Showing all 5 results
off!
off!
අපේ යාලු දග මල්ල – Here’s The naughhitiesr Girl
ISBN – 9789556912661
එලිසබෙත්ගේ පන්තියේ දැන් අලුත් පිරිමි ළමයෙක් සිටියි. කොච්චර බුම්මාගෙන තරහින් සිටින ඔහු එලිසබෙත්ව තරහ ගැස්වීමට මාන බලයි.
ඈ තරහ නොගෙන ඉවසිල්ලෙන් කටයුතු කිරීමට උත්සහ කරන නමුත් වරක් පාසලේ නරකම සිසුවිය වී සිටි කෙනෙක්ට එය පහසු වැඩක් නොවේ
off!
හොද දග මල්ල – The naughtiest Girl is a Monitor
ISBN – 9789556912869
තමන්ව ශිෂ්‍ය නායිකාවක ලෙස තෝරාගන්නා ලද නිසා එලිසෙබත් ඇලන් මහත් සතුටට පත්වෙයි.
එහෙත් එය කොයිතරම් වගකීම් සහිත ධුරයක්දැයි තේරුම් ගන්නර ඈට වැඩි කලක් ගත වන්නේ නැත.
හොද ශිෂ්‍ය නායකයෙක් වන්නට වැඩි වැඩියෙන් උත්සහ කරන තරමට ඇගේ හැසිරීම් තවත් නරක අතට හැරෙයි. යහපත් දැරියක වැඩියෙන් උත්සහ කරන තරමට ඇගේ හැසිරීම තවත් නරක අතට හැරෙයි.
off!
දග මල්ලගේ දග වැඩ – The naughtiest Girl Again
ISBN – 9789556912869
අමුතු ඉස්කෝලයේ සිටින දගම ළමයා යලිත් ඔබ හමුවට එයි. මේ වාරයේ හොද පාසල් සිසුවියක වීමට ඇය උත්සහ කරයි.
එහෙත් ඇගේ උත්සාහය අඩපණ කිරීමට කාටහෝ උවමනා වී තිබේ. හොද දැරියක ලෙස ගුරුවරුන්ගේ සිත් දිනා ගැනීමට ඔවුන් ඈට ඉඩ දෙන්නේ නැත
off!
දග මල්ල සහ අමුතු ඉස්කෝලය – The naughtiest Girl in the school
ISBN – 9789556520378
එලිසබෙත් ඇලන් අකීකරු සහ ආත්මාර්ථකාමී දැරියකි. තමාගේ අකමැත්තෙන් නේවාසික පාසලට යන්නට සිදුවූ විට එහි මෙතෙක් සිටි ඉතාමත්ම නරක සිසුවිය වන්නට ඇය අදිටන් කර ගනියි.
එහෙත් නරක ළමයෙකු වීම පෙනෙන තරම් පහසු දෙයක් නොවන බව එලිසබෙත් වැඩි කල් නොගොසින්ම වටහා ගනියි.