වමින් රචිත නව කතාවකි

රු500.00 රු450.00
-රු40.00
-10%
Wishlisted

නීති නාශකයා – Neethi Nashakaya

(0)

ISBN – 9789556770926

ලෝකයේ එකම ත්‍රාසජනක නවකතා කතුවරයා ලෙසින් විරුදාවලි ලත් ජේම්ස් හැඩ්ලි චේස් සූරින්ගේ අතිශය ජනප්‍රිය නවකතාවක සිංහල පරිවර්තනයයි.

රු400.00 රු360.00
-රු45.00
-10%

වියරු සිහිනයක් – Viyaru Sihinayak

(0)

ISBN – 9789556775600

රහස් අපරාධ ව්‍යාපාරයකට නායකත්වය දුන් මිනීමරුවකු හඹා යමින් මරණ තර්ජන හමුවේ බිහිසුණු හොර හවුලකට එරෙහිව ත්‍රාසජනක අත්දැකීම් සමුදායක් පසුබිම් කරගත් පාඨක මනස කුතුහලයෙන් සංත්‍රාසයට පත්කරවන ජේම්ස් හැඩ්ලි චේස්ගේ ජනප්‍රිය කෘතියක පරිවර්තනයයි.

රු450.00 රු405.00
-රු45.00
-10%

ශූර චෞරයෝ – Shura Chaurayo

(0)

ISBN – 9789556771671

සරප් මයිස්කි ඔහුගේ මුළු ජිවිත කාලයෙන් අඩකට වඩා බන්ධනාගාරය තුල දඩුවම් ලැබු ශූර චෞරයෙකි සිපිරි ගෙය තුළදිත් ඔහු වසර ගණනාක් සිහිනයෙන් දුටුවේ මහා පරිමාන සොරකමක් සන්විදානය කරන අයුරුය. අවසානයේ ඔහු විසින් සිය තික්ශන බුද්දිය යොදවා ක්‍රියාත්මක කිරිම සදහා ධනවත් පරඩයිස් පුරවරයේ පිහිටි ප්‍රදානතම කැසිනො සුදු ශාලාව තොරා ගත්තෙය

රු450.00 රු405.00

Showing all 7 results